වසරේ හොඳම සංගීතමය ත්‍රෙඩ් එක

වසරේ හොඳම සංගීතම


  • Total voters
    144
  • Poll closed .

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    සුන්දර ගීයක ඇරබුම

    කතා දෙකක් නෑ මම මෑත කාලෙක එළකිරියේ දැකපු ලස්සනම සහ වටිනාම ත්‍රෙඩ් එකක්.....:yes::love:
    11.gif

    aniwa saho
     

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    සුන්දර ගීයක ඇරබුම - by *dhanushka*

    මම මේක දැන් දැක්කෙ! වෙන මගුල් නොදා මේ වගේ දේවල්ම ඉස්සරාටත් කරපන්
    Voted
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    සුන්දර ගීයක ඇරඹුම voted

    පැන්තෝ ඔයාගේ ත්‍රෙඩ් එකත් පට්ට.සුන්දර ගීයක ඇරඹුම දින්න කියන්න අපි සේරම දින්න කියන එක තමයි.මොකෝ අපි සේරම එක බෝට්ටුවෙනේ..:P:P
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    පැන්තෝ ඔයාගේ ත්‍රෙඩ් එකත් පට්ට.සුන්දර ගීයක ඇරඹුම දින්න කියන්න අපි සේරම දින්න කියන එක තමයි.මොකෝ අපි සේරම එක බෝට්ටුවෙනේ..:P:P
    ඒ වචනෙත් ඇති මචන්... ජය වේවා...! :D