වසරේ හොඳම සංගීතමය ත්‍රෙඩ් එක

වසරේ හොඳම සංගීතම

  • Total voters
    144
  • Poll closed .

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැකපු පළමු අවස්ථාව තමා ගේ ත්‍රෙඩ් එකක් යෝජනා වි තිබිය දිත් වෙනත් අයෙකු ගේ ත්‍රෙඩ් එකක් සදහා ඡන්දය භාවිතා කිරිම...........

    smoTer සහ pink panther , ඔබේ මේ මහත්මා ගතියට හිස නමා ආචාර කරමි.....!!!!!!
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දැකපු පළමු අවස්ථාව තමා ගේ ත්‍රෙඩ් එකක් යෝජනා වි තිබිය දිත් වෙනත් අයෙකු ගේ ත්‍රෙඩ් එකක් සදහා ඡන්දය භාවිතා කිරිම...........

    smoTer සහ pink panther , ඔබේ මේ මහත්මා ගතියට හිස නමා ආචාර කරමි.....!!!!!!
    ඔබවන් කෘන්තක වෙදෙකුගෙන් එසේ ඇසීමද කන් කලුවේ..:D:D
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    යකෝ දෙන්නෙක් ඉන්නවා මම කාටද අනේ වොට් කරන්නේ
    මිනිස්සුන්ට වෝට් කරන්න ඔට්ටු නැහැ යකෝ! තෝව පොලිසියෙන් අල්ලයි:shocked:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    යකෝ දෙන්නෙක් ඉන්නවා මම කාටද අනේ වොට් කරන්නේ
    ඔයාගේ කමෙන්ට් එක දැක්කම මට මේ ගීතය මතක උනා..
    කනාටු සුළඟේ දුහුළු මලකි අද වල් මත් වී පා වෙන්නේ..ඔබගෙන් දෝ ඔහුගෙන් දෝ හෙට දින මා සමු ගන්නේ..:
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    මිනිස්සුන්ට වෝට් කරන්න ඔට්ටු නැහැ යකෝ! තෝව පොලිසියෙන් අල්ලයි:shocked:
    ජෝර්ක්‌ නෙවෙයි බන් මම මේ ලෝක දෙකක අතර මන් වෙලා ඉන්නේ:sorry::sorry::sorry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    දැකපු පළමු අවස්ථාව තමා ගේ ත්‍රෙඩ් එකක් යෝජනා වි තිබිය දිත් වෙනත් අයෙකු ගේ ත්‍රෙඩ් එකක් සදහා ඡන්දය භාවිතා කිරිම...........

    smoTer සහ pink panther , ඔබේ මේ මහත්මා ගතියට හිස නමා ආචාර කරමි.....!!!!!!

    ponz la atharath meveni minisun inna nisa elakiriya sundara thanak vi aththe me nisaya:)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    ඔයාගේ කමෙන්ට් එක දැක්කම මට මේ ගීතය මතක උනා..
    Code:
    අනාත සුළඟේ දුහුළු මලකි අද වල් මත් වී පා වෙන්නේ..ඔබගෙන් දෝ ඔහුගෙන් දෝ අද දින මා සමු ගන්නේ..:rofl::rofl:
    අයියෝ සල්ලි:sorry::sorry::sorry:
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    ජෝර්ක්‌ නෙවෙයි බන් මම මේ ලෝක දෙකක අතර මන් වෙලා ඉන්නේ:sorry::sorry::sorry:
    ඇයි උඹේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවාද මෙතන:baffled:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    ඇයි උඹේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවාද මෙතන:baffled:

    දෙන්නෙක් හිටය නම් මොනවා හරි කරන්න තිබ්බ,කරුමෙට ඉන්න වැඩි දෙනෙක් යාලුවෝනෙ;);)..
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    දෙන්නෙක් හිටය නම් මොනවා හරි කරන්න තිබ්බ,කරුමෙට ඉන්න වැඩි දෙනෙක් යාලුවෝනෙ;);)..
    මම නම් දන්න එකෙක්වත් නැහැ බන්! සේරම ත්‍රේඩ් ටික ලාවට බලලා උඹේ එකට වෝට් කලා:love:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    දැකපු පළමු අවස්ථාව තමා ගේ ත්‍රෙඩ් එකක් යෝජනා වි තිබිය දිත් වෙනත් අයෙකු ගේ ත්‍රෙඩ් එකක් සදහා ඡන්දය භාවිතා කිරිම...........

    smoTer සහ pink panther , ඔබේ මේ මහත්මා ගතියට හිස නමා ආචාර කරමි.....!!!!!!

    උබෙ වචන ටික කියෙව්වම නිකන් Award එක අතට ආව වගෙ... :D
    බොහොම ස්තුති මචන් :)
    ඒ එක්කම මගෙ ත්‍රේඩ් එක Nominate කරපු කට්ටියටත් Thanks හොදේ :cool:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    දෙන්නෙක් හිටය නම් මොනවා හරි කරන්න තිබ්බ,කරුමෙට ඉන්න වැඩි දෙනෙක් යාලුවෝනෙ;);)..
    මට වෙන්නේ මේ වගේ වැඩ තමා බන්..මොන කරන්නද මන්ද:confused::confused::confused: