වසරේ හොඳම සංගීතමය ත්‍රෙඩ් එක

වසරේ හොඳම සංගීතම


  • Total voters
    144
  • Poll closed .

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මගේ කවි සිතුවිළි පුබුදුවමින් එළකිරියේ වැඩි කාළයක් මාව ඇද බැද තබාගත් ත්‍රෙඩ් එකට!!!
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    සුන්දර ගීයක ඇරබුම - by *dhanushka*
    Voted:)


    ප.ස: සුපිරි කවි ටිකක් - By Pink panther
    මේකත් නියම thread එකක්. නියම කවි සෙට් එකක් තියනවා, මේක සාහිත්‍ය අංශයට සම්මානයක් දෙනවනම් අනිවාර්යෙන්ම ඇතුලත් විය යුතු thread එක බව කියන ඕනෙ.
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    සුන්දර ගීයක ඇරබුම - by *dhanushka*
    Voted:)


    ප.ස: සුපිරි කවි ටිකක් - By Pink panther
    මේකත් නියම thread එකක්. නියම කවි සෙට් එකක් තියනවා, මේක සාහිත්‍ය අංශයට සම්මානයක් දෙනවනම් අනිවාර්යෙන්ම ඇතුලත් විය යුතු thread එක බව කියන ඕනෙ.

    :yes::yes::yes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    my vote goes to
    සුන්දර ගීයක ඇරබුම - by *dhanushka*

    monawada appa ekatada vote daanna puluwan

    mekath supiri
    සුපිරි කවි ටිකක් - By Pink panther


     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    එකෙන්ම අපේ ගීත විචාර පවුල.. සුන්දර ගීයක ඈරබුම
     

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    සුන්දර ගීයක ඇරබුම

    කතා දෙකක් නෑ මම මෑත කාලෙක එළකිරියේ දැකපු ලස්සනම සහ වටිනාම ත්‍රෙඩ් එකක්..
    :love::love::love::yes::yes::yes::):):)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දෙසවන මිහිරි ස්වරයෙන් පුරවා ගන්න.......
    හදවත නැවුම් හැගුමින් පුබුදා ගන්න........
    මීවිත වදන් වැල් සිත ගත ඉපිලෙන්න.....
    සුන්දර ගීතයෙන් ඇරඹුම ලැබගන්න... :D