හරි මම මෙකට රිප්ලයි කරන්නම්ado machan. mula idala wisthare saralawa kiyapanko
Food Restaurant Feild Eke Business Ekak Patan Ganna Idea Ekak Thiyena Kawuru Hari Kenek Innawa Na Quote Karanna mama help ekak dennam mage knowledge eka share karala
01) මොකක් ඉම්පෝර්ට් කරත් බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් තියෙන්න ඕනේ වගේ නේද? ක්ලියරින් වලට එහෙම විශේෂයෙන් තියෙන්න ඕනේ වගේ නේද?
02) ඉම්පෝර්ට් ඔර්ඩර් ඒක දාන්න කලිනුත් BR එකක් තියෙන ඒක වටිනවද?
03) එක මනුස්සයෙක්ට විවිධ නම් වලින් තනි පුද්ගල ව්‍යාපාර කීයක් රෙජිස්ටර් කරන්න පුලුවන්ද?
04) තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරාට පස්සේ එකේ නම වෙනස් කරන්න පුලුවන්ද?
baha. clearing karanana puluwan wharf cleark kenekta witharai. Exam ekak thiyanawa course ekak ekka. eeka pass unama denawa "A" permit eka01/02. import karanna kalin Business registration ekak onamai kiyala nah personal name ekata import kranna puluwani. habei clearing waladi temporary tin numbers ehema ganna karadarai.. e nisa business ekak vdhata import krana eka easy. clearing kranna agent kenek hoyaganna nethinm customs eke awidala HS code galapala thaniwa karaganna haki katta habei
03. ehema limit ekak nah. bankrupt unoth thaman inna ge hari wikunala settle kranna wenawa. business ekai oyai same person vdhata law ekedi consider kranne. Limited ekedi invested capital ekata vtrai anika business ekai oyai 2nnek vdhata law ekedi ganne
04. puluwan prashnayak nah eke
බඩෝ තෝ කෝල් කරේ නැහැනේ
අද ඊයෙ නෙවේ බොල මාමෙ...... බුකි මැසේජ් එකකුත් දැම්මා...... නෝ රිප්ලයි.
මේ සම්බන්ධව නෙවේ. 
දෙය්යන්ගේ නාමෙන් ඉල්ලනේ මිනිස්සුන්ට වැරදි පූර්වාදර්ශ දෙන්ඩ යන්ඩ එපා.මේවගේ ඉන්නේ ගොඩක් පොඩි කොල්ලෝ........මුන්ට ලේසියෙන් දේවල් කරන්ඩ ඉගැන්නුවම මුන් ඒවගේ පස්සේ යනවා මිසක් අලුතෙන් දෙයක් හිතන්ඩ ඉදිරිපත් වෙන්නේ නෑ.
අලුතින් දෙයක් කරන්ඩ ඉදිරිපත් වෙන්නේ නෑ.නිර්මාණශීලී මනුස්සයෙක් බිහිවෙන්නේ නෑ.ලෝකෙට පේන්ඩ දෙයක් ජීවත් වෙන්ඩ කරන්ඩ දෙයක් ඇත්තෙම නැත්තන් කරගන්න දෙයක් තමාගේ පාඩුවේ සද්ද නැතුව කරගනින්.
ලංකාවේ ඉම්පෝර්ටස්ලා කස්ටම් එකේ රෙජිස්ටර් වෙලා ඉන්නවා ලක්ෂ 2කට වැඩිය.ඒ හින්ද ඕවා උදම් අනන්ඩ හරි උදම් ලබාගන්ඩ හරි ඒකෙන් බිස්නස් වැඩිකරගන්ඩ හරි කෙරුම් නෙමේ.
මම එදා කිව්ව හරියට හරි.මම කෙලින්ම උඹට කිව්ව උඹ ඊලඟට තව කුණුගොඩක් ගෙනල්ලා මෙතන අත අරිනවා කියලා.ඒ කිව්ව විදිහටම ඒ ගෑණු වැඩේ කලා.
අපිට මේ මාර්කටින් බැරුව නෙමේ.ඒ වුනාට අපි ජංගි වැඩ කරන්නේ නෑ.පොඩි කොල්ලන්ව අන්දලා හම්බ කරන්ඩ එපා බන්.ඕවා සහගහනවා.
බලන උන්ට කියන්නේ මූ ඇවිල්ලා මුදලාලි කෙනෙක්.මූ කරන්නේ මෙතන කරන්නේ මාර්කටින්.
මීට වඩා කරන්ඩ දේවල් ඕනේ තරම් තියෙනවා.අනිත් එක මේ බිස්නස් සිස්ටම් වැරදී.ඉස්සෙල්ලා චයිනීස් කල්චර් එක චයිනීස් මාරකටින් සැටටජීස් උන්ගේ බිස්නස් මොඩල්ඩ් හරියට ඉගෙන ගනින්.මේ වගේ පිස්සෝ ෆලෝ කරන්ඩ යන්ඩ එපා.මුන්ව ෆලෝ කරලා අන්තිමට කෙලව ගෙන වන කරගන්ඩ එපා.මොකද ඒ සල්ලි උඹේ සල්ලි විතරක් නෙමේ රටෙත් සල්ලි.
![]()
මචන් හැමෝටම හෙන ප්‍රශ්න තියෙන විදියක් පෙන්වා
මෙතන දාලා තියෙන්නේ බිස්නස් Idea එකක් කරන කෙනෙකුට කරන්න. එහෙම නැතිව හැමෝම එක සැරේට කරන්න කියන එක නෙවි
අතට දුන්න දෙය කටට දාගන්න උබලට මොලයක් තියෙන්න ඕනනේ . හැම දෙයක්ම මගෙන් අහන්න එපා මචන් .
අවශ්‍ය තාවයක් තියන කෙනෙකුට ගොඩ යන්න මේ දෙය හොදටම ඇති .
ගොඩක් අයට TT කරන එක ගැටළුවක් ඇත්ත නමුත් හොදට හිතලා බලලා කරනවානම් කිසිම ප්‍රශ්නයක් නැහැ.
මම මේ දේ කිව්වේ උබලට දෙයක් ඉගෙන ගන්න .
මම මේ දේ කරන්න පටන් ගත්තේ මගේ වාහන වලට සම්බන්ද සමහර සප්ලයර්සලා දුන්නු උපදෙස් අනුව . හෙන්ඩුව අතට දුන්නම අලියව බලාගන්න දන ගන්න ඕනේ .
යමක් කරන්න උගන්නලා නරක නාම ගන්න මම කැමති නැහැ . දෙන්නත් එපා
මම ඉගැන්නුවා කරගෙන යන එක උබලගේ වැඩක්
දැනට වැඩ පටන් ගත්ත 6 දෙනාට නෙවි කියන්නේ . උබලා 6 දෙනාම මොලෙන්ම ගේම ගැහුවා මමත් නොදන්නා දේවල් දන ගත්තා

ream 8000 genapu kemata business ekak dennam man gannawa ream 1000 rs.500 gane. ream 8000ma market ekata danna bene.. pm ekak dapan macho aniwa ganawa.. 80 gsm double a nam aniwa gannawa
අනේ වස්තුවේ වාත විදියට කෝල් කරන එපා මම රැ 9.30 -10.30 පසේ කෝල් කරන්න එකෙක් ගෙන් පට්ට විදියට කරදරයි ඒ නො එක block කරනවා ඇරෙන්න වෙන විසදුමක් නැහැ 688 අන්තිම 9.30 පස්සේ unblock කරන්නම්