වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නින්ද යන්නේ නෑ පොල් මාමේ..... :(

    dawasakama CCTV thiyenawane balanna

    n6tcvl.jpg
     

    aamp

    Active member
  • Mar 7, 2007
    319
    29
    28
    අන්න ලින්ක් එක දැම්ම දෙවැනි කොටස පොස්ට් එකේ..

    :) කාලයක් ගිය නේ දෙවෙනි එක එන්ඩ එකයි අමතක උනේ :P
     

    aamp

    Active member
  • Mar 7, 2007
    319
    29
    28
    ඒක තමා කරන්න නම් හදන්නේ..:)

    ඒකට විතරක් නෙමේ මට මේ වගේ ඇනලොග් මීටර් ටිකක් හදාගන්න ඕනකම තියනවා..:yes:

    බයික් එකට ඕකක් දාන්න ඕනකම තිබ්බා කේබල් අයින් කරල. වැඩේ හරිගියොත් කාර් එකටත් දෙනවා වැඩේ..:P

    ඔය මෝටරේ නෙමේ මෙන්න මේ ඉන්ස්ටෘමන්ට් ක්ලස්ටර් වලට එන මෝටර් සෙට් එකක් ඕඩර් කරලා එනකම් බලන් ඉන්නේ...:yes:

    61-gsXcH2YL._SY355_.jpg

    මචෝ car වල ඕල්ටෙර්නේටර් එකෙන් ර්ප්ම් එක සෙන්ස් කරන්ඩ පුළුවන් ද
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචෝ car වල ඕල්ටෙර්නේටර් එකෙන් ර්ප්ම් එක සෙන්ස් කරන්ඩ පුළුවන් ද

    පුලුවන්. කල්පනාකරල කරන්න ඕනෙ වැඩේ..:yes:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මේ තාම ළදරු අවදියේ.. නිකමට මේ පෙන්නන්න ඕනෙ නිසා පල්සරේක මීටරේක කෑල්ලක් යටින් තියල තියෙන්නේ..:dull:

    පල්සර් වල RPM මීටර් එකනම් අන්තිමයි. රේස් කරල ටිකක් වෙලා ගියාම තමා මීටරේට මතක්වෙන්නෙ එන්ජිම රේස්වෙලා කියල.:dull:

    අව්ලක් නෑ එල එල :):) ඔක්කොමත් හරි වෙලාවකට උබ අටෝන ගැජමැටික් කැලි තේරෙන්නේ නෑ මොන විදියට බැලුවත්.:no::dull: මොංගල් වෙලා යනවා.:baffled::baffled: තරහ නැතුව ඕකේ ප්‍රයෝජනයත් කියල දාපන්.:):)
     

    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    podi prasnayak vidwathuni car eka suzuki swift 2003/ image eka ignis eka wage
    kenwood audio system ekak gatta 4x50 max watt op ekak tyenne. mn fli speaker dekak gatta max 90 watts rms 30watts and min 15watts oka amp ekak dannatuwa connect kalata kamannedda aulak weida front 2ka witarai danda yanne
    SuzukiIgnis.jpg


    kenwood 108u oka mata ati wage :dull::dull:
    som-automotivo-kenwood-kmm-108u-media-player-mp3-wma-usb-flac-detalhe-botao_5544.jpg
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඇත්තමද මචං :confused:

    හ්ම් .. එලකිරිය හරහා බ්ලොග් එක ප්‍රමෝට් කරන එක කැත වැඩක් නිසයි මෙතෙක් කල් නොකීවේ.. එත් බ්ලොග් එකේ තියන හැම ලිපියක්ම එලකිරියේත් පොස්ට් කරලා තියෙනවා..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ehmada man hituwe copy karala kiyala.:sorry::sorry: dan apthith oka pathhte awilla yanna eanam ko EK eke yana post kepayakma copy karala tibba pahu giya tike.:)

    එලකිරිය, බ්ලොග් එක කියල විශේෂයක් නැහැ බන්.. බ්ලොග් එකට ලියන දෙයක් එලකිරියේත් ත්‍රෙඩ් එකක් විදිහට දැම්ම හැම බ්ලොග් පොස්ට් එකක්ම..
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    එලකිරිය, බ්ලොග් එක කියල විශේෂයක් නැහැ බන්.. බ්ලොග් එකට ලියන දෙයක් එලකිරියේත් ත්‍රෙඩ් එකක් විදිහට දැම්ම හැම බ්ලොග් පොස්ට් එකක්ම..

    ela ela.:)
     
    Status
    Not open for further replies.