නින්ද යන්නේ නෑ පොල් මාමේ.....![]()
dawasakama CCTV thiyenawane balanna
නින්ද යන්නේ නෑ පොල් මාමේ.....![]()
නින්ද යන්නේ නෑ පොල් මාමේ.....![]()
dawasakama CCTV thiyenawane balanna
අන්න ලින්ක් එක දැම්ම දෙවැනි කොටස පොස්ට් එකේ..
කාලයක් ගිය නේ දෙවෙනි එක එන්ඩ එකයි අමතක උනේ 
ඒක තමා කරන්න නම් හදන්නේ..
ඒකට විතරක් නෙමේ මට මේ වගේ ඇනලොග් මීටර් ටිකක් හදාගන්න ඕනකම තියනවා..
බයික් එකට ඕකක් දාන්න ඕනකම තිබ්බා කේබල් අයින් කරල. වැඩේ හරිගියොත් කාර් එකටත් දෙනවා වැඩේ..
ඔය මෝටරේ නෙමේ මෙන්න මේ ඉන්ස්ටෘමන්ට් ක්ලස්ටර් වලට එන මෝටර් සෙට් එකක් ඕඩර් කරලා එනකම් බලන් ඉන්නේ...
![]()
මචෝ car වල ඕල්ටෙර්නේටර් එකෙන් ර්ප්ම් එක සෙන්ස් කරන්ඩ පුළුවන් ද

මේ තාම ළදරු අවදියේ.. නිකමට මේ පෙන්නන්න ඕනෙ නිසා පල්සරේක මීටරේක කෑල්ලක් යටින් තියල තියෙන්නේ..
පල්සර් වල RPM මීටර් එකනම් අන්තිමයි. රේස් කරල ටිකක් වෙලා ගියාම තමා මීටරේට මතක්වෙන්නෙ එන්ජිම රේස්වෙලා කියල.![]()

ඔක්කොමත් හරි වෙලාවකට උබ අටෝන ගැජමැටික් කැලි තේරෙන්නේ නෑ මොන විදියට බැලුවත්.
මොංගල් වෙලා යනවා.
තරහ නැතුව ඕකේ ප්රයෝජනයත් කියල දාපන්.








poll aiya exposed.
oyage katha tika copy karala ne?.![]()
ඇත්තමද මචං![]()
බ්ලොග් එක මගේ බන්..

dan apthith oka pathhte awilla yanna eanam ko EK eke yana post kepayakma copy karala tibba pahu giya tike.
ehmada man hituwe copy karala kiyala.dan apthith oka pathhte awilla yanna eanam ko EK eke yana post kepayakma copy karala tibba pahu giya tike.
![]()
එලකිරිය, බ්ලොග් එක කියල විශේෂයක් නැහැ බන්.. බ්ලොග් එකට ලියන දෙයක් එලකිරියේත් ත්රෙඩ් එකක් විදිහට දැම්ම හැම බ්ලොග් පොස්ට් එකක්ම..
