වාහන help

577

Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    මචංලා අද මගේ කාරෙක අරන් ගියා ගරාජ් එකකට බ්රේක් බයින්ඩ් වෙන ලෙඩක් හදන්න.
    බ්රේක් හෝස් එකක් replace කරලා ටයර් හතරම ගලවලා බැලුවා බ්රේක්. ඒ වෙලේ කියලා ටයර් ට්ක මාරු කරා ඉස්සරහ ටයර් පස්සට දාලා පස්ස ඒවා ඉස්සරහට දාලා. ( l l විදිහට)
    දැන් පාරේ යනකොට කාපට් එකේදි නෑ, ඒත් කාපට් නැති පාරක යනකොට " කිරි කිරි'' සද්දයක් එනවා ටයර් වලින් ලොකුවටම. පාරේ ඉන්න මිනිස්සුන්ටත් ඇහෙන ගානට. :oo::dull:

    මොකක් වෙන්න ඇතිද මචංලා ලෙඩේ.

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    What's ur car...?
    U can get a good answer if u post this in Autlan#a.com
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Poddak apahu gihin kiyapan,weda danna ekek da gelewwe?,Oya garage karayo gelewwoth ohhomamai banz,eka parak mage car ekakuth Kewa
    danna labbakuth na,a wunta pora talk denne,
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචංලා අද මගේ කාරෙක අරන් ගියා ගරාජ් එකකට බ්රේක් බයින්ඩ් වෙන ලෙඩක් හදන්න.
    බ්රේක් හෝස් එකක් replace කරලා ටයර් හතරම ගලවලා බැලුවා බ්රේක්. ඒ වෙලේ කියලා ටයර් ට්ක මාරු කරා ඉස්සරහ ටයර් පස්සට දාලා පස්ස ඒවා ඉස්සරහට දාලා. ( l l විදිහට)
    දැන් පාරේ යනකොට කාපට් එකේදි නෑ, ඒත් කාපට් නැති පාරක යනකොට " කිරි කිරි'' සද්දයක් එනවා ටයර් වලින් ලොකුවටම. පාරේ ඉන්න මිනිස්සුන්ටත් ඇහෙන ගානට. :oo::dull:

    මොකක් වෙන්න ඇතිද මචංලා ලෙඩේ.

    liner ekak harahata watia atthe machan nattam elingment awl yanna anthi issarahata dapu tyre nisa
    oya ayeth tyre tibuna widihatama maru karala balanna
    ehema karalath awoth break linet eka tamai
     
    • Like
    Reactions: 577