වැඩියෙන්ම ලැජ්ජා උනේ කවුද ..?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නවසීලන්ත ජාතික ජම්මයක් සහිත එකියෙක් නේද...:baffled:
    ඔව් තාත්තා සුද්දෙක්.. ඒකිත් නලවපු උන් ඉන්නව මේකෙ.. ඇවටා හදා දීලා එහෙම..:lol: ඒකිට බනිනකොට ඉස්සර කස්ටිය රෙප් කපනවා විකාරෙන්.. පස්සෙ පස්සෙ උන්ටත් එපා උනාද කොහෙද.. :rofl:

    මේකෙ හෙන ඇඹලයො සෙට් එකක් ඉන්නවා බං.. කෙල්ලෙක් නම් ජාතකේ ඕන නෑ.. පුක දෙනවා ලෙසටම..:lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :baffled: :baffled: :baffled: :baffled
    ඇන්ටි බබස් කාරය නම් නෙදර්ලන්ත ත්‍රෙඩ් එක දැම්මෙම ඒක බොරුවක් කියල මාට්ටු කරවන්න :dull: :dull:
    ඒක 100%ක් ශුවර් :dull: :dull:
    ඌ ඒක දාල වෙන උන්ගෙ ෆොටෝ උස්සල දාල කියල කමෙන්ට් එක වැටෙනකං බලං හිටියෙ ත්‍රෙඩ් එක එඩිට් කරන්න :dull: :dull:
    ඉස්සෙල්ල ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලපල්ල මට හිතාගන්න බෑ ඇයි මිනිස්සු රැවටෙනව කියල මෙහෙම රැවටෙන්නෙ කියල :no: :no:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    තෝ කියන කැත වචනවලට, මේ ලෝකෙ දහමක් කියල දෙයක් තියෙනවනං, ළඟදිම මේ වගේ වෙයි උඹට. එතකොටවත් හැදියං..

    64989d1246650429-smoking-oral_cancer.jpg

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ තමයි ඉතින් වෙන කවුද :lol:

    රනිල් අගමැති උනොත් එකවුන්ට් එක දෙනවා කියල අභියෝග කරලා මොකුත් උනේ නෑ වගේ දැන් ත්‍රෙඩ් දාන්නේ වෙන කවුද ඉතින් :rofl:

    http://elakiri.com/forum/showthread.php?t=1693224
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    උඹ තමයි ඉතින් වෙන කවුද :lol:

    රනිල් අගමැති උනොත් එකවුන්ට් එක දෙනවා කියල අභියෝග කරලා මොකුත් උනේ නෑ වගේ දැන් ත්‍රෙඩ් දාන්නේ වෙන කවුද ඉතින් :rofl:

    http://elakiri.com/forum/showthread.php?t=1693224

    :lol::lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    :baffled: :baffled: :baffled: :baffled
    ඇන්ටි බබස් කාරය නම් නෙදර්ලන්ත ත්‍රෙඩ් එක දැම්මෙම ඒක බොරුවක් කියල මාට්ටු කරවන්න :dull: :dull:
    ඒක 100%ක් ශුවර් :dull: :dull:
    ඌ ඒක දාල වෙන උන්ගෙ ෆොටෝ උස්සල දාල කියල කමෙන්ට් එක වැටෙනකං බලං හිටියෙ ත්‍රෙඩ් එක එඩිට් කරන්න :dull: :dull:
    ඉස්සෙල්ල ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලපල්ල මට හිතාගන්න බෑ ඇයි මිනිස්සු රැවටෙනව කියල මෙහෙම රැවටෙන්නෙ කියල :no: :no:

    Menna ANtibbs Aye :baffled::baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ තමයි ඉතින් වෙන කවුද :lol:

    රනිල් අගමැති උනොත් එකවුන්ට් එක දෙනවා කියල අභියෝග කරලා මොකුත් උනේ නෑ වගේ දැන් ත්‍රෙඩ් දාන්නේ වෙන කවුද ඉතින් :rofl:

    http://elakiri.com/forum/showthread.php?t=1693224

    ලිඳක් හොයාගෙන ගිහිං පැන්න නේහ් :lol: :lol:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    බක්කරේ එක වතාවත් චාටර් උනා බුකියෙ කෙල්ලෙක්ගෙ නමින් ෆේක් එකවුන්ට් එකක් හදලා මේකෙ උන්වද අන්දන්න ගිහින්..:lol: ඊට පස්සෙ අරුණයා ලැපක් දාලා චාටර් උනා.. :dull: තව සීන් උනා.. ඕවා ආයෙ අවුස්සලා වැඩක් නැහැනේ..:(

    ඔයිට වඩා බලු විදියට එකෙක් මේකෙ උන්ව රැවැට්ටුවා.. මෑතක් වෙනකන් ගොඩක් අයට තේරුණේ නෑ එළකිරියෙම උන් රැවටුණා කියලා උගේ චරිතාංග රංගනයට.. පත්තර වල පවා සීන් එක ගියා..:rofl:

    e kauda ban
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory

    :confused::confused:
    13.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    e kauda ban

    ----
    නම් කියන එක හරි නෑනේ බං..:)
    ඌ මේකෙ අයව ගොඩක් රැවැට්ටුවා.. අන්තිමේ තමයි ගොඩ දෙනෙක්ට තේරුණේ මුල ඉඳන් ඌ රඟපෑමක් කරල තියෙන්නෙ කියලා.. ගොඩක් උන් ඇත්තටම ඌ ගැන දුක් උනා.. ඒ තරම්ම සුපිරි රංගනයක් ඌ දුන්නා..

    දැන් නම් එළකිරි නෑ.. වෙන එකකින් ඉන්නවද දන්නෑ.. ඒත් තවම ඌ ජනප්‍රිය චරිතයක්..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ----
    නම් කියන එක හරි නෑනේ බං..:)
    ඌ මේකෙ අයව ගොඩක් රැවැට්ටුවා.. අන්තිමේ තමයි ගොඩ දෙනෙක්ට තේරුණේ මුල ඉඳන් ඌ රඟපෑමක් කරල තියෙන්නෙ කියලා.. ගොඩක් උන් ඇත්තටම ඌ ගැන දුක් උනා.. ඒ තරම්ම සුපිරි රංගනයක් ඌ දුන්නා..

    දැන් නම් එළකිරි නෑ.. වෙන එකකින් ඉන්නවද දන්නෑ.. ඒත් තවම ඌ ජනප්‍රිය චරිතයක්..

    මාර්ක්හොලෝ ගැනද උඹ කියන්නේ?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    ත්‍රෙඩ් එක හිටපන් මම දන්නා ලින්ක් එක

    පට්ට ටැග ටිකක් වැටිලා තිබුනේ

    කොලු කුමාර
    වැල් කුමාර
    අහවල් එක කොට කුමාර මාර ආතල් ත්‍රෙඩ් එකේනේ

    ලිද නෙමයි එක පතලක්:lol::lol: