වැඩියෙන්ම ලැජ්ජා උනේ කවුද ..?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මාර්ක්හොලෝ ගැනද උඹ කියන්නේ?
    ඔය ගේම් ඔෆ් ත්‍රෝන්ස් පිස්සා නේද.. අපෝ ඌ නෙමෙයි..:lol:
    ඒ කාලෙ උන් ඩයල් එක දන්නවා.. අපි ඒ කාලෙ මෙම්බර්ස්ලා නොවුණට ඒකාලෙ සීන් දන්නවා..:rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කුමාරවරු කිව්වම එක එක කුමාරවරු ඉන්නවා..
    අපි කවුරුත් ආසයි කාගෙ හරි කෙල්ලෙක්ගෙ සිහින කුමාරයා වෙන්න.. සිහින කුමාරවරු එලකිරි එකේ ඉන්නවා..
    රජ කුමාරවරු..මල් කුමාරවරු..

    ඒත් ඒ කුමාරවරු අතර අංක එක වෙන්න පුලුවන්නම් ...
    ඒක හරි වාසනාවක්...

    මම ඒ වගේ වාසනාවන්ත කුමාරයෙක්..
    එලකිරි එකේ ඉන්න කුමාරවරු අතරින් මට අංක එක වෙන්න පුලුවන් වෙලා තියෙනවා.
    එලකිරි එකේ නිකමට බලද්දි කුමාරවරු බර ගාණක් හිටිය..
    මම පොඩ්ඩක් හොයල බලද්දි මම තමයි
    එලකිරි එකේ ඉන්න අංක 01 කුමාරයා:yes::yes::yes:

    මට ඉතින් ආඩම්බරයි ඒ ගැන..

    මෙන්න කුමාර වරුන්ගෙ ලිස්ට් එක..

    ලොල් කෙස් එක ත්‍රෙඩ් එක නම්

    http://www.elakiri.com/forum/showthread.php?t=1353670
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය ගේම් ඔෆ් ත්‍රෝන්ස් පිස්සා නේද.. අපෝ ඌ නෙමෙයි..:lol:
    ඒ කාලෙ උන් ඩයල් එක දන්නවා.. අපි ඒ කාලෙ මෙම්බර්ස්ලා නොවුණට ඒකාලෙ සීන් දන්නවා..:rofl:

    එහෙමද.PM එකක්වත් දාපන් අපිටත් දැනගන්න.
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    ----
    නම් කියන එක හරි නෑනේ බං..:)
    ඌ මේකෙ අයව ගොඩක් රැවැට්ටුවා.. අන්තිමේ තමයි ගොඩ දෙනෙක්ට තේරුණේ මුල ඉඳන් ඌ රඟපෑමක් කරල තියෙන්නෙ කියලා.. ගොඩක් උන් ඇත්තටම ඌ ගැන දුක් උනා.. ඒ තරම්ම සුපිරි රංගනයක් ඌ දුන්නා..

    දැන් නම් එළකිරි නෑ.. වෙන එකකින් ඉන්නවද දන්නෑ.. ඒත් තවම ඌ ජනප්‍රිය චරිතයක්..

    කොයි කාලයේ වගේද බං?:oo: අපිත් ඉතින් එළකිරි ඉතිහාසය, ඕප දූප දැන්ගන්ඩ එපැයි :dull:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    දන්න උන් රිප්ලයි කරයි.. තව ටිකක් ඉවසල හිටපං..
    කියල දාපන් බං, මොකෝ අපි උව හොයන යන්නද? රෙද්ද:growl:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය

    balanna oni

    ai raigamage:lol:

    :angry::angry::angry:

    uba weida dnne na me thread eken mcn

    hehe..ekat kiyanna ba..antimata wadinna giya dewale oluwatama kadan wateida kiyala:dull::dull::dull:

    බක්කරේ එක වතාවත් චාටර් උනා බුකියෙ කෙල්ලෙක්ගෙ නමින් ෆේක් එකවුන්ට් එකක් හදලා මේකෙ උන්වද අන්දන්න ගිහින්..:lol: ඊට පස්සෙ අරුණයා ලැපක් දාලා චාටර් උනා.. :dull: තව සීන් උනා.. ඕවා ආයෙ අවුස්සලා වැඩක් නැහැනේ..:(

    ඔයිට වඩා බලු විදියට එකෙක් මේකෙ උන්ව රැවැට්ටුවා.. මෑතක් වෙනකන් ගොඩක් අයට තේරුණේ නෑ එළකිරියෙම උන් රැවටුණා කියලා උගේ චරිතාංග රංගනයට.. පත්තර වල පවා සීන් එක ගියා..:rofl:

    kauda ban a...:oo::oo::oo::oo:

    තව හොද එලකිරි මෙම්බර් කෙනෛක් ඉන්නවා ෆේ්ක් එකවුන්ට් පහලොවක් දාසයක් තියන් ඉදල ලොක්කට මාට්ටු වුන. ලොක්ක ලාස්ට් වර්නින් එක දුන්න පොරට.. බෑන් කරන්නත් බැහැ ඔරිජිනල් එක හැමෝම දන්න පට්ට එකක් නිසා. හැබැයි ඒ සීන් එක පොරගෙ ළගම ඉන්න එකා වටේටම ලීක් කරා. අපිත් දැනගත්තේ සීන් එක ඊට පස්සෙ තමයි. අදටත් ෆේක් රජා "Fake Raja" කියල ටැග් වැටෙන්නේ පොරට තමයි.. ඒකත් කරන්නේ පොරගේ වටේම හොදින් ෆිට් එකෙන් ඉදන් යටින් ගේම අදින උන් තමයි. දන්නෝ දනිති..

    :nerd::nerd::nerd::nerd:

    ඇයි rigamage?
    පොර ඔට්ටුවක් දාලා චා වුනා
    :lol::lol::lol:

    naha..:no::no::no::no:

    :baffled: :baffled: :baffled: :baffled
    ඇන්ටි බබස් කාරය නම් නෙදර්ලන්ත ත්‍රෙඩ් එක දැම්මෙම ඒක බොරුවක් කියල මාට්ටු කරවන්න :dull: :dull:
    ඒක 100%ක් ශුවර් :dull: :dull:
    ඌ ඒක දාල වෙන උන්ගෙ ෆොටෝ උස්සල දාල කියල කමෙන්ට් එක වැටෙනකං බලං හිටියෙ ත්‍රෙඩ් එක එඩිට් කරන්න :dull: :dull:
    ඉස්සෙල්ල ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලපල්ල මට හිතාගන්න බෑ ඇයි මිනිස්සු රැවටෙනව කියල මෙහෙම රැවටෙන්නෙ කියල :no: :no:

    මාර්ක්හොලෝ :dull::dull::dull:

    උඹ තමයි ඉතින් වෙන කවුද :lol:

    රනිල් අගමැති උනොත් එකවුන්ට් එක දෙනවා කියල අභියෝග කරලා මොකුත් උනේ නෑ වගේ දැන් ත්‍රෙඩ් දාන්නේ වෙන කවුද ඉතින් :rofl:

    http://elakiri.com/forum/showthread.php?t=1693224

    eka godin bera gatta...

    ----
    නම් කියන එක හරි නෑනේ බං..:)
    ඌ මේකෙ අයව ගොඩක් රැවැට්ටුවා.. අන්තිමේ තමයි ගොඩ දෙනෙක්ට තේරුණේ මුල ඉඳන් ඌ රඟපෑමක් කරල තියෙන්නෙ කියලා.. ගොඩක් උන් ඇත්තටම ඌ ගැන දුක් උනා.. ඒ තරම්ම සුපිරි රංගනයක් ඌ දුන්නා..

    දැන් නම් එළකිරි නෑ.. වෙන එකකින් ඉන්නවද දන්නෑ.. ඒත් තවම ඌ ජනප්‍රිය චරිතයක්..

    kauda ban me supiri charithe:dull::dull::dull:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    2zjcp00.jpg
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,773
    113
    Gampaha
    ජෙසොනුත් ඉතින් ත්රෙඅඩ් එකක් දානවා කියන්නේ තමන්ගේ ලිද තමන්ම ගැමුරටම කපාගෙන තමන්ම ඒකට පනිනවා වගේ තමයි ....:P:P:lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෑ බොලව්.. මතක නැද්ද ඉස්සර කවි ලියපු එකෙක් හිටියා එළකිරියෙ පට්ට ජනප්‍රිය.. අන්තිමේ ත්‍රිත්ව චරිතයක් රඟපෑවෙ.. කෙල්ලො දෙන්නයි එක කොල්ලයි.. කෙල්ලෙක් මැරුණා.. ත්‍රේඩ් පවා දැම්මා කට්ටිය.. හැබැයි සෑහෙන කාලයක් ගිහින් කට්ටියට තේරුණේ ඒ චරිත තුනම එකෙක්ගෙ කියලා.. ඌ ජනප්‍රිය වෙන්න, පොර වෙන්න, අනුකම්පාව දිනාගන්න කරපු දෙයක් හරි වෙන හේතුවක් නිසා කරපු දෙයක් හරි..

    ඌ තවම පත්තර වලට ලියනවා.. මම උගේ පෝස්ට් පවා එළකිරි දානවා.. ඒක නිසා නම කියන්න බෑ බං.. දැනගත්තත් ප්‍රසිද්ධියෙ දාන්න එපා.. ඌට හොඳ මදිනේ..
     
    කසුන් මිනු දිල් නේධ මොකද්ද දෝලි කියලා සින් එකෙක් තිබ්බේ:lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෑ බොලව්.. මතක නැද්ද ඉස්සර කවි ලියපු එකෙක් හිටියා එළකිරියෙ පට්ට ජනප්‍රිය.. අන්තිමේ ත්‍රිත්ව චරිතයක් රඟපෑවෙ.. කෙල්ලො දෙන්නයි එක කොල්ලයි.. කෙල්ලෙක් මැරුණා.. ත්‍රේඩ් පවා දැම්මා කට්ටිය.. හැබැයි සෑහෙන කාලයක් ගිහින් කට්ටියට තේරුණේ ඒ චරිත තුනම එකෙක්ගෙ කියලා.. ඌ ජනප්‍රිය වෙන්න, පොර වෙන්න, අනුකම්පාව දිනාගන්න කරපු දෙයක් හරි වෙන හේතුවක් නිසා කරපු දෙයක් හරි..

    ඌ තවම පත්තර වලට ලියනවා.. මම උගේ පෝස්ට් පවා එළකිරි දානවා.. ඒක නිසා නම කියන්න බෑ බං.. දැනගත්තත් ප්‍රසිද්ධියෙ දාන්න එපා.. ඌට හොඳ මදිනේ..

    adoooo... e kellage kathawa boruwakda:angry::no::no:

    api kochchara hangeem barawa katha kalada e siddiya sambanayen. :nerd:

    ekek dammane ada ude miya giya kiyalath :(:growl::growl:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    yudde wikunam kapu we*** putha

    :lol::lol::lol::lol: ekada yudee iwara une?

    ජෙසොනුත් ඉතින් ත්රෙඅඩ් එකක් දානවා කියන්නේ තමන්ගේ ලිද තමන්ම ගැමුරටම කපාගෙන තමන්ම ඒකට පනිනවා වගේ තමයි ....:P:P:lol::lol:

    :P:P:P:P:P

    නෑ බොලව්.. මතක නැද්ද ඉස්සර කවි ලියපු එකෙක් හිටියා එළකිරියෙ පට්ට ජනප්‍රිය.. අන්තිමේ ත්‍රිත්ව චරිතයක් රඟපෑවෙ.. කෙල්ලො දෙන්නයි එක කොල්ලයි.. කෙල්ලෙක් මැරුණා.. ත්‍රේඩ් පවා දැම්මා කට්ටිය.. හැබැයි සෑහෙන කාලයක් ගිහින් කට්ටියට තේරුණේ ඒ චරිත තුනම එකෙක්ගෙ කියලා.. ඌ ජනප්‍රිය වෙන්න, පොර වෙන්න, අනුකම්පාව දිනාගන්න කරපු දෙයක් හරි වෙන හේතුවක් නිසා කරපු දෙයක් හරි..

    ඌ තවම පත්තර වලට ලියනවා.. මම උගේ පෝස්ට් පවා එළකිරි දානවා.. ඒක නිසා නම කියන්න බෑ බං.. දැනගත්තත් ප්‍රසිද්ධියෙ දාන්න එපා.. ඌට හොඳ මදිනේ..

    :shocked::shocked::shocked::shocked:

    http://www.elakiri.com/forum/showthread.php?t=1704269

    badiyaa උගේම හොද ෆ්ක් එකින් කියාගෙන නොන්ඩි උන ත්‍රෙඩ් එක

    adoooo... e kellage kathawa boruwakda:angry::no::no:

    api kochchara hangeem barawa katha kalada e siddiya sambanayen. :nerd:

    ekek dammane ada ude miya giya kiyalath :(:growl::growl:

    a mokada ban a seen eka..link ekak tiyenawa nam dapanko balanna