මාර්ක්හොලෝ ගැනද උඹ කියන්නේ?
ඔය ගේම් ඔෆ් ත්රෝන්ස් පිස්සා නේද.. අපෝ ඌ නෙමෙයි..
ඒ කාලෙ උන් ඩයල් එක දන්නවා.. අපි ඒ කාලෙ මෙම්බර්ස්ලා නොවුණට ඒකාලෙ සීන් දන්නවා..

ඒ කාලෙ උන් ඩයල් එක දන්නවා.. අපි ඒ කාලෙ මෙම්බර්ස්ලා නොවුණට ඒකාලෙ සීන් දන්නවා..

මාර්ක්හොලෝ ගැනද උඹ කියන්නේ?

කුමාරවරු කිව්වම එක එක කුමාරවරු ඉන්නවා..
අපි කවුරුත් ආසයි කාගෙ හරි කෙල්ලෙක්ගෙ සිහින කුමාරයා වෙන්න.. සිහින කුමාරවරු එලකිරි එකේ ඉන්නවා..
රජ කුමාරවරු..මල් කුමාරවරු..
ඒත් ඒ කුමාරවරු අතර අංක එක වෙන්න පුලුවන්නම් ...
ඒක හරි වාසනාවක්...
මම ඒ වගේ වාසනාවන්ත කුමාරයෙක්..
එලකිරි එකේ ඉන්න කුමාරවරු අතරින් මට අංක එක වෙන්න පුලුවන් වෙලා තියෙනවා.
එලකිරි එකේ නිකමට බලද්දි කුමාරවරු බර ගාණක් හිටිය..
මම පොඩ්ඩක් හොයල බලද්දි මම තමයි එලකිරි එකේ ඉන්න අංක 01 කුමාරයා
මට ඉතින් ආඩම්බරයි ඒ ගැන..
මෙන්න කුමාර වරුන්ගෙ ලිස්ට් එක..
ඔය ගේම් ඔෆ් ත්රෝන්ස් පිස්සා නේද.. අපෝ ඌ නෙමෙයි..
ඒ කාලෙ උන් ඩයල් එක දන්නවා.. අපි ඒ කාලෙ මෙම්බර්ස්ලා නොවුණට ඒකාලෙ සීන් දන්නවා..
----
නම් කියන එක හරි නෑනේ බං..
ඌ මේකෙ අයව ගොඩක් රැවැට්ටුවා.. අන්තිමේ තමයි ගොඩ දෙනෙක්ට තේරුණේ මුල ඉඳන් ඌ රඟපෑමක් කරල තියෙන්නෙ කියලා.. ගොඩක් උන් ඇත්තටම ඌ ගැන දුක් උනා.. ඒ තරම්ම සුපිරි රංගනයක් ඌ දුන්නා..
දැන් නම් එළකිරි නෑ.. වෙන එකකින් ඉන්නවද දන්නෑ.. ඒත් තවම ඌ ජනප්රිය චරිතයක්..
අපිත් ඉතින් එළකිරි ඉතිහාසය, ඕප දූප දැන්ගන්ඩ එපැයි 
එහෙමද.PM එකක්වත් දාපන් අපිටත් දැනගන්න.
දන්න උන් රිප්ලයි කරයි.. තව ටිකක් ඉවසල හිටපං..

ai raigamage![]()

uba weida dnne na me thread eken mcn

බක්කරේ එක වතාවත් චාටර් උනා බුකියෙ කෙල්ලෙක්ගෙ නමින් ෆේක් එකවුන්ට් එකක් හදලා මේකෙ උන්වද අන්දන්න ගිහින්..ඊට පස්සෙ අරුණයා ලැපක් දාලා චාටර් උනා..
තව සීන් උනා.. ඕවා ආයෙ අවුස්සලා වැඩක් නැහැනේ..
ඔයිට වඩා බලු විදියට එකෙක් මේකෙ උන්ව රැවැට්ටුවා.. මෑතක් වෙනකන් ගොඩක් අයට තේරුණේ නෑ එළකිරියෙම උන් රැවටුණා කියලා උගේ චරිතාංග රංගනයට.. පත්තර වල පවා සීන් එක ගියා..

තව හොද එලකිරි මෙම්බර් කෙනෛක් ඉන්නවා ෆේ්ක් එකවුන්ට් පහලොවක් දාසයක් තියන් ඉදල ලොක්කට මාට්ටු වුන. ලොක්ක ලාස්ට් වර්නින් එක දුන්න පොරට.. බෑන් කරන්නත් බැහැ ඔරිජිනල් එක හැමෝම දන්න පට්ට එකක් නිසා. හැබැයි ඒ සීන් එක පොරගෙ ළගම ඉන්න එකා වටේටම ලීක් කරා. අපිත් දැනගත්තේ සීන් එක ඊට පස්සෙ තමයි. අදටත් ෆේක් රජා "Fake Raja" කියල ටැග් වැටෙන්නේ පොරට තමයි.. ඒකත් කරන්නේ පොරගේ වටේම හොදින් ෆිට් එකෙන් ඉදන් යටින් ගේම අදින උන් තමයි. දන්නෝ දනිති..

ඇයි rigamage?
පොර ඔට්ටුවක් දාලා චා වුනා
![]()

![]()
![]()
:baffled
ඇන්ටි බබස් කාරය නම් නෙදර්ලන්ත ත්රෙඩ් එක දැම්මෙම ඒක බොරුවක් කියල මාට්ටු කරවන්න![]()
ඒක 100%ක් ශුවර්![]()
ඌ ඒක දාල වෙන උන්ගෙ ෆොටෝ උස්සල දාල කියල කමෙන්ට් එක වැටෙනකං බලං හිටියෙ ත්රෙඩ් එක එඩිට් කරන්න![]()
ඉස්සෙල්ල ගේම් ඔෆ් ත්රෝන්ස් බලපල්ල මට හිතාගන්න බෑ ඇයි මිනිස්සු රැවටෙනව කියල මෙහෙම රැවටෙන්නෙ කියල![]()
![]()

උඹ තමයි ඉතින් වෙන කවුද
රනිල් අගමැති උනොත් එකවුන්ට් එක දෙනවා කියල අභියෝග කරලා මොකුත් උනේ නෑ වගේ දැන් ත්රෙඩ් දාන්නේ වෙන කවුද ඉතින්
http://elakiri.com/forum/showthread.php?t=1693224
----
නම් කියන එක හරි නෑනේ බං..
ඌ මේකෙ අයව ගොඩක් රැවැට්ටුවා.. අන්තිමේ තමයි ගොඩ දෙනෙක්ට තේරුණේ මුල ඉඳන් ඌ රඟපෑමක් කරල තියෙන්නෙ කියලා.. ගොඩක් උන් ඇත්තටම ඌ ගැන දුක් උනා.. ඒ තරම්ම සුපිරි රංගනයක් ඌ දුන්නා..
දැන් නම් එළකිරි නෑ.. වෙන එකකින් ඉන්නවද දන්නෑ.. ඒත් තවම ඌ ජනප්රිය චරිතයක්..

cool karayada?දන්න උන් රිප්ලයි කරයි.. තව ටිකක් ඉවසල හිටපං..
yudde wikunam kapu we*** puthaow..eka tamai wenna oni ...youdde iwara kalata...![]()

නෑ බොලව්.. මතක නැද්ද ඉස්සර කවි ලියපු එකෙක් හිටියා එළකිරියෙ පට්ට ජනප්රිය.. අන්තිමේ ත්රිත්ව චරිතයක් රඟපෑවෙ.. කෙල්ලො දෙන්නයි එක කොල්ලයි.. කෙල්ලෙක් මැරුණා.. ත්රේඩ් පවා දැම්මා කට්ටිය.. හැබැයි සෑහෙන කාලයක් ගිහින් කට්ටියට තේරුණේ ඒ චරිත තුනම එකෙක්ගෙ කියලා.. ඌ ජනප්රිය වෙන්න, පොර වෙන්න, අනුකම්පාව දිනාගන්න කරපු දෙයක් හරි වෙන හේතුවක් නිසා කරපු දෙයක් හරි..
ඌ තවම පත්තර වලට ලියනවා.. මම උගේ පෝස්ට් පවා එළකිරි දානවා.. ඒක නිසා නම කියන්න බෑ බං.. දැනගත්තත් ප්රසිද්ධියෙ දාන්න එපා.. ඌට හොඳ මදිනේ..

adoooo... e kellage kathawa boruwakda
api kochchara hangeem barawa katha kalada e siddiya sambanayen.
ekek dammane ada ude miya giya kiyalath

yudde wikunam kapu we*** putha

ekada yudee iwara une?ජෙසොනුත් ඉතින් ත්රෙඅඩ් එකක් දානවා කියන්නේ තමන්ගේ ලිද තමන්ම ගැමුරටම කපාගෙන තමන්ම ඒකට පනිනවා වගේ තමයි ....![]()

නෑ බොලව්.. මතක නැද්ද ඉස්සර කවි ලියපු එකෙක් හිටියා එළකිරියෙ පට්ට ජනප්රිය.. අන්තිමේ ත්රිත්ව චරිතයක් රඟපෑවෙ.. කෙල්ලො දෙන්නයි එක කොල්ලයි.. කෙල්ලෙක් මැරුණා.. ත්රේඩ් පවා දැම්මා කට්ටිය.. හැබැයි සෑහෙන කාලයක් ගිහින් කට්ටියට තේරුණේ ඒ චරිත තුනම එකෙක්ගෙ කියලා.. ඌ ජනප්රිය වෙන්න, පොර වෙන්න, අනුකම්පාව දිනාගන්න කරපු දෙයක් හරි වෙන හේතුවක් නිසා කරපු දෙයක් හරි..
ඌ තවම පත්තර වලට ලියනවා.. මම උගේ පෝස්ට් පවා එළකිරි දානවා.. ඒක නිසා නම කියන්න බෑ බං.. දැනගත්තත් ප්රසිද්ධියෙ දාන්න එපා.. ඌට හොඳ මදිනේ..

http://www.elakiri.com/forum/showthread.php?t=1704269
badiyaa උගේම හොද ෆ්ක් එකින් කියාගෙන නොන්ඩි උන ත්රෙඩ් එක
adoooo... e kellage kathawa boruwakda
api kochchara hangeem barawa katha kalada e siddiya sambanayen.
ekek dammane ada ude miya giya kiyalath