වැඩියෙන්ම ලැජ්ජා උනේ කවුද ..?

L-Smoker

Member
ඕවා නම් මොනාද අයිසේ මම මගේ කෙල්ලගේ ප්‍රොෆයිල් එකට
බැනලා මැසේජ් එකක් දැම්මා ඉස්සර දවසක.
මෙන්න කවුද මංදා ගොං රංචුවක් මගේ රෙප් කැපුවා කෙල්ලෙක්ට බැන්නා කියලා.
ගොඩක් උන් මැසේජ් එහෙමත් එවලා තිබ්බා එයාගෙ හිත හදන්න කියලා:lol::lol::lol:

  • Like
Reactions: MNV

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
බක්කරේ එක වතාවත් චාටර් උනා බුකියෙ කෙල්ලෙක්ගෙ නමින් ෆේක් එකවුන්ට් එකක් හදලා මේකෙ උන්වද අන්දන්න ගිහින්..:lol: ඊට පස්සෙ අරුණයා ලැපක් දාලා චාටර් උනා.. :dull: තව සීන් උනා.. ඕවා ආයෙ අවුස්සලා වැඩක් නැහැනේ..:(

ඔයිට වඩා බලු විදියට එකෙක් මේකෙ උන්ව රැවැට්ටුවා.. මෑතක් වෙනකන් ගොඩක් අයට තේරුණේ නෑ එළකිරියෙම උන් රැවටුණා කියලා උගේ චරිතාංග රංගනයට.. පත්තර වල පවා සීන් එක ගියා..:rofl:

uba migaraya gena neda me kiyanne. :dull: pora elakiri eka wenuwen sehenna sewawak karapu ekek ban. u kellek wage profile ekak hadan hitiye FB eke. meke neme. e kale blaka lanthe hitapu set eka darunu praharayak ella kala uta elakiriyen samu gannama :dull: e kale nam patta athal ekak gahthe lanthe set ekath ekka.
 
MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
ඕවා නම් මොනාද අයිසේ මම මගේ කෙල්ලගේ ප්‍රොෆයිල් එකට
බැනලා මැසේජ් එකක් දැම්මා ඉස්සර දවසක.
මෙන්න කවුද මංදා ගොං රංචුවක් මගේ රෙප් කැපුවා කෙල්ලෙක්ට බැන්නා කියලා.
ගොඩක් උන් මැසේජ් එහෙමත් එවලා තිබ්බා එයාගෙ හිත හදන්න කියලා:lol::lol::lol:

ගොං රංචුවක්:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
 
  • Like
Reactions: L-Smoker

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    නෑ බොලව්.. මතක නැද්ද ඉස්සර කවි ලියපු එකෙක් හිටියා එළකිරියෙ පට්ට ජනප්‍රිය.. අන්තිමේ ත්‍රිත්ව චරිතයක් රඟපෑවෙ.. කෙල්ලො දෙන්නයි එක කොල්ලයි.. කෙල්ලෙක් මැරුණා.. ත්‍රේඩ් පවා දැම්මා කට්ටිය.. හැබැයි සෑහෙන කාලයක් ගිහින් කට්ටියට තේරුණේ ඒ චරිත තුනම එකෙක්ගෙ කියලා.. ඌ ජනප්‍රිය වෙන්න, පොර වෙන්න, අනුකම්පාව දිනාගන්න කරපු දෙයක් හරි වෙන හේතුවක් නිසා කරපු දෙයක් හරි..

    ඌ තවම පත්තර වලට ලියනවා.. මම උගේ පෝස්ට් පවා එළකිරි දානවා.. ඒක නිසා නම කියන්න බෑ බං.. දැනගත්තත් ප්‍රසිද්ධියෙ දාන්න එපා.. ඌට හොඳ මදිනේ..

    ඒක එහෙමද?ඔය සීන් එක පත්තරේත් ගියානෙ.එත් පත්තරේ තිබ්බෙ එක ගර්ල් කෙනෙක් එකවුන්ට් දෙකක් හදාගෙන කොල්ලව රැවට්ටුවා කියලා
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඕවා නම් මොනාද අයිසේ මම මගේ කෙල්ලගේ ප්‍රොෆයිල් එකට
    බැනලා මැසේජ් එකක් දැම්මා ඉස්සර දවසක.
    මෙන්න කවුද මංදා ගොං රංචුවක් මගේ රෙප් කැපුවා කෙල්ලෙක්ට බැන්නා කියලා.
    ගොඩක් උන් මැසේජ් එහෙමත් එවලා තිබ්බා එයාගෙ හිත හදන්න කියලා:lol::lol::lol:

    :lol::lol::lol::lol::lol:

    ඒක එහෙමද?ඔය සීන් එක පත්තරේත් ගියානෙ.එත් පත්තරේ තිබ්බෙ එක ගර්ල් කෙනෙක් එකවුන්ට් දෙකක් හදාගෙන කොල්ලව රැවට්ටුවා කියලා

    :eek::eek::eek:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒක එහෙමද?ඔය සීන් එක පත්තරේත් ගියානෙ.එත් පත්තරේ තිබ්බෙ එක ගර්ල් කෙනෙක් එකවුන්ට් දෙකක් හදාගෙන කොල්ලව රැවට්ටුවා කියලා
    :yes:
    Originally Posted by crazybuddy
    නෑ බොලව්.. මතක නැද්ද ඉස්සර කවි ලියපු එකෙක් හිටියා එළකිරියෙ පට්ට ජනප්‍රිය.. අන්තිමේ ත්‍රිත්ව චරිතයක් රඟපෑවෙ.. කෙල්ලො දෙන්නයි එක කොල්ලයි.. කෙල්ලෙක් මැරුණා.. ත්‍රේඩ් පවා දැම්මා කට්ටිය.. හැබැයි සෑහෙන කාලයක් ගිහින් කට්ටියට තේරුණේ ඒ චරිත තුනම එකෙක්ගෙ කියලා.. ඌ ජනප්‍රිය වෙන්න, පොර වෙන්න, අනුකම්පාව දිනාගන්න කරපු දෙයක් හරි වෙන හේතුවක් නිසා කරපු දෙයක් හරි..

    ඌ තවම පත්තර වලට ලියනවා.. මම උගේ පෝස්ට් පවා එළකිරි දානවා.. ඒක නිසා නම කියන්න බෑ බං.. දැනගත්තත් ප්‍රසිද්ධියෙ දාන්න එපා.. ඌට හොඳ මදිනේ..
    කොහොමද බන් තුන්දෙන්නාම එක්කෙනෙක් කියලා කියන්නේ...
    account දෙකම එක කෙල්ලෙක්ගේ ඒකෙන් කොල්ලාව රැවට්ටුවා කියලානේ සීන් එක ගියේ:eek:
    ඒ කෙල්ල තාම බ්ලොග් ලියනවා කියලාත් තිබ්බා මතකයි..
    උබ ඔය කියන්නේ ඔය ආටිකල් එක පත්තරේට ලියපු කෙනා ගැනද:nerd:

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    View attachment 60671

    මේකේ ඉන්න උන් දගලනවනේ මේ චන්දෙන් මහින්ද පරදිනවා කියල...මේක තමයි මගේ අභියෝගය...:cool::cool::cool:ඊලග පාර්ලිමේන්තුවේ අගමැති වෙන්නේ ගරු රනිල් මැතිතුමා නෙමෙයි....:lol::lol::lol::lol:බැරි වෙලාවත් එහෙම නොවුනොත් , ඒ කියන්නේ රනිල් අගමැති උනොත් මම මගේ එළකිරි account (මේක මගේ real 2007 හදපු එළකිරි account එක ) එක දෙනවා අභියෝගය බාර ගන්න කෙනාට ..:dull::dull::dull::dull:රනිල් අගමැති නොවුනොත් මගේ අභියෝගය බාර ගන්න කෙනා එයාගේ එළකිරි account එක මට දෙන්න ඕනි....:cool::cool::cool::cool:

    ========================================================

    අභියෝගය තාමත් විවුර්තයි ...තවත් කැමැති අය ඉන්නවා නම් මේකේ පොස්ට් එකක් දාන්න අභියෝගය භාර අරගෙන ...දැනට මේ සාමාජිකයින් මගේ අභියෝගය භාර ගත්තා ...මමත් සුදානම් ...

    rudayas
    541100
    mr dodo
    eladakolla
    VPS09

    :baffled::baffled::baffled:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    නෑ බොලව්.. මතක නැද්ද ඉස්සර කවි ලියපු එකෙක් හිටියා එළකිරියෙ පට්ට ජනප්‍රිය.. අන්තිමේ ත්‍රිත්ව චරිතයක් රඟපෑවෙ.. කෙල්ලො දෙන්නයි එක කොල්ලයි.. කෙල්ලෙක් මැරුණා.. ත්‍රේඩ් පවා දැම්මා කට්ටිය.. හැබැයි සෑහෙන කාලයක් ගිහින් කට්ටියට තේරුණේ ඒ චරිත තුනම එකෙක්ගෙ කියලා.. ඌ ජනප්‍රිය වෙන්න, පොර වෙන්න, අනුකම්පාව දිනාගන්න කරපු දෙයක් හරි වෙන හේතුවක් නිසා කරපු දෙයක් හරි..

    ඌ තවම පත්තර වලට ලියනවා.. මම උගේ පෝස්ට් පවා එළකිරි දානවා.. ඒක නිසා නම කියන්න බෑ බං.. දැනගත්තත් ප්‍රසිද්ධියෙ දාන්න එපා.. ඌට හොඳ මදිනේ..

    ලාවට කියවලා තිබ්බා වගේ මතකයි :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    a mokada ban a seen eka..link ekak tiyenawa nam dapanko balanna
    එව්වා දැන් අයින් කරලත් ඇති බං..

    uba migaraya gena neda me kiyanne. :dull: pora elakiri eka wenuwen sehenna sewawak karapu ekek ban. u kellek wage profile ekak hadan hitiye FB eke. meke neme. e kale blaka lanthe hitapu set eka darunu praharayak ella kala uta elakiriyen samu gannama :dull: e kale nam patta athal ekak gahthe lanthe set ekath ekka.
    බක්කරේ කොහෙද ඔච්චර දෙයක් කරන්නෙ.. බුකියෙ ෆේක් එකක් හදන් ආතල් දෙන්න ඇවිත් දවසින් මාට්ටු..:lol: ඌට ඇහැකිද බං නිසදැස් ලියන්න..:sorry:

    ඒක එහෙමද?ඔය සීන් එක පත්තරේත් ගියානෙ.එත් පත්තරේ තිබ්බෙ එක ගර්ල් කෙනෙක් එකවුන්ට් දෙකක් හදාගෙන කොල්ලව රැවට්ටුවා කියලා
    ඒකත් බොරු.. ඒ පත්තරේට කෙල්ලෙක්ගෙ නමින් ආටික් එල දැම්මෙත් ඌම තමයි කාලයක් ගිහින්..:(

    :yes:
    කොහොමද බන් තුන්දෙන්නාම එක්කෙනෙක් කියලා කියන්නේ...
    account දෙකම එක කෙල්ලෙක්ගේ ඒකෙන් කොල්ලාව රැවට්ටුවා කියලානේ සීන් එක ගියේ:eek:
    ඒ කෙල්ල තාම බ්ලොග් ලියනවා කියලාත් තිබ්බා මතකයි..
    උබ ඔය කියන්නේ ඔය ආටිකල් එක පත්තරේට ලියපු කෙනා ගැනද:nerd:

    යකෝ ඔය තුනම එකෙක් කලේ.. අන්තිමේ මූ අනුකම්පාව දිනාගන්න එකියක් ලෙඩෙක් කලා.. ඒකිට මූ ලක්ෂ ගණන් වලින් උදව් කරනව කියල මේකෙ උන්ට පෙන්නුවා.. ඊට පස්සෙ කිව්වා ඒ කෙල්ලෙක් නෙමෙයි මාව රැවැට්ටුවා, මගේ සල්ලි ඔක්කොම කඩාගත්තා කියලා.. අන්තිමේ අවුරුදු ගාණක් ගිහින් මූ පත්තරේකට කෙල්ලෙක්ගෙ නමින් ආටිකල් එකක් ලිව්වා මූ හොඳ එකා වගේ පේන්න..:lol:

    ලාවට කියවලා තිබ්බා වගේ මතකයි :yes:
    11.gif

    කියලා සින් එකෙක් තිබ්බේ:lol:
    :cool:
    පොර ලියන ආටිකල් නම් මරු බං..

    adoooo... e kellage kathawa boruwakda:angry::no::no:

    api kochchara hangeem barawa katha kalada e siddiya sambanayen. :nerd:

    ekek dammane ada ude miya giya kiyalath :(:growl::growl:
    ඒවා ඔක්කොම අරූ කරපුවා තමයි.. ඊට පස්සෙ පත්තරේට ආටිකල් එකත් දැම්මෙ කෙල්ලෙක්ගෙ නමකින්..:lol: ඔය චරිත තුනම මනංකල්පිතයි..:lol:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය

    බක්කරේ කොහෙද ඔච්චර දෙයක් කරන්නෙ.. බුකියෙ ෆේක් එකක් හදන් ආතල් දෙන්න ඇවිත් දවසින් මාට්ටු..:lol: ඌට ඇහැකිද බං නිසදැස් ලියන්න..:sorry:
    :lol::lol::lol::lol:

    ඒකත් බොරු.. ඒ පත්තරේට කෙල්ලෙක්ගෙ නමින් ආටික් එල දැම්මෙත් ඌම තමයි කාලයක් ගිහින්..:(

    යකෝ ඔය තුනම එකෙක් කලේ.. අන්තිමේ මූ අනුකම්පාව දිනාගන්න එකියක් ලෙඩෙක් කලා.. ඒකිට මූ ලක්ෂ ගණන් වලින් උදව් කරනව කියල මේකෙ උන්ට පෙන්නුවා.. ඊට පස්සෙ කිව්වා ඒ කෙල්ලෙක් නෙමෙයි මාව රැවැට්ටුවා, මගේ සල්ලි ඔක්කොම කඩාගත්තා කියලා.. අන්තිමේ අවුරුදු ගාණක් ගිහින් මූ පත්තරේකට කෙල්ලෙක්ගෙ නමින් ආටිකල් එකක් ලිව්වා මූ හොඳ එකා වගේ පේන්න..:lol:

    11.gif

    :cool:
    පොර ලියන ආටිකල් නම් මරු බං..

    ඒවා ඔක්කොම අරූ කරපුවා තමයි.. ඊට පස්සෙ පත්තරේට ආටිකල් එකත් දැම්මෙ කෙල්ලෙක්ගෙ නමකින්..:lol: ඔය චරිත තුනම මනංකල්පිතයි..:lol:
    [/QUOTE]

    ado pissu hadenawane..mara dial ekakne..account 3n ochara kalayak game ekak gahanna wire losseda ban
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ඔය ගේම් ඔෆ් ත්‍රෝන්ස් පිස්සා නේද.. අපෝ ඌ නෙමෙයි..:lol:
    ඒ කාලෙ උන් ඩයල් එක දන්නවා.. අපි ඒ කාලෙ මෙම්බර්ස්ලා නොවුණට ඒකාලෙ සීන් දන්නවා..:rofl:

    kaalayak EK ekata sindu ehema set karapu buwek ganada oya kiyanne. nathnam saukya sewawata sambandai kiyala hora scene ekak mattu una kenada?
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    එව්වා දැන් අයින් කරලත් ඇති බං..

    බක්කරේ කොහෙද ඔච්චර දෙයක් කරන්නෙ.. බුකියෙ ෆේක් එකක් හදන් ආතල් දෙන්න ඇවිත් දවසින් මාට්ටු..:lol: ඌට ඇහැකිද බං නිසදැස් ලියන්න..:sorry:

    ඒකත් බොරු.. ඒ පත්තරේට කෙල්ලෙක්ගෙ නමින් ආටික් එල දැම්මෙත් ඌම තමයි කාලයක් ගිහින්..:(

    යකෝ ඔය තුනම එකෙක් කලේ.. අන්තිමේ මූ අනුකම්පාව දිනාගන්න එකියක් ලෙඩෙක් කලා.. ඒකිට මූ ලක්ෂ ගණන් වලින් උදව් කරනව කියල මේකෙ උන්ට පෙන්නුවා.. ඊට පස්සෙ කිව්වා ඒ කෙල්ලෙක් නෙමෙයි මාව රැවැට්ටුවා, මගේ සල්ලි ඔක්කොම කඩාගත්තා කියලා.. අන්තිමේ අවුරුදු ගාණක් ගිහින් මූ පත්තරේකට කෙල්ලෙක්ගෙ නමින් ආටිකල් එකක් ලිව්වා මූ හොඳ එකා වගේ පේන්න..:lol:

    11.gif

    :cool:
    පොර ලියන ආටිකල් නම් මරු බං..

    ඒවා ඔක්කොම අරූ කරපුවා තමයි.. ඊට පස්සෙ පත්තරේට ආටිකල් එකත් දැම්මෙ කෙල්ලෙක්ගෙ නමකින්..:lol: ඔය චරිත තුනම මනංකල්පිතයි..:lol:

    :shocked::shocked::shocked:
    ඒත් උඹ කොහොමද දන්නේ ඔය එකවුන්ට් තුනම කලේ එකෙක් කියලා
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යකෝ ඔය තුනම එකෙක් කලේ.. අන්තිමේ මූ අනුකම්පාව දිනාගන්න එකියක් ලෙඩෙක් කලා.. ඒකිට මූ ලක්ෂ ගණන් වලින් උදව් කරනව කියල මේකෙ උන්ට පෙන්නුවා.. ඊට පස්සෙ කිව්වා ඒ කෙල්ලෙක් නෙමෙයි මාව රැවැට්ටුවා, මගේ සල්ලි ඔක්කොම කඩාගත්තා කියලා.. අන්තිමේ අවුරුදු ගාණක් ගිහින් මූ පත්තරේකට කෙල්ලෙක්ගෙ නමින් ආටිකල් එකක් ලිව්වා මූ හොඳ එකා වගේ පේන්න..:lol:
    ඉතින් බන් ඒ ආටිකල් එක ලියපු කෙල්ල ප්‍රසිද්ධ සිංහල blog ලියන එකෙක්ව බැන්දා කියලා තිබ්බේ:shocked:
    ඒ බ්ලොග් ලියන එකාද එතකොට මේ චරිත තුනම කලේ:dull:

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,912
    6,568
    113
    ගග අද්දර

    බක්කරේ කොහෙද ඔච්චර දෙයක් කරන්නෙ.. බුකියෙ ෆේක් එකක් හදන් ආතල් දෙන්න ඇවිත් දවසින් මාට්ටු..:lol: ඌට ඇහැකිද බං නිසදැස් ලියන්න..:sorry:
    :lol::lol::lol::lol:

    ඒකත් බොරු.. ඒ පත්තරේට කෙල්ලෙක්ගෙ නමින් ආටික් එල දැම්මෙත් ඌම තමයි කාලයක් ගිහින්..:(

    යකෝ ඔය තුනම එකෙක් කලේ.. අන්තිමේ මූ අනුකම්පාව දිනාගන්න එකියක් ලෙඩෙක් කලා.. ඒකිට මූ ලක්ෂ ගණන් වලින් උදව් කරනව කියල මේකෙ උන්ට පෙන්නුවා.. ඊට පස්සෙ කිව්වා ඒ කෙල්ලෙක් නෙමෙයි මාව රැවැට්ටුවා, මගේ සල්ලි ඔක්කොම කඩාගත්තා කියලා.. අන්තිමේ අවුරුදු ගාණක් ගිහින් මූ පත්තරේකට කෙල්ලෙක්ගෙ නමින් ආටිකල් එකක් ලිව්වා මූ හොඳ එකා වගේ පේන්න..:lol:

    11.gif

    :cool:
    පොර ලියන ආටිකල් නම් මරු බං..

    ඒවා ඔක්කොම අරූ කරපුවා තමයි.. ඊට පස්සෙ පත්තරේට ආටිකල් එකත් දැම්මෙ කෙල්ලෙක්ගෙ නමකින්..:lol: ඔය චරිත තුනම මනංකල්පිතයි..:lol:

    ado pissu hadenawane..mara dial ekakne..account 3n ochara kalayak game ekak gahanna wire losseda ban
    [/QUOTE]

    කොහොමද ඔය පොරම නම් crazybuddy කියන්නේ? ආතල් නෙහ්....:lol::lol::lol: