අඩෝ මේ එලකිරි එකේ වැලකතා අනම් මනම් සීන් හොයන්න ගියහම එප වෙනවනේ මේකට අපි මෙහෙම කරමු එලකිරි එකේ ගොඩක් වෙලාවට අපි පෝස්ට් කරන්නේ එලකිරි ටෝක් එකේනේ ඒක වෙනුවට අපි ElaKiri Secure එකේ පොස්ට් කරමු එතකොට බලන්න ඕනි උනහම ෆිල්ටර් කරන්න ලේසී නේ :cool: