එහෙම තමා ඒ මනුස්සයට යන හැම ගෙදරටම අවසර අරගෙන යන්න ගියොත් බිල් දහයක්වත් ලියන්න වෙන්නේ නෑ නෙ
ඒක නිදහසට කරුනක් නෙවේ කොහෙත්ම.
අවසර ගැනිිිිිිමයි දැන්විමයි දෙකක්.
සර්විස් එක එක දිගට කරනකොට ඉතින් එනවා කිය කිය හැමදාම කියන්න හිතෙන්නේ නැ. පුරුද්දට ගිහින්
එහෙම තමා ඒ මනුස්සයට යන හැම ගෙදරටම අවසර අරගෙන යන්න ගියොත් බිල් දහයක්වත් ලියන්න වෙන්නේ නෑ නෙ
එන්න පුලුවන්. ඌ එන්නේ මංඩලයෙන් මීටරේ හයි කරපු තැනට. මීටරේ අයිති මංඩලයට. ඌ එනවා බිල ලියනවා යනවා නම් ගැටලුවක් නෑනේ. එන්නෙත් මාසෙට දවසයි. අපේ පැතිවෙලත් එහෙමයි. බිල ගන්න කවුරුත් නැත්තම් දොර යටින් දානවා. බොහොම කලාතුරකින් තමයි ලයිට් බිල් කියල කතා කරලා දාලා යන්නේ. ඌගේ රස්සාව කරන්න දීපන් බං. මේ නිසා තමයි මීටර් ඔක්කොම ප්‍රධාන ගේට්ටුව ගාව අමුනන්නේ. වැඩේ දෙගොල්ලන්ටම ලේසියි
මීටරේ තාප්පෙට හයි කරන එක තමයි දැන් ස්ටයිල් එක. එතකොට වත්තට එන්න ඕනෙ නෑ. හැබැයි, ලේසිම විසඳුම තමයි "බල්ලාගෙන් ප්‍රවේශම් වෙන්න" කියල බෝඩ් එකක් හයි කරන එක. (ගෙදර බල්ලෙක් නොහිටියට කමක් නෑ.)
එහෙම තමා ඒ මනුස්සයට යන හැම ගෙදරටම අවසර අරගෙන යන්න ගියොත් බිල් දහයක්වත් ලියන්න වෙන්නේ නෑ නෙ

CEB ekata complain ekak dapan.මචං අපේ ගෙවල් පැත්තේ විදුලි බිල මනින එකා කියන්නවත් නැතිව ගේට්ටුව ඇරගෙන ගෙට ඇවිත් මීටරේ ලකුණු කරනවා... හරියට උගේ ගෙදර වගේ. හිනා වෙන්නෙවත් නෑ. එහෙම බං මිනිස්සුන්ගේ ගෙවල් වලට කියන්නෙවත් නැතිව එන්න උට නීතියෙන් අවසරයක් තියෙනවද බං?
එහෙම කීවට කැම් එකේ තියෙන්නේ ගෙවල් වල ඉන්න කෙල්ලොන්ගේ photoes.kiwwa job eka karana gaman kurullonge dakina lassana dewal wala photo gannawa kiyala
Ekat patta ban