විදුලි බිල මනින එකා කියන්නෙවත් නැතිව ගෙට පනිනවා

Dr.Rosheen

Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    එහෙම තමා ඒ මනුස්සයට යන හැම ගෙදරටම අවසර අරගෙන යන්න ගියොත් බිල් දහයක්වත් ලියන්න වෙන්නේ නෑ නෙ

    ඒක නිදහසට කරුනක් නෙවේ කොහෙත්ම.
    අවසර ගැනිිිිිිමයි දැන්විමයි දෙකක්.

    සර්විස් එක එක දිගට කරනකොට ඉතින් එනවා කිය කිය හැමදාම කියන්න හිතෙන්නේ නැ. පුරුද්දට ගිහින්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,409
    1
    101,312
    113
    34
    Kalutara
    එහෙම ඉතින් එන්නේ නැතුව කොහොමෙයි බන් මීටරේ ලියන්නේ. අවසර අරගෙන එන්න ගියොත් උට මිනිස්සුන්ට කතා කරලම දවස ඉවර වෙයි. ඕකට ඉතින් මීටරේ එහෙ ඉඳන් බලන්න පුළුවන් විදිහට වෙනස් කරන්න වෙනවා. එහෙම වුනොත් ගෙවල් ගානේ එක එකාව එවන්න වෙන්නේ නෑ.

    දැන් කොහොමත් අලුත් මීටරේ එන්නේ ඩිජිටල් මීටරයක්නේ. වෙලාව, දිනේ, වාහනේ ඔදෝ මීටරේ වගේ කිලෝවොට් පැය මීටර් තුනක් සෙට් කරන්න පුළුවන්. ඉන්ෆරෙඩ් සෙන්සර් එකකුත් එනවා ඒකට. මම `හිතන්නේ ළඟදීම ඔන්ලයින්උන්ගේ සර්වර් එකට usage එක යන සීන් එකක් ගෙනෙයි. තැපෑලෙන් බිල එයි.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,040
    35,979
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එන්න පුලුවන්. ඌ එන්නේ මංඩලයෙන් මීටරේ හයි කරපු තැනට. මීටරේ අයිති මංඩලයට. ඌ එනවා බිල ලියනවා යනවා නම් ගැටලුවක් නෑනේ. එන්නෙත් මාසෙට දවසයි. අපේ පැතිවෙලත් එහෙමයි. බිල ගන්න කවුරුත් නැත්තම් දොර යටින් දානවා. බොහොම කලාතුරකින් තමයි ලයිට් බිල් කියල කතා කරලා දාලා යන්නේ. ඌගේ රස්සාව කරන්න දීපන් බං. මේ නිසා තමයි මීටර් ඔක්කොම ප්‍රධාන ගේට්ටුව ගාව අමුනන්නේ. වැඩේ දෙගොල්ලන්ටම ලේසියි

    Machan matat nikan rich sinhala gedarak wage okkoma meter tika thappe gahanna ona ban

    2 y tiyenne okkoma anith gewal walata wada tawa meteryak wadipura hay karanna ona penna okunta

    multimeteryakwat gahanawa ban
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    513
    93
    මීටරේ තාප්පෙට හයි කරන එක තමයි දැන් ස්ටයිල් එක. එතකොට වත්තට එන්න ඕනෙ නෑ. හැබැයි, ලේසිම විසඳුම තමයි "බල්ලාගෙන් ප්‍රවේශම් වෙන්න" කියල බෝඩ් එකක් හයි කරන එක. (ගෙදර බල්ලෙක් නොහිටියට කමක් නෑ.)
     
    • Like
    Reactions: RandomGuy

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මීටරේ තාප්පෙට හයි කරන එක තමයි දැන් ස්ටයිල් එක. එතකොට වත්තට එන්න ඕනෙ නෑ. හැබැයි, ලේසිම විසඳුම තමයි "බල්ලාගෙන් ප්‍රවේශම් වෙන්න" කියල බෝඩ් එකක් හයි කරන එක. (ගෙදර බල්ලෙක් නොහිටියට කමක් නෑ.)

    meka thamai minissu meter eka eliyen danne. Aruta yana hema grdaratama gihin thattu kara kara inna behene.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,621
    6,181
    113
    එහෙම තමා ඒ මනුස්සයට යන හැම ගෙදරටම අවසර අරගෙන යන්න ගියොත් බිල් දහයක්වත් ලියන්න වෙන්නේ නෑ නෙ

    That's True:yes:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    උබ කියලා තියෙන්නේ හරියට මීටරේ බලන්න එන එකා උබලගේ ගෙට රින්ගනවා වගේ කතාවක්නේ මිනිහට මීටරේ ලගට යන්න අවසර තියනවා ගෙදර බල්ලේක් ඉදලා මිනිහව හැපුවොත් ඒත් අපි තමයි වැරදි
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    අපේ පැත්තේ නම් ගේට්ටු හැමෝම ඇතුලෙන් ගේට්ටු ලොක් කරලා තියෙන්නේ , පොර ඇවිල්ලා එකලඟ තියෙන ගෙවල් 3-4 කටම තට්ටුවක් ගෙන යනවා ලයිට් බිල් කියලා සද්දෙන් කෑගහගෙන එතකොට ඉක්මනටම ගේට්ටුව අරින කෙනාගේ ගෙදරට යනවා , ඒ ගෙදරට ගිහින් එන කොට අර සද්දේ ඇහුන අනෙක් ගෙවල් වලත් ගේට්ටු ඇරලා තියෙනවා කට්ටියම

    මීටර් රීඩර් මාරු උනා කියලා ක්‍රමය වෙනස් වෙන්නේ නෑ , මම හිතන්නේ පරණ කෙනා අලුතෙන් එන කෙනාව දැනුවත් කරනවා ඇති

    ලයිට් වතුර දෙකටම මේ ක්‍රමය පොදුයි
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    eyaata metaree gaawata yanna awasara thiyanawa
    eka serayak meetaree gaawata yanna beir wenna pas kandiyak kadaa wetila thibba
    ethakota eyaa kalin bil walin average gaanak daala bila hadala
    note ekak daala thibba
    metaree gaawata yanna bee
    eeka sakas karala denna kiyala
    ee note eka mandaleetath eyaa denawa
    samahara gewal wala wal wevila lokuwata yanna beri nam eeth ee wedee karanawalu
    hondama wedee metaree bemme hai karana eka
    ethakota eyaatath leesi
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    මචං අපේ ගෙවල් පැත්තේ විදුලි බිල මනින එකා කියන්නවත් නැතිව ගේට්ටුව ඇරගෙන ගෙට ඇවිත් මීටරේ ලකුණු කරනවා... හරියට උගේ ගෙදර වගේ. හිනා වෙන්නෙවත් නෑ. එහෙම බං මිනිස්සුන්ගේ ගෙවල් වලට කියන්නෙවත් නැතිව එන්න උට නීතියෙන් අවසරයක් තියෙනවද බං?
    CEB ekata complain ekak dapan.
    harena thapalen CEB eken kiyanawaa meter eka thappeta daganna kiyala
     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    466
    757
    93
    ඕකට ඉතින් මීටරේ තාප්පෙට හයි කරන එක කරන්න පුළුවන්. එහෙම බැරි නම් ගේට්ටුව ලග මීටරේට ෆෝකස් කරලා දුරදක්නයක් (ටෙලෙස්කොප් ) හයි කරලා තියන්න පුළුවන්. එතකොට අරු ඇවිත් ගැලිලියෝ ගැලීලි වගේ දුරදක්නෙන් බලල බිල ලියල යාවි.
    ඔය විසදුම් වලට වියදම් කරන්න සල්ලි නැත්නම් මෙහෙම කරන්න. ඔය මෑන් එන දවස බලල ආපු ගමන් හොද සද්දෙන් "ආහ්හ්හ්.... ආ ....හ්හ්හ්හ් උයියා..... ආ...හ් ගාන්න. සද්දේ ඇහෙන කොට මිනිහට ජිල් බුස් වෙලා බලන්න හිතිලා හිමින් සීරුවේ ජනේලෙන් ඔලුව දාවි. ඒ වෙලාවට කියපන් "මීට පස්සේ ගෙදර කට එනකොට කියල එන්න කියල".
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    kiwwa job eka karana gaman kurullonge dakina lassana dewal wala photo gannawa kiyala
    Ekat patta ban
    එහෙම කීවට කැම් එකේ තියෙන්නේ ගෙවල් වල ඉන්න කෙල්ලොන්ගේ photoes.
    ඇයි ඉතින් ගල් ශෝට ගහගෙනන ගේට්ටු අරින්න එහෙම එන්නේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,614
    21,200
    113
    Panadura
    ඕක මහ දෙයක් නෙමේ බන් අපේ පැත්තෙ බිල ලියන එකාත් එහෙම තමා මීටරේ තියෙන තැනට ඇවිත් බිල ලියලා දොරට යටින් දාලා යනව නැතිව ඌ දොර කඩන් ගෙට පනින්නෙ නෑ
     
    • Haha
    Reactions: Erzo

    CJ-lion

    Junior member
  • Oct 17, 2014
    262
    21
    18
    මීටරෙ එලියෙන් හයි කරගනින් , නැත්තන් ලොකු බල්ලෙක් තම උත්තරේ :D