විසබීජයක් ගිහිං මලා :eek: :eek:

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
විසබීජයක් ගිහිං මලා :eek: :eek:

සිඞ්හලු :dull: :dull:
ශ්‍රී ලඞ්කාවෙ දොස්තරල ලෙඩෙක් මලාම ගෙදර අයට, විසබීජයක් ගිහිං කියල කියන්නෙ බොරුවක් නේ ? :dull: :dull:
මේ හදිස්සියෙ මතක් වුනේ මේ කිට්ටුව එහෙම කියපු කෙනෙක්ගෙ බණ ගෙයක් අද :dull: :dull:
අගේට හිටපු මනුශ්ශය, මොකක් හරි රෝගෙකට කල් ඇතුව සැත්කමකට අරං ගියා, ඔපරේශන් කලා අසාධ්‍යය වුනා දැඩිසත්කාර ඒකකයට දැම්ම මලා ගෙදර අය අහපුවාම කියල විසබීජයක් ගිහිං කියල :dull: :dull:
ඔය ඔහොම අහපු පලවෙනි වතාව නෙමේ මීට කලිනුත් ඔහොම කියපු අවස්ථා අහල තියෙනව :dull: :dull:
මං අහන්නෙ මේ දොස්තරල නොසැලකිලිමත්කමින් ලෙඩාව මරල බේරෙන්න කියන බොරුවක් නේද ? :dull: :dull:
එහෙම විසබීජයක් ගිහිං දවස් දෙකෙන් ලෙඩා මැරෙනව කියන්නෙ ඉබෝලා වත් එච්චර දරුණු නෑනෙ ? :eek: :eek:
ඒ හැදුනත් මැරෙන්න කලින් දවස් දෙහෙකට වඩා විඳවන්න වෙනවනෙ හොඳටම දුර්වල කෙනෙක්ට ඇරෙන්න :dull: :dull:
හොඳට හිටපු මනුස්සයෙක් දවස් දෙකෙන් මැරෙන්න තරම් දරුණු විසබීජයක් කියන්නෙ එහෙම දෙයක් වුනාම ඉස්පිරිතාලෙන් මුලින්ම කරන්න ඕනෙ ආරක්ෂක අංශ දාල ඉස්පිරිතාලෙට ඇතුල් වීම, ඇතුලෙ ඉන්න අය පිටවීම නවත්තල ඇතුලෙ ඉන්න හැමෝවම චෙක් කල්ල decontaminate කරල ආරක්ෂිතව මුදා හරින එක නේ ? :dull: :dull:
සොම්බි බයිට් එකකිං මැරෙන්නත් බොහෝ විට දවස් තුනහතරක් විඳවනව :dull: :dull:
දැන් තියෙන ප්‍රශ්නෙ මේ කරන්නෙ බොරුව නේ ? :dull: :dull:
අනික බං උණට බෙහෙත් ගන්න ගියාම ඩෙන්ගු නෙමේ වෛරස් උණක් කියන දොස්තරලත් ඉන්නවනෙ :sorry: :sorry:
අනේ ඒක අහපුවාම හිත පහදගන්න රෝගියොත් ඉන්නවනෙ :sorry: :sorry:
විමසන්න :dull: :dull:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
පැටියා;19244223 said:
ඒඩ්ස් වලින් එහෙම මැරෙන එවුං ගැන පවුලෙ කට්ටිය ඔහොම තමා කියන්නෙ :dull:

ඒඩ්ස් තිබ්බෙ නෑ බං ඒ මල එකාට අගේට හිටිය :dull: :dull:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අයි බන් උබ හෙන කම්මැලිකමේ ඕක ටයිප් කරේ...:eek::eek:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඒඩ්ස් තිබ්බෙ නෑ බං ඒ මල එකාට අගේට හිටිය :dull: :dull:

    උඹ කොහොමද දන්නෙ උට ඒඩ්ස් තිබ්බෙ නෑ කියලා? ඒඩ්ස් තියනවා කියලා පේන්නෙ නෑ බං ගස් ගල් වගේ ඉන්න එවුං හිටං ඔය හෙම්බිරිස්සාවක් හැදිලා එහෙම හබක් වෙන්නෙ ප්‍රතිෂක්තිය කේස් නිසා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හැබැයි උබ කියල තියන කතාවේ ඇත්තකුත් තියනවා...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පැටියා;19244237 said:
    උඹ කොහොමද දන්නෙ උට ඒඩ්ස් තිබ්බෙ නෑ කියලා? ඒඩ්ස් තියනවා කියලා පේන්නෙ නෑ බං ගස් ගල් වගේ ඉන්න එවුං හිටං ඔය හෙම්බිරිස්සාවක් හැදිලා එහෙම හබක් වෙන්නෙ ප්‍රතිෂක්තිය කේස් නිසා.

    හෙම්බිරිස්සාවක් තිබ්බෙත් නෑ බං අගේට හිටිය ඒඩ්ස් හැදුනාම 24/7ම ලෙඩ පිටිංනෙ. :dull: :dull:
    මුට එහෙම ලෙඩක් තිබ්බෙ නෑ :no: :no:

    උබ දාල තියන් ස්මයිලි වලින් ඇති බහුතරය( :dull:) නේ.....

    :dull::dull:

    :dull: :dull:

    හැබැයි උබ කියල තියන කතාවේ ඇත්තකුත් තියනවා...

    ඒ කියන්නෙ ඉස්පිරිතාලෙකට ඇතුලත් වෙනව කියන්නෙත් හුඟක් භයානක වැඩක්නෙ :shocked: :shocked:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    marenne mchn vishbijeta newe vishabija moleta giyama brain inflammation wenawa.ekata tamai marenne.

    podi germ ekak wunath athi brain ekata enter wunoth marenna.but danna taramin brain ekata enter wenna lesi ne.sahenanna defence systems tiyenawa body eke.uba kiyana eka atta man danna godak unuth maruna moleta germ gihin otchara itin kohomada yanawada manda.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    marenne mchn vishbijeta newe vishabija moleta giyama brain inflammation wenawa.ekata tamai marenne.

    podi germ ekak wunath athi brain ekata enter wunoth marenna.but danna taramin brain ekata enter wenna lesi ne.sahenanna defence systems tiyenawa body eke.uba kiyana eka atta man danna godak unuth maruna moleta germ gihin otchara itin kohomada yanawada manda.

    ඔලුව සම්බන්ධ සැත්කමක් කල්ලත් නෑ බං ඔළුවෙන් පහල මාත් හිතන්නෙ මෙතන මොකක් හරි කුමන්ත්‍රණයක් තියෙනව :sorry: :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ කියන්නෙ ඉස්පිරිතාලෙකට ඇතුලත් වෙනව කියන්නෙත් හුඟක් භයානක වැඩක්නෙ :shocked: :shocked:

    ඔය බන් රහසිගත පරීක්ෂණද දන්නේ නෑ... එලියන්-මිනිස් දෙමුහුමහට හරි, සොම්බි-මිනිස් දෙමුහුමකට හරි..... :shocked::shocked:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    :dull: :dull:(සිඞ්හලු
    ශ්‍රී ලඞ්කාවෙ දොස්තරල ලෙඩෙක් මලාම ගෙදර අයට, විසබීජයක් ගිහිං කියල කියන්නෙ බොරුවක් නේ ?
    මේ හදිස්සියෙ මතක් වුනේ මේ කිට්ටුව එහෙම කියපු කෙනෙක්ගෙ බණ ගෙයක් අද
    අගේට හිටපු මනුශ්ශය, මොකක් හරි රෝගෙකට කල් ඇතුව සැත්කමකට අරං ගියා, ඔපරේශන් කලා අසාධ්‍යය වුනා දැඩිසත්කාර ඒකකයට දැම්ම මලා ගෙදර අය අහපුවාම කියල විසබීජයක් ගිහිං කියල
    ඔය ඔහොම අහපු පලවෙනි වතාව නෙමේ මීට කලිනුත් ඔහොම කියපු අවස්ථා අහල තියෙනව
    මං අහන්නෙ මේ දොස්තරල නොසැලකිලිමත්කමින් ලෙඩාව මරල බේරෙන්න කියන බොරුවක් නේද ?
    එහෙම විසබීජයක් ගිහිං දවස් දෙකෙන් ලෙඩා මැරෙනව කියන්නෙ ඉබෝලා වත් එච්චර දරුණු නෑනෙ ? :eek: :eek:
    ඒ හැදුනත් මැරෙන්න කලින් දවස් දෙහෙකට වඩා විඳවන්න වෙනවනෙ හොඳටම දුර්වල කෙනෙක්ට ඇරෙන්න
    හොඳට හිටපු මනුස්සයෙක් දවස් දෙකෙන් මැරෙන්න තරම් දරුණු විසබීජයක් කියන්නෙ එහෙම දෙයක් වුනාම ඉස්පිරිතාලෙන් මුලින්ම කරන්න ඕනෙ ආරක්ෂක අංශ දාල ඉස්පිරිතාලෙට ඇතුල් වීම, ඇතුලෙ ඉන්න අය පිටවීම නවත්තල ඇතුලෙ ඉන්න හැමෝවම චෙක් කල්ල decontaminate කරල ආරක්ෂිතව මුදා හරින එක නේ ?
    සොම්බි බයිට් එකකිං මැරෙන්නත් බොහෝ විට දවස් තුනහතරක් විඳවනව
    දැන් තියෙන ප්‍රශ්නෙ මේ කරන්නෙ බොරුව නේ ?
    අනික බං උණට බෙහෙත් ගන්න ගියාම ඩෙන්ගු නෙමේ වෛරස් උණක් කියන දොස්තරලත් ඉන්නවනෙ :sorry: :sorry:
    අනේ ඒක අහපුවාම හිත පහදගන්න රෝගියොත් ඉන්නවනෙ :sorry: :sorry:
    විමසන්න)

    ඔන්න මම පොදු සාධකය වරහන්වලින් එලියට ගත්තා

    සැත්කමෙන් සැත්කමට වෙනස් සන්කූලතා තියෙනවා .ඒක සැත්කම නිසාම සිදුවෙන ඒවා වෙන්න පුලුවන් වෛද්‍යවරයාගෙ නොසැලකිල්ලට වඩා
    එයාගෙ තියෙන වෙනත් රෝග නිසාත් ඒ වගේ වෙන්න පුලුවන්

    උණ කතාව තේරෙන්නේ නෑනේ
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඔලුව සම්බන්ධ සැත්කමක් කල්ලත් නෑ බං ඔළුවෙන් පහල මාත් හිතන්නෙ මෙතන මොකක් හරි කුමන්ත්‍රණයක් තියෙනව :sorry: :sorry:

    operation gena nan knowledge eka 0 mchn.ewa nan danne ne.but man hitanne mole operate karanne ne anthima mohota wenakan.fluid aran danna oya ehema scene ekakta operate karada danne ne ita pallehan.owa nan no knowledge:dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය බන් රහසිගත පරීක්ෂණද දන්නේ නෑ... එලියන්-මිනිස් දෙමුහුමහට හරි, සොම්බි-මිනිස් දෙමුහුමකට හරි..... :shocked::shocked:

    එහෙනං උන්ගෙ යානයක් තමා මං දැකල තියෙන්නෙ :sorry: :sorry:

    :dull: :dull:(සිඞ්හලු
    ශ්‍රී ලඞ්කාවෙ දොස්තරල ලෙඩෙක් මලාම ගෙදර අයට, විසබීජයක් ගිහිං කියල කියන්නෙ බොරුවක් නේ ?
    මේ හදිස්සියෙ මතක් වුනේ මේ කිට්ටුව එහෙම කියපු කෙනෙක්ගෙ බණ ගෙයක් අද
    අගේට හිටපු මනුශ්ශය, මොකක් හරි රෝගෙකට කල් ඇතුව සැත්කමකට අරං ගියා, ඔපරේශන් කලා අසාධ්‍යය වුනා දැඩිසත්කාර ඒකකයට දැම්ම මලා ගෙදර අය අහපුවාම කියල විසබීජයක් ගිහිං කියල
    ඔය ඔහොම අහපු පලවෙනි වතාව නෙමේ මීට කලිනුත් ඔහොම කියපු අවස්ථා අහල තියෙනව
    මං අහන්නෙ මේ දොස්තරල නොසැලකිලිමත්කමින් ලෙඩාව මරල බේරෙන්න කියන බොරුවක් නේද ?
    එහෙම විසබීජයක් ගිහිං දවස් දෙකෙන් ලෙඩා මැරෙනව කියන්නෙ ඉබෝලා වත් එච්චර දරුණු නෑනෙ ? :eek: :eek:
    ඒ හැදුනත් මැරෙන්න කලින් දවස් දෙහෙකට වඩා විඳවන්න වෙනවනෙ හොඳටම දුර්වල කෙනෙක්ට ඇරෙන්න
    හොඳට හිටපු මනුස්සයෙක් දවස් දෙකෙන් මැරෙන්න තරම් දරුණු විසබීජයක් කියන්නෙ එහෙම දෙයක් වුනාම ඉස්පිරිතාලෙන් මුලින්ම කරන්න ඕනෙ ආරක්ෂක අංශ දාල ඉස්පිරිතාලෙට ඇතුල් වීම, ඇතුලෙ ඉන්න අය පිටවීම නවත්තල ඇතුලෙ ඉන්න හැමෝවම චෙක් කල්ල decontaminate කරල ආරක්ෂිතව මුදා හරින එක නේ ?
    සොම්බි බයිට් එකකිං මැරෙන්නත් බොහෝ විට දවස් තුනහතරක් විඳවනව
    දැන් තියෙන ප්‍රශ්නෙ මේ කරන්නෙ බොරුව නේ ?
    අනික බං උණට බෙහෙත් ගන්න ගියාම ඩෙන්ගු නෙමේ වෛරස් උණක් කියන දොස්තරලත් ඉන්නවනෙ :sorry: :sorry:
    අනේ ඒක අහපුවාම හිත පහදගන්න රෝගියොත් ඉන්නවනෙ :sorry: :sorry:
    විමසන්න)

    ඔන්න මම පොදු සාධකය වරහන්වලින් එලියට ගත්තා

    සැත්කමෙන් සැත්කමට වෙනස් සන්කූලතා තියෙනවා .ඒක සැත්කම නිසාම සිදුවෙන ඒවා වෙන්න පුලුවන් වෛද්‍යවරයාගෙ නොසැලකිල්ලට වඩා
    එයාගෙ තියෙන වෙනත් රෝග නිසාත් ඒ වගේ වෙන්න පුලුවන්

    උණ කතාව තේරෙන්නේ නෑනේ

    ඕක තව පාරක් එලියට අරං ඔක්කොම පේලි ටික බෙදල දාපං එතකොට හරි :frown: :frown:
    ඩෙංගු කියන්නෙ වෛරස් එකක්නෙ බං :sorry: :sorry:
    ඉතිං ඩෙංගු නෙමේ වෛරස් උණක් කියන්නෙ කිසිම තේරුමක් නැති වාක්‍යයක්නෙ :sorry: :sorry:
    ඒකයි මං කිව්වෙ :dull: :dull:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    එහෙනං උන්ගෙ යානයක් තමා මං දැකල තියෙන්නෙ :sorry: :sorry:

    ඕක තව පාරක් එලියට අරං ඔක්කොම පේලි ටික බෙදල දාපං එතකොට හරි :frown: :frown:
    ඩෙංගු කියන්නෙ වෛරස් එකක්නෙ බං :sorry: :sorry:
    ඉතිං ඩෙංගු නෙමේ වෛරස් උණක් කියන්නෙ කිසිම තේරුමක් නැති වාක්‍යයක්නෙ :sorry: :sorry:
    ඒකයි මං කිව්වෙ :dull: :dull:

    ආ ඒකද?
    එහෙම කියන්නේ ඩෙන්ගු වගේ බරපතල නොවන ඉබේම හොද වෙන උනක් කියලා කියන්නනනේ

    මොකද්ද කරලා තියෙන ඔපරේෂන් එක?