විසබීජයක් ගිහිං මලා

සිඞ්හලු

ශ්‍රී ලඞ්කාවෙ දොස්තරල ලෙඩෙක් මලාම ගෙදර අයට, විසබීජයක් ගිහිං කියල කියන්නෙ බොරුවක් නේ ?

මේ හදිස්සියෙ මතක් වුනේ මේ කිට්ටුව එහෙම කියපු කෙනෙක්ගෙ බණ ගෙයක් අද

අගේට හිටපු මනුශ්ශය, මොකක් හරි රෝගෙකට කල් ඇතුව සැත්කමකට අරං ගියා, ඔපරේශන් කලා අසාධ්‍යය වුනා දැඩිසත්කාර ඒකකයට දැම්ම මලා ගෙදර අය අහපුවාම කියල විසබීජයක් ගිහිං කියල

ඔය ඔහොම අහපු පලවෙනි වතාව නෙමේ මීට කලිනුත් ඔහොම කියපු අවස්ථා අහල තියෙනව

මං අහන්නෙ මේ දොස්තරල නොසැලකිලිමත්කමින් ලෙඩාව මරල බේරෙන්න කියන බොරුවක් නේද ?

එහෙම විසබීජයක් ගිහිං දවස් දෙකෙන් ලෙඩා මැරෙනව කියන්නෙ ඉබෝලා වත් එච්චර දරුණු නෑනෙ ?

ඒ හැදුනත් මැරෙන්න කලින් දවස් දෙහෙකට වඩා විඳවන්න වෙනවනෙ හොඳටම දුර්වල කෙනෙක්ට ඇරෙන්න

හොඳට හිටපු මනුස්සයෙක් දවස් දෙකෙන් මැරෙන්න තරම් දරුණු විසබීජයක් කියන්නෙ එහෙම දෙයක් වුනාම ඉස්පිරිතාලෙන් මුලින්ම කරන්න ඕනෙ ආරක්ෂක අංශ දාල ඉස්පිරිතාලෙට ඇතුල් වීම, ඇතුලෙ ඉන්න අය පිටවීම නවත්තල ඇතුලෙ ඉන්න හැමෝවම චෙක් කල්ල decontaminate කරල ආරක්ෂිතව මුදා හරින එක නේ ?

සොම්බි බයිට් එකකිං මැරෙන්නත් බොහෝ විට දවස් තුනහතරක් විඳවනව

දැන් තියෙන ප්‍රශ්නෙ මේ කරන්නෙ බොරුව නේ ?

අනික බං උණට බෙහෙත් ගන්න ගියාම ඩෙන්ගු නෙමේ වෛරස් උණක් කියන දොස්තරලත් ඉන්නවනෙ

අනේ ඒක අහපුවාම හිත පහදගන්න රෝගියොත් ඉන්නවනෙ

විමසන්න