විසබීජයක් ගිහිං මලා :eek: :eek:

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ආ ඒකද?
එහෙම කියන්නේ ඩෙන්ගු වගේ බරපතල නොවන ඉබේම හොද වෙන උනක් කියලා කියන්නනනේ

මොකද්ද කරලා තියෙන ඔපරේෂන් එක?

මං ඔපරේශන් ගැන දන්නෑ බං සොම්බින්ව නම් ඔපරේශන් කලෑකි ඒත් උන් තාම ආවෙ නෑනෙ :no: :no:
බඩේ මොකක් හරි එක්ක :dull: :dull:
 
rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ube kathawa hariyatama hari..mamath oya matheema thama inne..kawadawath kiyan na miss1k giya kiyala
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Sri Lanka and their doctors :dull::dull: everything is fucked up there :dull::dull: I have such a experience too :dull:

    උඹටත් විසබීජයක් ගියා කියල බලෙන් ඇඩ්මිට් කරවන්න හැදුවද ? :shocked: :shocked:
    අගේ කරන්නැතුව වෙච්චි දේ කියපංකො :baffled: :baffled:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පැටියා;19244237 said:
    උඹ කොහොමද දන්නෙ උට ඒඩ්ස් තිබ්බෙ නෑ කියලා? ඒඩ්ස් තියනවා කියලා පේන්නෙ නෑ බං ගස් ගල් වගේ ඉන්න එවුං හිටං ඔය හෙම්බිරිස්සාවක් හැදිලා එහෙම හබක් වෙන්නෙ ප්‍රතිෂක්තිය කේස් නිසා.

    :eek:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පැටියා;19244237 said:
    උඹ කොහොමද දන්නෙ උට ඒඩ්ස් තිබ්බෙ නෑ කියලා? ඒඩ්ස් තියනවා කියලා පේන්නෙ නෑ බං ගස් ගල් වගේ ඉන්න එවුං හිටං ඔය හෙම්බිරිස්සාවක් හැදිලා එහෙම හබක් වෙන්නෙ ප්‍රතිෂක්තිය කේස් නිසා.

    ඒ අංකල් මූට සත විසි පහට අඹ කඩන්න එක්ක ගිහින් බං පොඩි කාලේ. ඒ නිසා මූ දන්නවා මූට ඒඩ්ස් නෑ කියන්නේ අන්කලයටත් ඒඩ්ස් නෑ කියලා..
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    උඹටත් විසබීජයක් ගියා කියල බලෙන් ඇඩ්මිට් කරවන්න හැදුවද ? :shocked: :shocked:
    අගේ කරන්නැතුව වෙච්චි දේ කියපංකො :baffled: :baffled:

    :baffled::baffled::no::lol: mawa admit kale na :baffled:
    man kiuwe man hodata danna dennekta wechcha deyak. eka paarak oluwe wishabeejayak thiyenawa meningitis kiyala diagnose kala (mole una) :baffled::dull: okkomala patta baya una mokada oka maaranthikai ne :oo: passe wena doc kenek balalada koheda ehema na kiuwa :dull: welawata injection ekak gahuwa witharai eeta eha giye na.balapan ithin :dull:

    thawa ekak loku specialist doc kenek ward round ekedi yati bade ridena kenek ge bada alluwa gaman kiuwa aa menna meyata appendices kiyala..passe bada kapala operate kala..but balinnam kapanne nathuwa karanna puluwan case ekak appendix eke kisi awula na :no::dull::dull: junior doc kenek kiuwa patient ta oita kalin wena prashnyak thiyenne kiyala but specialist ge diagnose eka araka ne ithin wade kola :dull::dull:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    උත්තරයක් දෙනවද නැද්ද කියල කල්පනා කලේ,
    මට ඔක්කොටම ඉස්සෙල්ල කියහන් බලන්න ඩෙංගු උණ, වෛරස් උණෙන් වෙනස් වෙන විදිය.
    .:nerd::nerd::nerd::nerd:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යකෝ ඩෙංගු නෙමෙයි වෛරස් උණක් කියන එකේ වැ‍රැද්ද මොකක්ද කියපන් බලන්න ඉස්සෙල්ලා. :rolleyes:
     
    සිඞ්හලු :dull: :dull:
    ශ්‍රී ලඞ්කාවෙ දොස්තරල ලෙඩෙක් මලාම ගෙදර අයට, විසබීජයක් ගිහිං කියල කියන්නෙ බොරුවක් නේ ? :dull: :dull:
    මේ හදිස්සියෙ මතක් වුනේ මේ කිට්ටුව එහෙම කියපු කෙනෙක්ගෙ බණ ගෙයක් අද :dull: :dull:
    අගේට හිටපු මනුශ්ශය, මොකක් හරි රෝගෙකට කල් ඇතුව සැත්කමකට අරං ගියා, ඔපරේශන් කලා අසාධ්‍යය වුනා දැඩිසත්කාර ඒකකයට දැම්ම මලා ගෙදර අය අහපුවාම කියල විසබීජයක් ගිහිං කියල :dull: :dull:
    ඔය ඔහොම අහපු පලවෙනි වතාව නෙමේ මීට කලිනුත් ඔහොම කියපු අවස්ථා අහල තියෙනව :dull: :dull:
    මං අහන්නෙ මේ දොස්තරල නොසැලකිලිමත්කමින් ලෙඩාව මරල බේරෙන්න කියන බොරුවක් නේද ? :dull: :dull:
    එහෙම විසබීජයක් ගිහිං දවස් දෙකෙන් ලෙඩා මැරෙනව කියන්නෙ ඉබෝලා වත් එච්චර දරුණු නෑනෙ ? :eek: :eek:
    ඒ හැදුනත් මැරෙන්න කලින් දවස් දෙහෙකට වඩා විඳවන්න වෙනවනෙ හොඳටම දුර්වල කෙනෙක්ට ඇරෙන්න :dull: :dull:
    හොඳට හිටපු මනුස්සයෙක් දවස් දෙකෙන් මැරෙන්න තරම් දරුණු විසබීජයක් කියන්නෙ එහෙම දෙයක් වුනාම ඉස්පිරිතාලෙන් මුලින්ම කරන්න ඕනෙ ආරක්ෂක අංශ දාල ඉස්පිරිතාලෙට ඇතුල් වීම, ඇතුලෙ ඉන්න අය පිටවීම නවත්තල ඇතුලෙ ඉන්න හැමෝවම චෙක් කල්ල decontaminate කරල ආරක්ෂිතව මුදා හරින එක නේ ? :dull: :dull:
    සොම්බි බයිට් එකකිං මැරෙන්නත් බොහෝ විට දවස් තුනහතරක් විඳවනව :dull: :dull:
    දැන් තියෙන ප්‍රශ්නෙ මේ කරන්නෙ බොරුව නේ ? :dull: :dull:
    අනික බං උණට බෙහෙත් ගන්න ගියාම ඩෙන්ගු නෙමේ වෛරස් උණක් කියන දොස්තරලත් ඉන්නවනෙ :sorry: :sorry:
    අනේ ඒක අහපුවාම හිත පහදගන්න රෝගියොත් ඉන්නවනෙ :sorry: :sorry:
    විමසන්න :dull: :dull:

    දැම්ම කෝට් කරලා තියා ගත්තා
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,485
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    යකෝ ඩෙංගු නෙමෙයි වෛරස් උණක් කියන එකේ වැ‍රැද්ද මොකක්ද කියපන් බලන්න ඉස්සෙල්ලා. :rolleyes:

    ඩෙංගුත් වෛරස් එකක් , වෛරස් උන හැදෙන්නේ බැක්ටීරියා එකකින් නෙවේ වෛරස් එකකින් නිසා :lol:

    දෙකම වෛරස් නේහ්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඩෙංගුත් වෛරස් එකක් , වෛරස් උන හැදෙන්නේ බැක්ටීරියා එකකින් නෙවේ වෛරස් එකකින් නිසා :lol:

    දෙකම වෛරස් නේහ්

    අප්පට එහෙමද මම මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ ඩෙංගු හැදෙන්නේ මදුරුවා නිසයි කියලා බං. බොහොම ස්තූතියි දැනුවත් කලාට. :dull::dull::baffled::baffled: :lol::lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    සිඞ්හලු :dull: :dull:
    ශ්‍රී ලඞ්කාවෙ දොස්තරල ලෙඩෙක් මලාම ගෙදර අයට, විසබීජයක් ගිහිං කියල කියන්නෙ බොරුවක් නේ ? :dull: :dull:
    මේ හදිස්සියෙ මතක් වුනේ මේ කිට්ටුව එහෙම කියපු කෙනෙක්ගෙ බණ ගෙයක් අද :dull: :dull:
    අගේට හිටපු මනුශ්ශය, මොකක් හරි රෝගෙකට කල් ඇතුව සැත්කමකට අරං ගියා, ඔපරේශන් කලා අසාධ්‍යය වුනා දැඩිසත්කාර ඒකකයට දැම්ම මලා ගෙදර අය අහපුවාම කියල විසබීජයක් ගිහිං කියල :dull: :dull:
    ඔය ඔහොම අහපු පලවෙනි වතාව නෙමේ මීට කලිනුත් ඔහොම කියපු අවස්ථා අහල තියෙනව :dull: :dull:
    මං අහන්නෙ මේ දොස්තරල නොසැලකිලිමත්කමින් ලෙඩාව මරල බේරෙන්න කියන බොරුවක් නේද ? :dull: :dull:
    එහෙම විසබීජයක් ගිහිං දවස් දෙකෙන් ලෙඩා මැරෙනව කියන්නෙ ඉබෝලා වත් එච්චර දරුණු නෑනෙ ? :eek: :eek:
    ඒ හැදුනත් මැරෙන්න කලින් දවස් දෙහෙකට වඩා විඳවන්න වෙනවනෙ හොඳටම දුර්වල කෙනෙක්ට ඇරෙන්න :dull: :dull:
    හොඳට හිටපු මනුස්සයෙක් දවස් දෙකෙන් මැරෙන්න තරම් දරුණු විසබීජයක් කියන්නෙ එහෙම දෙයක් වුනාම ඉස්පිරිතාලෙන් මුලින්ම කරන්න ඕනෙ ආරක්ෂක අංශ දාල ඉස්පිරිතාලෙට ඇතුල් වීම, ඇතුලෙ ඉන්න අය පිටවීම නවත්තල ඇතුලෙ ඉන්න හැමෝවම චෙක් කල්ල decontaminate කරල ආරක්ෂිතව මුදා හරින එක නේ ? :dull: :dull:
    සොම්බි බයිට් එකකිං මැරෙන්නත් බොහෝ විට දවස් තුනහතරක් විඳවනව :dull: :dull:
    දැන් තියෙන ප්‍රශ්නෙ මේ කරන්නෙ බොරුව නේ ? :dull: :dull:
    අනික බං උණට බෙහෙත් ගන්න ගියාම ඩෙන්ගු නෙමේ වෛරස් උණක් කියන දොස්තරලත් ඉන්නවනෙ :sorry: :sorry:
    අනේ ඒක අහපුවාම හිත පහදගන්න රෝගියොත් ඉන්නවනෙ :sorry: :sorry:
    විමසන්න :dull: :dull:

    ඔය කතාව හරියට හරි. මම අහල තියෙනවා කිහිප සැරයක්ම.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඔපරෙට් වලින් පස්සෙ වෙන වෙන ලෙඩ මතුවෙනවා, විෂබිජ යන්න පුලුවන් දොස්තර කියන්නෙ ඇත්ත. එතකොට ඉතින් තියෙන ඔක්කොම Antibiotic දෙන්න ඔනි, ලොකු කොස්ට් එකක් යනවා එකට...බ්ලා බ්ලා බ්ලා