ආ ඒකද?
එහෙම කියන්නේ ඩෙන්ගු වගේ බරපතල නොවන ඉබේම හොද වෙන උනක් කියලා කියන්නනනේ
මොකද්ද කරලා තියෙන ඔපරේෂන් එක?
මං ඔපරේශන් ගැන දන්නෑ බං සොම්බින්ව නම් ඔපරේශන් කලෑකි ඒත් උන් තාම ආවෙ නෑනෙ

බඩේ මොකක් හරි එක්ක

ආ ඒකද?
එහෙම කියන්නේ ඩෙන්ගු වගේ බරපතල නොවන ඉබේම හොද වෙන උනක් කියලා කියන්නනනේ
මොකද්ද කරලා තියෙන ඔපරේෂන් එක?

මං ඔපරේශන් ගැන දන්නෑ බං සොම්බින්ව නම් ඔපරේශන් කලෑකි ඒත් උන් තාම ආවෙ නෑනෙ![]()
බඩේ මොකක් හරි එක්ක![]()
![]()

Sri Lanka and their doctorseverything is fucked up there
I have such a experience too
![]()

පැටියා;19244237 said:උඹ කොහොමද දන්නෙ උට ඒඩ්ස් තිබ්බෙ නෑ කියලා? ඒඩ්ස් තියනවා කියලා පේන්නෙ නෑ බං ගස් ගල් වගේ ඉන්න එවුං හිටං ඔය හෙම්බිරිස්සාවක් හැදිලා එහෙම හබක් වෙන්නෙ ප්‍රතිෂක්තිය කේස් නිසා.

උඹටත් විසබීජයක් ගියා කියල බලෙන් ඇඩ්මිට් කරවන්න හැදුවද ?![]()
අගේ කරන්නැතුව වෙච්චි දේ කියපංකො![]()
![]()

mawa admit kale na 

okkomala patta baya una mokada oka maaranthikai ne
passe wena doc kenek balalada koheda ehema na kiuwa
welawata injection ekak gahuwa witharai eeta eha giye na.balapan ithin

junior doc kenek kiuwa patient ta oita kalin wena prashnyak thiyenne kiyala but specialist ge diagnose eka araka ne ithin wade kola 

සිඞ්හලු![]()
ශ්‍රී ලඞ්කාවෙ දොස්තරල ලෙඩෙක් මලාම ගෙදර අයට, විසබීජයක් ගිහිං කියල කියන්නෙ බොරුවක් නේ ?![]()
මේ හදිස්සියෙ මතක් වුනේ මේ කිට්ටුව එහෙම කියපු කෙනෙක්ගෙ බණ ගෙයක් අද![]()
අගේට හිටපු මනුශ්ශය, මොකක් හරි රෝගෙකට කල් ඇතුව සැත්කමකට අරං ගියා, ඔපරේශන් කලා අසාධ්‍යය වුනා දැඩිසත්කාර ඒකකයට දැම්ම මලා ගෙදර අය අහපුවාම කියල විසබීජයක් ගිහිං කියල![]()
ඔය ඔහොම අහපු පලවෙනි වතාව නෙමේ මීට කලිනුත් ඔහොම කියපු අවස්ථා අහල තියෙනව![]()
මං අහන්නෙ මේ දොස්තරල නොසැලකිලිමත්කමින් ලෙඩාව මරල බේරෙන්න කියන බොරුවක් නේද ?![]()
එහෙම විසබීජයක් ගිහිං දවස් දෙකෙන් ලෙඩා මැරෙනව කියන්නෙ ඉබෝලා වත් එච්චර දරුණු නෑනෙ ?![]()
ඒ හැදුනත් මැරෙන්න කලින් දවස් දෙහෙකට වඩා විඳවන්න වෙනවනෙ හොඳටම දුර්වල කෙනෙක්ට ඇරෙන්න![]()
හොඳට හිටපු මනුස්සයෙක් දවස් දෙකෙන් මැරෙන්න තරම් දරුණු විසබීජයක් කියන්නෙ එහෙම දෙයක් වුනාම ඉස්පිරිතාලෙන් මුලින්ම කරන්න ඕනෙ ආරක්ෂක අංශ දාල ඉස්පිරිතාලෙට ඇතුල් වීම, ඇතුලෙ ඉන්න අය පිටවීම නවත්තල ඇතුලෙ ඉන්න හැමෝවම චෙක් කල්ල decontaminate කරල ආරක්ෂිතව මුදා හරින එක නේ ?![]()
සොම්බි බයිට් එකකිං මැරෙන්නත් බොහෝ විට දවස් තුනහතරක් විඳවනව![]()
දැන් තියෙන ප්‍රශ්නෙ මේ කරන්නෙ බොරුව නේ ?![]()
අනික බං උණට බෙහෙත් ගන්න ගියාම ඩෙන්ගු නෙමේ වෛරස් උණක් කියන දොස්තරලත් ඉන්නවනෙ![]()
අනේ ඒක අහපුවාම හිත පහදගන්න රෝගියොත් ඉන්නවනෙ![]()
විමසන්න![]()
![]()
යකෝ ඩෙංගු නෙමෙයි වෛරස් උණක් කියන එකේ වැරැද්ද මොකක්ද කියපන් බලන්න ඉස්සෙල්ලා.![]()

ඩෙංගුත් වෛරස් එකක් , වෛරස් උන හැදෙන්නේ බැක්ටීරියා එකකින් නෙවේ වෛරස් එකකින් නිසා
දෙකම වෛරස් නේහ්