විසි නොකරන බල් එකකින් ගේ එලිය කරමු

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,697
    6,018
    113
    @ගෙදර
    Tom ayye sirawtama ada parana thread ekak blankota mathak wuna tama aluth ekak damme nane kiyala :D
    Ela bn bump :)
    Rep dna tma bri :(
     
    Last edited:
    • Like
    Reactions: Mr.Tom

    Mister TT

    Active member
  • Dec 4, 2014
    584
    231
    43
    41
    Kalutara
    බල්බ් හදන්න ගන්න ඕනේ අනෙක් ඒවා.ඒවායේ වියදම්,බල්බ් එක ඇසෙම්බල් කරන හැටිත් දැම්මානම් පංකාදු 5යි.
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,553
    973
    113
    31
    Colombo
    ඕකටනම් හේතු දෙකක් තියෙනව..

    01 බවුත් එකේ බිට් එක (කූර) අවුල් නම්
    02 ඊයම් අවුල් නම්..

    සමහර ඊයම් වර්ග තියෙනව බවුත් එක කොච්චර හොඳ එකක් උනත් වැඩක් නෑ බවුත් එකේ ඇලවිලා හත් පොලේම ගෑවෙනවා.. පුලුවන් තරම් හීනි ඊයම් එක ගන්න ඔය වගේ වැඩ කරද්දි.. මහත ඊයම් එක තමයි ගොඩක් දුරට ඔය වගේ කේස් වලට හේතුව..

    මුලින්ම පාවිච්චි කරන ඊයම් වල වෙනසක් කරල බලන්න.. ගොඩක් හාඩ්වෙයාර් වගේ තැන්වල තියන ඊයම් වර්ග සෑහෙන අවුල් අප්ප.. ඒවයෙන් වැඩක් කර ගන්න හරිම අමාරුයි..:angry:

    එහෙමද බන් අනේ මන්දා :no:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔය වැඩ හරියට කරන්න තේරෙන්නෑ බන් :sorry:

    වැඩේ නම් දැක්කාම පේනවා එල කියලා මචන් :cool:

    Rep +++++++++++++++
     
    • Like
    Reactions: Mr.Tom