විසි නොකරන බල් එකකින් ගේ එලිය කරමු

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    You must spread some Reputation around before giving it to Mr.Tom again.

    patta ban
    Thanks මචං :)
    ඉතින් මේ බඩු ටික ගන්න පුළුවන් (අඩුවට) හොදම තැනයි නම් ටිකයි දෙන්නකෝ මචං.
    මේ items ගැන දැනුමක් නැහැ ඒකයි.

    මේ පෝස්ට් එකේ දැම්මා මචං
    http://www.elakiri.com/forum/showpost.php?p=19225272&postcount=46

    ඔක්කොම හොදයි මුක්කම නරකයි කිව්වැහේ වෙලාවක් හොයා ගන්න එක තමා අවුල!
    :lol: වැඩේට නම් ටිකක් වෙලා යනවා තමයි. පාස්සන්න වැඩිය වෙලා යන්නේ බඩු ගන්න ගියාම. පාස්සන එක නම් විනාඩි 15 ක් යන්න කලින් කරන්න පුලුවන්.
    patta patta ban ....
    Thanks මචං :)
    wadagath 5+. puluwan nam macho podi video ekakuth danna
    බලමු මචං. :dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වටිනවා
    Thanks මචං :)
    Thanks මචං :)
    Ela macho.. hadala balanda oni.
    rep denta balu bn..
    Thanks මචං රෙප් නැති වුනාට කමක් නෑ කමෙන්ට් තමයි වටින්නේ :)
    එළ වැඩක් මචං +
    Thanks මචං :)
    mamat oka try kara bn, bt aula une transformer eke. e magula nitara nitara burn venava.. ekata hoda visadumak nadda... masekata 1 sarayak hari pitakotuve raum gahanna one e magula ganna.
    ඒ මචං ඩ්‍රයිවර් සර්කිට් එක හොද තත්වයේ නැති නිසා. හොද සර්කිට් එකක් දැම්මම ට්‍රාන්ස්ෆෝමර් අව් නම් එන්නෙ නෑ.
    :):)
    Thanks මචං :)
     

    blue_in_rio

    Well-known member
  • මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    බ්ලූ ඉන් රියෝ
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    එල වැඩක්
    නමුත් ඉලෙක්ට්‍රොනික් ගැන දනුමක් නෑ
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    එල මචං මමත් ඔය වැඩේට අත තිබ්බෙ නැත්තෙ ටික දවසකින් මහන්සිය අපතේ යන :growl: නිසා දැන් උබ කියන විදියට වැඩේ කරල බලන්න ඕන අයෙත් :):)

    You must spread some Reputation around before giving it to Mr.Tom again.
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :):)
    පට්ට මචන් 19++
    Thanks Bro :)
    :):)
    මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    බ්ලූ ඉන් රියෝ
    :cool: ලියුමක්ම ලියලා තියන්නේ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Valuable information
    :):)
    එල වැඩක්
    නමුත් ඉලෙක්ට්‍රොනික් ගැන දනුමක් නෑ
    ඉලෙක්ට්‍රොනික් දැනුම ඕනි නෑ මචං මේ වැඩේට. අව්ල්ම නම් එස් එම් ඩී නොවන ඇසෙම්බල් කරපු බල්බ් එකක් අරං පාවිච්චි කරලා බලන්න.
    එල මචං මමත් ඔය වැඩේට අත තිබ්බෙ නැත්තෙ ටික දවසකින් මහන්සිය අපතේ යන :growl: නිසා දැන් උබ කියන විදියට වැඩේ කරල බලන්න ඕන අයෙත් :):)

    You must spread some Reputation around before giving it to Mr.Tom again.
    :) ඇලුමිනියම් හීට් සිංක් තියන, 1 w බල්බ් දාලා, හීට් සිංක් කම්පව්න් දාලා හදපු එක ලෙඩ දෙන්නේ නෑ මචං. අපේ ගෙදර බල්බ් ටිකට දැන් අව්රුදු 2.5 ක්. එක බල්බ් එකක් තියනවා දවසම දාලා තියන්නේ.
    වැදගත් ත්‍රේඩ් එකක්
    Thanks Macho :)
     

    ubuntuu

    Active member
  • Jan 3, 2009
    248
    39
    28
    ahala pahala
    ටොමා මෙ දැන් මමත් LED bulb එකක් repair කරනගමන් ඉන්නෙ . මෙකත් 2years වෙනවා දාලා outdoor තියන නිසා rust එනවා ඉක්මනට Hotgun එක එකෙන් අල්ලා ගත්තම අයෙත්වෑඩ
     

    Attachments

    • 20151103_102254.jpg
      20151103_102254.jpg
      31.5 KB · Views: 65
    • 20151103_102230.jpg
      20151103_102230.jpg
      69 KB · Views: 67

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    Branded බල්බ් පට්ට ගනන් උනාට ඔය කියන ඇත්ත 7w ම යන්නේ ආසන්න වශයෙන් හරි ඒවායේ. අපි Assemble කරත් හොදම බඩු දාලා ඒ ලගින් ගානක් යනවා. සල්ලි තියෙන එකෙක් Philips වගේ දැම්මට අව්ලක් නෑ Pocket එකට වඩා රට ගැන හිතන්න පුලුවන් එකෙක්. නැත්නම් LED Bulb දාන එක තාමත් පාඩුයි. CFL වල පරිසරයට හානියක් වෙන්නේ නැ අපි හරි විදියට ඒක dispose කරොත්. එහෙම හරි හමන් ක්‍රමයක් ලංකාවේ නැති එකයි අවුල. ලාබෙට තියෙන CFL ගැනත් ඒ ටිකම තමයි කියන්න තියෙන්නේ ඔය ගහලා තියෙන ගානට වඩා ඒවයේ වැය වෙනවා. LED වල Power unit එකෙන් තමයි කාර්යක්ෂමතාවය එන්නේ. LED එකක් Assemble කරනවා නම් අනිවා හොද එකක් දාන්න ඕනේ. එහෙම එකක් ගනන්. නැත්නම් හිටු කියලා කරන්ට් එක පිච්චෙනවා වගේම කාර්යක්ෂමතාවය CFL ගානම තමයි එ‍තකොට. පිටකොටුවේ බඩු දාලා හදනවා නම් හොදම එකෙන් ගන්න වෙනවා එතකොට හොද ගානක් සෙට් වෙයි අනිත් එක මම හිතන්නේ නෑ හොද Power unit එහෙම ඇති කියලා පිටකොටුවේ. මම නම් හිතන්නේ LED තාම දියුනු වෙන්න ඕනේ මොකද CFL ආවෙත් අස්ප ගනන් වලට පස්සේ දියුනු වෙලා මිලත් අඩු උනා. ඉතින් LED දාලා විදුලි බිලේ තවම ලොකු ඉතිරියක් කරගන්න බෑ මොකද LED bulb වලට ලොකු වියදමක් යන නිසා. දැනට 4-5 star හෝ අවම 3 star CFL පාවිච්චි කරාට අව්ලක් නෑ
    මේක මගේ අදහසක් විතරයි

    Anyway thanks for sharing machan
     
    Last edited:

    seeniro

    Active member
  • Jun 4, 2011
    315
    45
    28
    Pettah micro electronic eken aran hadala damma 1 year withara wenawa ,thama wada ,important thing light bill eka 7000 idala 4500 ta adu una.