විසි නොකරන බල් එකකින් ගේ එලිය කරමු

NB Diamonds

Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    ඉතින් මේ බඩු ටික ගන්න පුළුවන් (අඩුවට) හොදම තැනයි නම් ටිකයි දෙන්නකෝ මචං.
    මේ items ගැන දැනුමක් නැහැ ඒකයි.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගන්න කඩයකුත් කිවුවනම්..;);)

    rep 6+

    මම බෙනා;19224278 said:
    මචන්.මේක හදන්ඩ කීයක් යනවද..බඩු වල ගානත් දාමුද...තව ගන්ඩ තැනුත් දාන්ඩකො අඩුවට. :)

    පිටකොටුවේ පළවෙනි හරස් විදියේ අතුල බිල්ඩින් එකේ උඩ තට්ටුවේ තියන මහින්ද අයියගේ කඩෙන් තමයි තමයි ගත්තේ. අයියලා දෙන්නනම් ටිකක් ස්ලෝ තමයි :baffled: හැබැයි කලබලයක් නැතුව හිමින් සැරේ බඩු ටික දෙනවා. හැබැයි එතන පට්ට සෙනග ඈ. මතක ඇතුව ලුමිනස් එක වැඩි හොද බල්බ් ගන්න.
    මේ වගේ බල්බ් එකක් හදන්න ඕනි මෙන්න මේ පාට්ස් ටික
    1 බල්බ් එකේ ඇලුමිනියම් කවරේ.
    2 බල්බ් ටික
    3 සර්කිට් එක
    මිල තීරනය වෙන්නේ මචං අපිට ඕනි වොට් ගාන අනුව. වොට් 3 නම් බල්බ් 3 යි ඕනේ. වොට් 5 නම් බල්බ් 5යි. 7 නම් 7යි. සාමාන්‍යයෙන් ලොකු කාමරේකට 7 ඇති. 7 න් සාමාන්‍ය සූත්‍රිකා බල්බ් වල වොට් 75ක වගේ එලියක් එනවා. 5 එක පොඩි කාමර වලට, බාත්රූම් වලට එහෙම හොදයි.
    වොට් 7 බල්බ් එකක් හදන්න දලවශයෙන් රු 400/- විතර යයි. වොට් 5 හදන්න රු 300/- ක් විතර යයි.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩේ මාත් ඔය වැඩේ කරන්න හෙන ආසයි ඒත් පාස්සන්න ගියාම කෙලවෙනව.

    මට හරියට පාස්සන් හැටි කියල දියන්.
    ඊයම් කොච්චරවත් බව්ත් එකේ ඇලෙනෙවනේ. අපි හිතමු කම්බි 2ක් පාස්සන්න යනව කියලා. ඊයම් කම්බි වල හිටින්නෑ බව්තෙකටම ඇලෙනව. ඉතින් හත්පොලේ ගාගන්න ඕනෙ වැඩක් කරන්න ගියාම. :angry::angry:

    ඕකටනම් හේතු දෙකක් තියෙනව..

    01 බවුත් එකේ බිට් එක (කූර) අවුල් නම්
    02 ඊයම් අවුල් නම්..

    සමහර ඊයම් වර්ග තියෙනව බවුත් එක කොච්චර හොඳ එකක් උනත් වැඩක් නෑ බවුත් එකේ ඇලවිලා හත් පොලේම ගෑවෙනවා.. පුලුවන් තරම් හීනි ඊයම් එක ගන්න ඔය වගේ වැඩ කරද්දි.. මහත ඊයම් එක තමයි ගොඩක් දුරට ඔය වගේ කේස් වලට හේතුව..

    මුලින්ම පාවිච්චි කරන ඊයම් වල වෙනසක් කරල බලන්න.. ගොඩක් හාඩ්වෙයාර් වගේ තැන්වල තියන ඊයම් වර්ග සෑහෙන අවුල් අප්ප.. ඒවයෙන් වැඩක් කර ගන්න හරිම අමාරුයි..:angry:

    අපේ රිච්ලයිෆ් මල්ලි උත්තරෙත් දීලා තියන්නේ :)
    බව්ත් එකේ බිට් එක (කූර) සෙමික් එකක් වුනානම් හොදයි. ඒකට සෙරමික් බිට් එකක් වෙනමම අරන් හයි කරගන්න පුලුවන්. එතකොට ඊයං ඇලෙන්නෙ නෑ හොදට රත් වෙනවා.
    ඊයම් ගන්නකොට SKC බ්‍රෑන්ඩ් එකෙන් ගන්න. ඒක හොදයි. 0.8mm වගේ ගනකම ගත්තනම් ලේසී.

    පාස්සනකොට ඊයම් කම්බියේ මුලයි, බව්ත් එකේ තුඩයි දෙකම පාස්සන්න ඕනි අග්‍රයට කිට්ටු කරලා පාස්සන්න.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බම්ප් ටොමා අය්යේ ++
    Thanks මල්ලි :)



    ඒක තමයි.. එකම ත්‍රෙඩ් එකක සෙට් උනේ නෑනෙ කලෙකින්...:yes:
    මමනම් දෙක තුනක් දම්ම... ලින්ක් ටික හිමීට එවන්නම්කො..


    :cool: පට්ට ත්‍රෙඩ්

    :) Thanks මල්ලි :) ඊයේ දාපු එක නම් දැක්කා. අනිත් ඒ හොයලා බලන්නම් :)
     

    agnipra

    Active member
  • May 25, 2008
    720
    59
    28
    Colombo
    mamat oka try kara bn, bt aula une transformer eke. e magula nitara nitara burn venava.. ekata hoda visadumak nadda... masekata 1 sarayak hari pitakotuve raum gahanna one e magula ganna.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    patta machan
    :):)
    සංසුන් පොඩ්ඩා;19224343 said:
    ela..thanls
    :):)
    පට්ට ත්‍රෙඩ්. +9


    You must spread some Reputation around before giving it to Mr.Tom again. :(
    Thanks මචං :)
    elaa, badu wala prices damma nam wadaath hondayi. rep+
    මේ පෝස්ට් එකේ දැම්මා මචං
    http://www.elakiri.com/forum/showpost.php?p=19225272&postcount=46

    බල්බ් හදන්න ගන්න ඕනේ අනෙක් ඒවා.ඒවායේ වියදම්,බල්බ් එක ඇසෙම්බල් කරන හැටිත් දැම්මානම් පංකාදු 5යි.
    මේ පෝස්ට් එකේ දැම්මා මචං
    http://www.elakiri.com/forum/showpost.php?p=19225272&postcount=46

    :):)
    patta ban.
    :):)
    :):)
    ela mchn thnx mchn +++
    Thanks මචං :)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Patta machan Ekemma math tikak tikak oya wada karanawa eth kohen wath egena gena neme, athdakeemenma thama.
    මාත් කොහෙන්වත් ඉගෙන ගෙන නෙවයි. පොඩි කාලේ ඉදලා පොඩි ඉලෙක්ට්‍රොනික් ආසාවක් තියනවා.
    එල මචෝ..පට්ට..රෙප් :)
    Thanks මචං :)
    :):)
    :):)
    රෙප්+
    Thanks මචං :)
    :):)
    මගේ ගොං ආතල් ත්‍රෙඩ් වගේ නෙමේ මේව..
    මම රෙප් දුන්න 7+
    මෙන්න නියම ත්‍රෙඩ්.. ;)
    ගොං ආතල් නෑ මල්ලි. හැමදේම තියෙන්න එපැයි :)
    ඩයිවර් සර්කිට් එක අපිට හදාගන්ඩ බැරිද ?
    කඩේ කීයක් වෙනවද ?
    මේ දාල තියෙන එකනං ට්‍රාන්ස්ෆෝමර් ටයිප් නේද..
    ඩ්‍රයිවර් සර්කිට් එක හදන්න බෑ මල්ලි. කඩේ තියනවා. ගොඩක් පොඩි ට්‍රාන්ස්ෆෝමර් එකක් තමයි තියන්නේ. සර්කිට් එක විතරක් ගන්නව නම් 100 ක් විතර වෙයි.
    ඔය වැඩ හරියට කරන්න තේරෙන්නෑ බන් :sorry:

    වැඩේ නම් දැක්කාම පේනවා එල කියලා මචන් :cool:

    Rep +++++++++++++++
    එකක් අරං හදන්න බලන්නකෝ. එතකොට වැඩේ තේරෙයි. :)