වෙන රටකට පැනගන්න

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ඔනම් කෝඩ්ජෙන් එකෙන් ගනින් , උන් ලoකාවෙ හදනව,

    එහෙම ගැටලුවක් වෙන්නෙ නැ imf යනව, මිල පොඩ්ඩක් වැඩි වෙයි එච්චරයි වෙන්නෙ..
    IMF යන්න කාලේ මදි කිව්වා, දැක්කේ නැද්ද ? ප්‍රශ්නේ තියෙන්නේ projects ගන්න බෑ. මාර්තු වලින් පස්සේ එකක් වත් ගන්න බැරි උනා. Meeting වලදි අහනේ එකයි. මෙහෙ situation එක කොහොමද කියලා. Oil ප්‍රශ්නේ කරන්ට් ප්‍රශ්නේ හැම රටකම උන් දන්නවා. අපිට කරන්ට් නෑ කියලා උන්ට projects ඇද ඇද ඉන්න බෑනේ.

    India බලපන්.. මන් දන්නා කොම්පැනි කියපයක්ම India වලට shift වෙන්න plan කරගෙන යනවා
    WSO2 එකත් move වෙනවා.
    ------ Post added on Apr 10, 2022 at 12:58 PM
     
    • Like
    Reactions: Xi Jinping

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    IMF යන්න කාලේ මදි කිව්වා, දැක්කේ නැද්ද ? ප්‍රශ්නේ තියෙන්නේ projects ගන්න බෑ. මාර්තු වලින් පස්සේ එකක් වත් ගන්න බැරි උනා. Meeting වලදි අහනේ එකයි. මෙහෙ situation එක කොහොමද කියලා. Oil ප්‍රශ්නේ කරන්ට් ප්‍රශ්නේ හැම රටකම උන් දන්නවා. අපිට කරන්ට් නෑ කියලා උන්ට projects ඇද ඇද ඉන්න බෑනේ.

    ------ Post added on Apr 10, 2022 at 12:58 PM
    ඔය ටැග් ගගහ ලෝකෙට ඇදන් ගියෙ අපි නෙමේනෙ, සෝලා තියෙනව කියපන් , උන් දන්නව මෙහාට පායනව කියල
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ඔය ටැග් ගගහ ලෝකෙට ඇදන් ගියෙ අපි නෙමේනෙ, සෝලා තියෙනව කියපන් , උන් දන්නව මෙහාට පායනව කියල
    පායනවා කියලා දන්නවා ඇති, කරන්ට් එක නැතිවෙනවා කියලා උන් හොඳටම දන්නවා.

    Ado sirawata. Kohetada ynne? Ethakota mehe inna unuth aragenada yanne?

    Un giyoth nm godak companies yanna try karai.
    India
    Ado sirawata. Kohetada ynne? Ethakota mehe inna unuth aragenada yanne?

    Un giyoth nm godak companies yanna try karai.
    ------ Post added on Apr 10, 2022 at 3:17 PM
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    Mehe un aran indiawata yanna unta pissu
    පිස්සු නෙමේ, ලංකාවට වඩා දැන් ඉන්දියාවේ උන් ගොඩක් ටැලන්ට්. ඉස්සර තත්වේ නෙමේ තියෙන්නේ.
     
    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    මේකයි සීන් එක. දැන් projects එන්නෙත් නෑ, මේ powercut කේස් එක නිසා, අනික ජූනි වලින් පස්සේ නහුතෙටම කෙල වෙනවා. මම බැළුවේ ට්‍රැවල් වීසා හරි දාලා මාස 6 කට ලාබෙට තියෙන රටකට යන්න. දැනට තියෙන options වලින් හොඳම vietnam and thailand. කවුරු හරි දන්න කෙනෙක් කියනවද, කොහොමද 6 month visa apply කරන්නේ කියලා.
    https://www.vietnamembassy-srilanka.vn/
    meka thama hoya ganna puluwan une Vietnam

    Mexico - Best Place For Digital Nomads - 6 Month Tourist Visa
    ---> https://www.ivisa.com/mexico-tourist-visa

    View attachment 166470

    හැබැයි මූ ඉන්නෙත් Mexico !! :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    View attachment 166474

    ඕවාට මාසික අදායම් තියෙන්න ඕන හොදටම ! ....Digital Nomad Visa ගන්න !
    ------ Post added on Apr 10, 2022 at 12:10 AM

    sepa ratak ne bn
    balpnko a kali tika
    ------ Post added on Apr 11, 2022 at 11:19 AM
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    https://www.vietnamembassy-srilanka.vn/
    meka thama hoya ganna puluwan une Vietnam

    sepa ratak ne bn
    balpnko a kali tika
    ------ Post added on Apr 11, 2022 at 11:19 AM
    :p:p:p:p:p:p:p:p:p:p:p:p:p:p:p:p:p:p:p:p:p:p:p:p:p:p:p:p:p:p
    sdsd.jpg
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    But it;s not safe to live there
    කවුද කියන්නේ ආරක්ෂාව නැහැ කියල ....CNN එකද ? :p :p :p
    ඇමරිකන් සල්ලි කාරයෝ නිවාඩුවට සහ විශ්‍රාම අරගෙන නවතින්න යන්නේ ...
    වැඩියෙන්ම Mexicoවේ Cancún, Tulum, Cabo San Lucas !
    හරියට Spain වගේ ... නමුත් වියදම අඩුයි
    Screenshot 2022-04-11 at 23.16.55.png

    මම මාස 6කට ආසන්න කාලයක්.... හිටියා මොන ප්‍රශ්නයක්වත් නැහැ !
    ඇමරිකන් එවුන් ජීවත් වෙලා ඉන්න පැතිවල වියදම ටිකක් වැඩියි !

    Last edited:

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    bali balapan thai expensive india hodayi visa denawaaanm

    https://www.schengenvisainfo.com/news/top-european-countries-that-offer-freelance-visas/

    $ enawaanam mekath try karapan
    Bali visa විතරයි free. Living cost එක වැඩී

    කවුද කියන්නේ ආරක්ෂාව නැහැ කියල ....CNN එකද ? :p :p :p
    ඇමරිකන් සල්ලි කාරයෝ නිවාඩුවට සහ විශ්‍රාම අරගෙන නවතින්න යන්නේ ...
    වැඩියෙන්ම Mexicoවේ Cancún, Tulum, Cabo San Lucas !
    හරියට Spain වගේ ... නමුත් වියදම අඩුයි
    View attachment 166739
    මම මාස 6කට ආසන්න කාලයක්.... හිටියා මොන ප්‍රශ්නයක්වත් නැහැ !
    ඇමරිකන් එවුන් ජීවත් වෙලා ඉන්න පැතිවල වියදම ටිකක් වැඩියි !

    මාසෙකට කොච්චරක් විතර වියදම් උනාද ?
    ------ Post added on Apr 12, 2022 at 12:23 AM
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,888
    5,075
    113
    Pandora
    කවුද කියන්නේ ආරක්ෂාව නැහැ කියල ....CNN එකද ? :p :p :p
    ඇමරිකන් සල්ලි කාරයෝ නිවාඩුවට සහ විශ්‍රාම අරගෙන නවතින්න යන්නේ ...
    වැඩියෙන්ම Mexicoවේ Cancún, Tulum, Cabo San Lucas !
    හරියට Spain වගේ ... නමුත් වියදම අඩුයි
    View attachment 166739
    මම මාස 6කට ආසන්න කාලයක්.... හිටියා මොන ප්‍රශ්නයක්වත් නැහැ !
    ඇමරිකන් එවුන් ජීවත් වෙලා ඉන්න පැතිවල වියදම ටිකක් වැඩියි !

    උබ මගුලක් කියනවා. මන් දැක්කා මේකේ එවුන් Malaysia, Thailand හිටං safe නැති රටවල් කියලා දාලා තිබ්බා. එහෙම බැලුවොත් mexico කියන්නේ worstම place එකක්. :lol:
     
    • Haha
    Reactions: Darkseid

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    උබ මගුලක් කියනවා. මන් දැක්කා මේකේ එවුන් Malaysia, Thailand හිටං safe නැති රටවල් කියලා දාලා තිබ්බා. එහෙම බැලුවොත් mexico කියන්නේ worstම place එකක්. :lol:

    Global Retirement Index
    https://internationalliving.com/the-best-places-to-retire/
    1. Panama <--- Tax Haven
    2. Costa Rica
    3. Mexico <---- :p
    4. Portugal
    5. Colombia <---- :ROFLMAO:
    6. Ecuador
    7. France
    8. Malta
    9. Spain
    10. Uruguay

    අපෝ යන්න එපා බං !
    එහෙ මරා ගන්නවා... පාරේ මරාගන්නවා... :p
    එහෙ ජීවත් වෙන ඇමරිකන් විශ්‍රාමික නාකි එවුන් ටික හතර වටේ දුවනවා ! :ROFLMAO: උන්ව හොරා කනවා !

    බලපන් ඇමරිකාවේ CNN එකයි! ...බ්‍රිතාන්‍යයේ BBC එකයි ! මෙහෙ ඉදන් !
    බොරුනම් Mexico ගිය ඇමරිකන් කාරයෙක්ගෙන් හරි... Youtube Travel Vlog එකක් හරි බලපං... උන් රෙද්ද උඩ තියන් දුවන හැටි

    ඔය මහින්දගේ ධම්මිකයා අරගෙන ආව යෝජනාව ඔය කියන රටවල්වල එදා ඉදන් තියෙන එකක්
    Screenshot 2022-04-12 at 01.11.43.png

    Bali visa විතරයි free. Living cost එක වැඩී

    මාසෙකට කොච්චරක් විතර වියදම් උනාද ?
    ------ Post added on Apr 12, 2022 at 12:23 AM
    සතියකට එක්කෙනෙක්ට කන්න බොන්න $45 වගේ ! අවම ... කෑම හදා ගන්නවා නම් හොදේ !
    අපි යාළුවො සෙට් එකක් ගියේ ... උන්ට උයන්න පුලුවන් !
    එක එක පැති වල එක එක ගණන් !

    නවතිනවානම් Airbnb එකෙන් හොයාගෙන Bookකරන් යන්න පුලුවන් !
    දැන්නම් කොහොමද දන්නේ නැහැ ගණන් ! හැබැයි වැඩි වෙන්න බැහැ ! ලංකාව වගේ Mexican Peso පාවෙන්නේ නැහැ USDට සාපේක්ෂව ලොකුවට
    ------ Post added on Apr 12, 2022 at 1:36 AM
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,953
    1
    9,753
    113
    Gampaha
    ඩොලර් ටික එලියේ තියාගෙන travel කර කර ඉන්න තමා වෙන්නේ. කරන්ට් එකයි, internet තියෙන කොහෙට හරි පැනගන්න එක තමා දැනට කරන්න පුළුවන් එකම විසඳුම.
    කරන්ට් එකයි, internet එකයි nam oyage main problem eka. eka resolve karanna lesiyen puluwan wena ratakata yanawata wada. habai how long kiyana eka ithin predict karanna option dekema bane. desktop thiyena ekek nam laptop ekakata maru wenna. 12V ups ekak hada ganna 19V & 5V output walata. okata one nam solar panel kipekin wedak gannath puluwan. within 50,000 oyage prashane iwarane. lap ekak nath nam thama case eka.
     
    • Like
    Reactions: gobaby