Adath uparima athal gatta
Heta nawetha hamu wemu aluth maathrukawak ekka
Heta nawetha hamu wemu aluth maathrukawak ekka
සිරාවට මචං. පට්ට දුකයි. ඕස්ට්‍රේලියා වල isp ල staff එකටත් 20$+ Hr පඩිත් ගෙවාගෙන ඔය price එකට internet දෙනව කියන්නෙ කොච්චර අඩුවට GBs හම්බවෙනව ඇද්ද isp ලට. price අඩුම යුක්රේන් වල 2020 6.41$. 2021 lifecell කියල isp කෙනෙක් ගේ සති 4 ට 100GB 9$ peak offpeak මුකුත් නැ.
Machanමෙතන අවුල තියෙන්නෙ ලංකාවෙ Market එකේ බන්.. ඕනිම service එකක් දෙනකොට ඒකට අදාල Variable cost එකයි Fixed cost එකයි දෙකක් එනව, ඒ දෙකේ එකතුවෙන් තමයි Total cost එක හැදෙන්නෙ.. ලංකාවෙ Market එක පොඩි නිසා ISP ලට මේ Fixed cost එක cover කරන්නත් අමාරු මට්ටමක් එනව බන්.. ඒකයි ටිකක්වැඩි price එකක් දෙන්නෙ.
ගොඩක් අය කියනව ලංකාවෙයි Australia වලයි ජනගහනෙ සමානයි වගේ කතා ඒ උනාට Australia වල තියන data traffic එකෙන් 50% වත් ලංකාවෙ එන්නෙ නැහැ.. Unlimited ගැන කතා කලාට ලංකාවෙ internet userla majority එක මාසෙකට 10 GB වත් use කරන්නෙ නැහැ. එහෙම උනාම Company වලට package price අඩු කරන්න බැරි වෙනව..
ගොඩක් අය මුකුත් නොදැන කතා කරන එක කරන්නෙ.. මේකට හොදම Example එක තමයි Dialog Tv service එක.. Dialog TV service එක 2020 අවුරුද්දට Loss එක 800 Million වෙනව.. Dialog company එක මේ ගානටවත් යන්නෙ Mobile operation එක නිසා.
Nothing wrong.
thank you internet details වලටReference එකක් විදියට සාමාන්‍ය නුපුහුණු කම්කරුවෙකුගෙ අවම පැයක වැටුප 20$.
ඔස්ට්‍රේලියාවෙ ජනගහනය ලංකාවත් එක්ක සසඳන්න පුලුවන්. මාකට් අඩු කතාව පිලිගන්න බෑලංකාවෙ Market එක පොඩි නිසා ISP ලට මේ Fixed cost එක cover කරන්නත් අමාරු මට්ටමක් එනව බන්
ඔස්ට්‍රේලියාවෙ ජනගහනය ලංකාවත් එක්ක සසඳන්න පුලුවන්. මාකට් අඩු කතාව පිලිගන්න බෑ
64kbps is still unlimited ban64Kbps ---> 2000Kbps
64kbps is still unlimited ban
its like "giving free wifi" you can say you give free wifi, but that does not mean there is an internet connectivity attached to it. it could be just a local network with public access via free wifi
just a words game
Anything above 0kbps is usable.Usable unlimited?
Anything above 0kbps is usable.
Assume a scenario where you only need to download a 1kb text file using a direct link
Nope maybe iot application, where you need to send an update every hour or soAnd how often that scenario would be expected to occur ? Literally zero