වෙන රටවල් වල අන්ලිමිටඩ් internet

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සිරාවට මචං. පට්ට දුකයි. ඕස්ට්‍රේලියා වල isp ල staff එකටත් 20$+ Hr පඩිත් ගෙවාගෙන ඔය price එකට internet දෙනව කියන්නෙ කොච්චර අඩුවට GBs හම්බවෙනව ඇද්ද isp ලට. price අඩුම යුක්රේන් වල 2020 6.41$. 2021 lifecell කියල isp කෙනෙක් ගේ සති 4 ට 100GB 9$ peak offpeak මුකුත් නැ.

    මෙතන අවුල තියෙන්නෙ ලංකාවෙ Market එකේ බන්.. ඕනිම service එකක් දෙනකොට ඒකට අදාල Variable cost එකයි Fixed cost එකයි දෙකක් එනව, ඒ දෙකේ එකතුවෙන් තමයි Total cost එක හැදෙන්නෙ.. ලංකාවෙ Market එක පොඩි නිසා ISP ලට මේ Fixed cost එක cover කරන්නත් අමාරු මට්ටමක් එනව බන්.. ඒකයි ටිකක්වැඩි price එකක් දෙන්නෙ.

    ගොඩක් අය කියනව ලංකාවෙයි Australia වලයි ජනගහනෙ සමානයි වගේ කතා ඒ උනාට Australia වල තියන data traffic එකෙන් 50% වත් ලංකාවෙ එන්නෙ නැහැ.. Unlimited ගැන කතා කලාට ලංකාවෙ internet userla majority එක මාසෙකට 10 GB වත් use කරන්නෙ නැහැ. එහෙම උනාම Company වලට package price අඩු කරන්න බැරි වෙනව..

    ගොඩක් අය මුකුත් නොදැන කතා කරන එක කරන්නෙ.. මේකට හොදම Example එක තමයි Dialog Tv service එක.. Dialog TV service එක 2020 අවුරුද්දට Loss එක 800 Million වෙනව.. Dialog company එක මේ ගානටවත් යන්නෙ Mobile operation එක නිසා.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203

    Machan 🙂, end-user can't understand this. Don't waste words.🙂

    Nothing wrong.
    ------ Post added on Apr 10, 2021 at 7:54 PM
     
    • Haha
    Reactions: shenat

    HmNRazor

    Well-known member
  • Reference එකක් විදියට සාමාන්‍ය නුපුහුණු කම්කරුවෙකුගෙ අවම පැයක වැටුප 20$.
    thank you internet details වලට

    මෙතන මචන් නුපුහුනු කම්කරුවෙක් කියන්නේ කියන එකෙ unskilled working category සෙට් එකද? (මගේ පෞද්ගලික දැනුමට අැහුවේ) (y)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,919
    1
    58,213
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවෙ Market එක පොඩි නිසා ISP ලට මේ Fixed cost එක cover කරන්නත් අමාරු මට්ටමක් එනව බන්
    ඔස්ට්‍රේලියාවෙ ජනගහනය ලංකාවත් එක්ක සසඳන්න පුලුවන්. මාකට් අඩු කතාව පිලිගන්න බෑ
     
    • Like
    Reactions: shenat

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔස්ට්‍රේලියාවෙ ජනගහනය ලංකාවත් එක්ක සසඳන්න පුලුවන්. මාකට් අඩු කතාව පිලිගන්න බෑ

    Market එක කියල අදහස් කලේ ජනගහනය නෙමෙයි මචන්.. Traffic එක ගැන කිවුවෙ..

    Users ල ප්‍රමානය සමාන වෙන්න පුලුවන් ඒත් Data usage එක traffic එක ගොඩක් වෙනස් බන්.. ලංකාවෙ ගොඩක් අය 10 GB වත් use කරන්නෙ නැහැනෙ බන්..
     
    • Like
    Reactions: topkollek

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,943
    113
    Black Pearl
    unlimited වලියක්
    155GB any spike වලට Rs4390ක් ගෙවන මම

    68747470733a2f2f73332e616d617a6f6e6177732e636f6d2f776174747061642d6d656469612d736572766963652f53746f7279496d6167652f686771477749753231726a4f41773d3d2d3937373434363230382e313634613132343938653265333830323837323235303537353034332e676966
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle
    64Kbps ---> 2000Kbps
    64kbps is still unlimited ban

    its like "giving free wifi" you can say you give free wifi, but that does not mean there is an internet connectivity attached to it. it could be just a local network with public access via free wifi

    just a words game
     
    • Like
    Reactions: shenat

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,993
    2
    54,735
    113
    64kbps is still unlimited ban

    its like "giving free wifi" you can say you give free wifi, but that does not mean there is an internet connectivity attached to it. it could be just a local network with public access via free wifi

    just a words game

    Usable unlimited?
     
    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    Balanna Dan lankawa compair karanne loke hodama rata ekka 😂😂 issara idan unlimited thibba use karanna danne nathu kama thmayi thibbe kbb mobitel Airtel hutch ....
     
    • Haha
    Reactions: shenat