~~සංවාද මණ්ඩපය~~

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
Loke hadila thiyenne ganu pirimintath pirimi ganuntath akarshanaya wenna ithin oka samanya deyak...math kiyanne pirimiya thama waradi...eth ammai wife dennath e gana hithanna onine..man nam asa thaniyama inna..man dareta godak lobai..ithin marry karapu mul kale hari mata eya ekka witharak inna oni..mage wada eya wagema eyage wada man karanna oni...eyage dawasa magen patan ganna oni..mageth ekka dawasa gewanna oni...raya uda wenne wagema gewenna onith ma ekka...

badala kohomath ammalath ekka iddi prashna enawa. wisheshenma ekamaka kolla nam oya prashne kohomath enna puluwan.eka ithin wife and amma dennama therun ganna ona. kohomath marry karala awuruddak withara wenama jeewath wuna nam hodai kiyala math hithanawa.

mata nam e prashne na. mama colombo. ammala game. ethakota wify math ekka colombo :yes:
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    EvilEye 1,480
    Malinga 1,231
    Arrow11 1,089
    Ashan052 939
    sayo 860
    Garrus 762
    Aki992 688
    Sara531 571
    Dilzzzz 465
    Rosaine_Doll 441
    shaminda peiris 373
    dildude 317
    Kumara456 203

    මම දැන් ටිකෙන් ටික ඉදිරියට ගමන් කරනවා... හෙට අනිද්ද වෙද්දි ඇරෝ කරායටත් අරිනවා.. මාලිංගයටත් ස්ලිංගා එකක් දානවා.. යකාටත් තොවිලයක් නටනවා...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Loke hadila thiyenne ganu pirimintath pirimi ganuntath akarshanaya wenna ithin oka samanya deyak...math kiyanne pirimiya thama waradi...eth ammai wife dennath e gana hithanna onine..man nam asa thaniyama inna..man dareta godak lobai..ithin marry karapu mul kale hari mata eya ekka witharak inna oni..mage wada eya wagema eyage wada man karanna oni...eyage dawasa magen patan ganna oni..mageth ekka dawasa gewanna oni...raya uda wenne wagema gewenna onith ma ekka...

    ඇත්ත අම්මයි වයිෆ් දෙන්නත් දැනගන්න ඕන.

    කොහොමත් තමන්ගෙ ලෝකය වෙන්නෙ තමන්ගෙ වයිෆ් තමයි ඉතින්. ඒකනෙ ඔයා කිවුව විදියට අම්මලට සමහර වෙලාවට ඉරිසියා වෙන්නෙ. හැබැයි එහෙමයි කියල පුතෙක්ගෙන් අම්ම කෙනෙක් අමතක කරන්න උත්සහ කරනවනම් ඒක මං හිතන්නෙ වැරදි දෙයක් (ඔයා එහෙම කරනව කියල තිබුණෙ නෑ. මං නිකන් කිවුවෙ)

    සමහර එහෙම වයිෆ්ල මං දැකල තියෙනව.

    ඔය පාට කරල තියෙන දේවල්නම් මට හරියට පැහැදිලි නෑ. ඔයා එක්ක ඉන්න එක හා ඔයා මතින් ජීවිතේ පටන් ගන්න එක හරි. ඒත් ඔයා කියන්නෙ මොකක් ද ඔතන?