එක වේකන්සියයි තියෙන්නේ..
වඩාම අවශ්‍ය එකා මට cv එකක් එවපං..
ඉන්ටර්වීව් තියෙනවා අවුලක් නෑ ඒත් ජොබ් එක ශුවර්..
මොකක්ද අයියේ ෆීල්ඩ් එක ... මම නම් බයෝ කාරයෙක්

එක වේකන්සියයි තියෙන්නේ..
වඩාම අවශ්‍ය එකා මට cv එකක් එවපං..
ඉන්ටර්වීව් තියෙනවා අවුලක් නෑ ඒත් ජොබ් එක ශුවර්..

ඔව් උඩු කය .......
චිය බන් උබ නම් ....
(කමක් නෑ නිකන් ඉන්න වෙලාවක location එක එවපන් ලිදේ ...
මේ සිවබවික සුන්දරත්වය විදගන්න ...)
මටත් රහසෙන් එවපන් එක වේකන්සියයි තියෙන්නේ..
වඩාම අවශ්‍ය එකා මට cv එකක් එවපං..
ඉන්ටර්වීව් තියෙනවා අවුලක් නෑ ඒත් ජොබ් එක ශුවර්..
මොකක්ද අයියේ ෆීල්ඩ් එක ... මම නම් බයෝ කාරයෙක්![]()
හොද වෙලාවට .. ඕක බොන්න ගිය වෙලවට තම බදු මට්ටු වෙන්නේ ...
garrus නේ බන් වැඩිය බිව්වේ ??![]()

පහක් දාන එමොක්ෂන් එකක් දැම්මේ.. ඒවා වැටෙන් නෑ වගේ
![]()

අවන්කත්වයේ ප්‍රතිරූපයක් බදු මට ජොබ ඔනඑක වේකන්සියයි තියෙන්නේ..
වඩාම අවශ්‍ය එකා මට cv එකක් එවපං..
ඉන්ටර්වීව් තියෙනවා අවුලක් නෑ ඒත් ජොබ් එක ශුවර්..

Aki man masse ekata rpl karannam...oya nodannawa unata man oyage hama prashnetama uththara dila athi...මම දවසක් කිව්වා ... ඔය එක්ක මේවා ගැන මම කතා කරන්නේ නෑ
තේරුමක් නෑ කියල ...
එත් මම ඔයාට දෙයක් කියනම් සිස් ...
මම , ඇතුළු කව්රුත් ආස නෑ online ඔර් offlineව කෙනෙක්ට රැවටෙන්න
හැමෝම අසයි ඇත්ත ඇති සැටියෙන් පෙන්නන සරල මිනිස්සු එක්ක කතා බහ කරන්න ...
ආශ්‍රය කරන්න ...
ඔයා ගේ ඔය අපි කැමති දේ ට ඔයත් කැමති වෙලා පස්සේ නෑ කියන මෙතඩ් එක
එක්තරා දුරකට රැවටීමක් යාලු .... ඔයාම හිතල බලන්න
අපි කව්රුවත් කියෙන්න නෑ ඔයාගේ personal ජිවිතේ මෙතන කියන්න කියලා ..
online ජිවිතේ තමන්ගේ personal දේවල් කියන්න බෑ ඇත්ත ..
ඒ උනාට හංගගෙන , වෙනස් කෙනක් වෙන්න හදන්න එපා ..
ඔය දුකෙන් නම් දුකයි කියල අපි එක්ක සතුටෙන් ඉදල එක අමතක කරන්න බලන්න ..
අපිත් සහෝදරයෝ වගේ උදව්ව් කරනම් දුක නිවන්න ..
හේතු ඕනි න අපිට
නැතුව එක හංගගෙන ... බොරුවට සතුටෙන් වගේ ඉන්න එපා .. ඒ වගේමයි
සතුටෙන් නම් ... අපිත් එක්ක ඒ සතුට බෙදාගෙන හැමෝම සතුටෙන් ඉමු ..
මෙහෙමයි ඔයා ඔයා වෙන්න .. කාටවත් ඕනි විදයට වෙන්න ඕනි නෑ ..
කාවවත් සතුටු කරන්න වෙනස් වෙන්න ඕනි නෑ ...
එහෙම දෙයක්ක් කව්රුවත් ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නෙත් නෑ
ඔව් සිස් මෙතන පව්ලක් තියෙන්නේ
අපි හැමෝම කිරියේ සෙට් එක ...
එකෙනුත් අපි එක සෙට් එකක්
සහෝදර සහ්දරියෝ වගේ ඉන්නේ ...
පෙම් කතා කියන්නේ ..ආතල් ගන්න ...
(ඇරෝ , රෝසි ගැන නම් අපි දන්නේ න ඔන්න![]()
)
ඔයත් අපේ සහෝදරියෙක් වගේ .. වෙන මුකුත් නෑ තමයි අපි අතරේ
(කටුස්සා නම් සුවර් නෑ)
මේවා කිව්වේ නිකන් .. හිතල බලන්න
මේකට reply ඕනි නෑ මට ...
නිදහසට කරුණු ඕනි නෑ ...
මොකද මම ඔන්ලන් එන්නේ fun එකේ ඉන්න
සහ ඇත්තටම උදව්වක් ඕනි කෙනක් ට පුළුවන් උදව්වක් කරලා දෙන්න ...
සරල වෙන්න... සතුටෙන් ඉන්න ... අපේ කැමත්ත අකැමත්ත ඔයාගේ දැනුම තුලින් යවල
ප්‍රොසෙස් කරලා .. එක එක ඒවා කරන්නේ නැතුව
සාමාන්‍ය සහෝදරියෙක් වගේ අපි එක්ක ඉන්න ... ඕකි ..
මගේ කතාව අවසානයි .. අසා සිටි සැමටම ඉස්තුති![]()
උබ මගෙන් අහගන්ඩ එපා ඉතින්
මටනම් ආරංචිය ,, උබ තිතට මත කියල![]()

එක නේ බෝල.. මම සැහෙන්න හිතුව මොකක්ද මේ කියල
ඒ සයිට් එකට ගියාම තියෙන්නේ skype ගැන සේද්දක්

ජොබ් එක ශුවර් බං අමාරුත් නෑ..
මම එව්ව එක්කෙනා කිව්වම තව කීයක් හිටියත් ජොබ් එක ලැබෙනවා..


මොන ෆීල්ඩ් එකේද
ඔන්ලයින් ඕර්ඩර්ස් වගයක් හැඩ්ල් කරන්න තියෙන්නේ..
45000ක් ගන්න පුළුවන්..

මන්නම් අයිටී කාරයෙක් ඔන්නඅවන්කත්වයේ ප්‍රතිරූපයක් බදු මට ජොබ ඔන![]()