ammo, mehema duwala ratata wasanawan![]()
යම් යම් ... බඩගිනි වගේ
ඔව් අනේ.
එකක් ඉවරයි. එකක් කල්ගියා හෙටට![]()
bahavior analyse කලා
හැබැයි මේක සාරාට ඇප්ලයි කරන්න අමාරුයි.තාම කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලවත් කියන්න බැ සාරානම්![]()
amoeba kohomath piyawi asata penne nane![]()
Aiya saudi wala koheda???mokaka job eka...
එළ එළ මමනම් වයින්වත් බොන්නෙ නෑ
ඒකට මෙහෙම උත්තරයක් දෙන්නම්
දැන් බඩේ අමාරුවට අරක්කු හොඳයි කියල සමහරු බොන්න කියනවනෙ. ඒවනම් බොන්නෙ නෑ කොහොමවත්
හැබැයි ඉතින් බෙහෙත් සමහර ඒව හදන්නෙ මත්පැන් දාල ද නැද්ද කියල මං දන්නෙ නෑ. ඉතින් එහෙම බෙහෙතක් මම පාවිිච්චි කළානම් ඒක මං දන්නෙ නැහැනෙ.



සවුදි වල හෙඩ් ඔෆිස් එක රියාද් වල. තව නගර දෙකක බ්‍රාන්ච් තියනව.
මම වැඩ කරන්නේ නංගි ඔඩිට් ෆර්ම් එකක IT ඔඩිටර් කෙනෙක් විදියට
Oooooo...........ohe thiyena hotel ekaka ape aiya kenek(loku ammage bana)wada kala...dan nam eya oman walalu...e hotel ekema branch ekak kiyanne...
Shok ne..
Mata yaluwek kiuwa red wine skin ekata hodai kiyala...
Man ahuwa ewa hadanne mona walinda kiyala...midi(grapes) wlinlu ...ithin man kiuwa...ehenam ithin midi tikak kana eka labai ne kiyala...eya dan ma ekka katha karanneth na![]()
එළ එළ මමනම් වයින්වත් බොන්නෙ නෑ
මම තැබිලි වයින් නම් බොනවා. එකත් වෙඩින් එකකට වගේ ගියාම තමයි.
Atthada ohe thiyenne deshiya de kiyana eka...
මාර යාලුවෙක් තමයි එයා
ඔව් ඉතින් මිදි හොඳයිනම් වයින් බොන්න ඕනයෙ මිදි කෑවහම ඉවරනෙ. නැත්තම් ඉතින් තියෙන්නෙ මිදි ජූස් වෙනම.
Atthada ohe thiyenne deshiya de kiyana eka...
Atthada ohe thiyenne deshiya de kiyana eka...
මෙහෙ අරක්කු නෑ.
ලංකාවේ අයනම් පලතුරු වලින් හදනවලු. අහුඋනොත් ඉතින් කස පාර තමයි![]()