~~සංවාද මණ්ඩපය~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Aiya saudi wala koheda???mokaka job eka...

    සවුදි වල හෙඩ් ඔෆිස් එක රියාද් වල. තව නගර දෙකක බ්‍රාන්ච් තියනව.
    මම වැඩ කරන්නේ නංගි ඔඩිට් ෆර්ම් එකක IT ඔඩිටර් කෙනෙක් විදියට
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එළ එළ මමනම් වයින්වත් බොන්නෙ නෑ

    ඒකට මෙහෙම උත්තරයක් දෙන්නම්

    දැන් බඩේ අමාරුවට අරක්කු හොඳයි කියල සමහරු බොන්න කියනවනෙ. ඒවනම් බොන්නෙ නෑ කොහොමවත්

    හැබැයි ඉතින් බෙහෙත් සමහර ඒව හදන්නෙ මත්පැන් දාල ද නැද්ද කියල මං දන්නෙ නෑ. ඉතින් එහෙම බෙහෙතක් මම පාවිිච්චි කළානම් ඒක මං දන්නෙ නැහැනෙ.

    Shok ne..
    Mata yaluwek kiuwa red wine skin ekata hodai kiyala...
    Man ahuwa ewa hadanne mona walinda kiyala...midi(grapes) wlinlu ...ithin man kiuwa...ehenam ithin midi tikak kana eka labai ne kiyala...eya dan ma ekka katha karanneth na:rofl::rofl::rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සවුදි වල හෙඩ් ඔෆිස් එක රියාද් වල. තව නගර දෙකක බ්‍රාන්ච් තියනව.
    මම වැඩ කරන්නේ නංගි ඔඩිට් ෆර්ම් එකක IT ඔඩිටර් කෙනෙක් විදියට

    Oooooo...........ohe thiyena hotel ekaka ape aiya kenek(loku ammage bana)wada kala...dan nam eya oman walalu...e hotel ekema branch ekak kiyanne...
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Oooooo...........ohe thiyena hotel ekaka ape aiya kenek(loku ammage bana)wada kala...dan nam eya oman walalu...e hotel ekema branch ekak kiyanne...

    මෙහෙ ඉතින් හොටෙල් වලට එච්චර ලොකු අදායමක් නෑ.
    ටුවරිස්ට් නෑනේ වැඩිය. ඔය රාමසාන් කාලෙට පිටින් එන අය තමයි ඉතින්. එකත් මක්කමටනේ යන්නේ ගොඩක් අය.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Shok ne..
    Mata yaluwek kiuwa red wine skin ekata hodai kiyala...
    Man ahuwa ewa hadanne mona walinda kiyala...midi(grapes) wlinlu ...ithin man kiuwa...ehenam ithin midi tikak kana eka labai ne kiyala...eya dan ma ekka katha karanneth na:rofl::rofl::rofl:

    මාර යාලුවෙක් තමයි එයා

    ඔව් ඉතින් මිදි හොඳයිනම් වයින් බොන්න ඕනයෙ මිදි කෑවහම ඉවරනෙ. නැත්තම් ඉතින් තියෙන්නෙ මිදි ජූස් වෙනම.

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මාර යාලුවෙක් තමයි එයා

    ඔව් ඉතින් මිදි හොඳයිනම් වයින් බොන්න ඕනයෙ මිදි කෑවහම ඉවරනෙ. නැත්තම් ඉතින් තියෙන්නෙ මිදි ජූස් වෙනම.

    Ekane..dan oya thiyena tablet wala midi ata saraya..thakkali ata saraya anan manan thieyelu...ithin ane das gana dila owa gannawata wada elawalu palathuru tikak ganna eka labai ne..