~~සංවාද මණ්ඩපය~~

පුංචි සූපයක්

legend-of-the-seeker-horner-regan-spence-parker-bethell-tapert-raimi-dvdbash-wordpress41.jpg
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදර කථා ඉවරනම් ඔන්න ඔහෙ සිංදුවක් කියමු

    සුන්දරයි ඔබ නිහඬ බැල්මෙන් මදෙස බැලුවා ම
    ඔබට ළංවී ළඟින් ඉන්නම් ඉතින් හැමදා ම
    පෙම්බරයි මගෙ හැඟුම් ඔබ ගැන නිතර සිතුවා ම
    ඔබ ම විතරයි මම පතන්නේ සසරෙ හැමදා ම
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ආදර කථා ඉවරනම් ඔන්න ඔහෙ සිංදුවක් කියමු

    සුන්දරයි ඔබ නිහඬ බැල්මෙන් මදෙස බැලුවා ම
    ඔබට ළංවී ළඟින් ඉන්නම් ඉතින් හැමදා ම
    පෙම්බරයි මගෙ හැඟුම් ඔබ ගැන නිතර සිතුවා ම
    ඔබ ම විතරයි මම පතන්නේ සසරෙ හැමදා ම
    atharin patharin sudu wena kes dakala
    thurunu hithata thanikama gana duka hithuna
     
    ආදර කථා ඉවරනම් ඔන්න ඔහෙ සිංදුවක් කියමු

    සුන්දරයි ඔබ නිහඬ බැල්මෙන් මදෙස බැලුවා ම
    ඔබට ළංවී ළඟින් ඉන්නම් ඉතින් හැමදා ම
    පෙම්බරයි මගෙ හැඟුම් ඔබ ගැන නිතර සිතුවා ම
    ඔබ ම විතරයි මම පතන්නේ සසරෙ හැමදා ම

    මල්ලියනේ
    ඇයිද මෙසේ මිය යන්නේ
    මල්ලියනේ...ඇයිද සෙමින් මිය යන්නේ
    නිල් රතු කහ දම් පාටින් බොඳ වුන
    සැලෙන වැනෙන පොල් මල් වැනි
    සෙවනැලි
    ‍රැකගෙන ඉන්න සේ
    බිළිගන්නට ඔබෙ ජීවේ
    මල්ලියනේ...