hodata inna ayatath katha hadanawane
කට කථා කියන්නෙ ඉතින් ලෝකයේ පැරණිම ජනමාධ්යයනෙ.
hodata inna ayatath katha hadanawane
හදිස්සියෙ එළකිරි එකේ එයාට ගැලපෙන හොඳ ම කෙනෙක් හිටියොත්, එයත් කැමති කෙනෙක් ඕව දැක්කහම ඒ මනුෂ්යට මොනා හිතෙයි ද?![]()

ආදර කථා ඉවරනම් ඔන්න ඔහෙ සිංදුවක් කියමු
සුන්දරයි ඔබ නිහඬ බැල්මෙන් මදෙස බැලුවා ම
ඔබට ළංවී ළඟින් ඉන්නම් ඉතින් හැමදා ම
පෙම්බරයි මගෙ හැඟුම් ඔබ ගැන නිතර සිතුවා ම
ඔබ ම විතරයි මම පතන්නේ සසරෙ හැමදා ම
ටවුරුදු ගාණටද වැඩෙන්නෙ.. පෝස්ට් වලට නෙවෙ? රෑ දෙකයි බොල වෙලාව
පී ඩී එන් ආවෙත් නෑ
දොයියන්න ඕන

අදාල පාර්ශව පිලිගන්න කැමති නැ අනිත් කෙනාට කැමති කිලා![]()
ඒ වුනාට පෙන්නේනම් ඒ වගේ කොහොමද සෙට් එකට දැන් මේ වෙලාවෙ මොනවවද වෙන්නෙ...මෙතන...
සාරා අක්කට.. දෙන්න ඒක පිලි ගන්නේ නෑ 
කොහොමද සෙට් එකට දැන් මේ වෙලාවෙ මොනවවද වෙන්නෙ...මෙතන...
මාලිංග අයියාසාරා අක්කට.. දෙන්න ඒක පිලි ගන්නේ නෑ
![]()

Heta koi pelapaliyatada yanne kiyala hithanawa...
ඉතින් මං ලවු සාර අක්කා නම්. සාරා අක්කා මොන එකකට ද ඒක පිළිගන්නෙ?![]()
දෙන්නා
දෙන්නට... දෙන්න ඒක පිලි ගන්නේ නෑ 
ඒ මොක ද?