~~සංවාද මණ්ඩපය~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මාලි අයියා සාරා ලවක් තියනවනම් එක මෙලෝ රහක් නැ :baffled::baffled:දෙන්න එක දිගට පි.ඇම් දා ගන්නෙත් නැ :no::no:එහෙම නැත්තන් වයිබර් වගේ චැට් කරනවා වෙන්න ඔන.:rolleyes::rolleyes::rolleyes:

    මෙව එක්ක බලද්දි මගේ සහ රෝසිගේ ඔනල්යින් ලව මිට වඩා හොදට ගියා:love::love::love:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔහොම බය වෙලා බෑ :no:

    දෑත සීතලයි හදවතද හඬ නගයි
    ඇයි පැංචි බයවෙලා වගේ
    මං දුන්නෙ හාදුවයි ඒ ආදරේ නිසයි
    බයවෙන්න එපා පැංචියේ

    හා පැටියෙක්ට ද කොහෙද කියන්නෙ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :dull: දෙන්නා :love: දෙන්නට... දෙන්න ඒක පිලි ගන්නේ නෑ :baffled:

    ඔහොම හිතුන හිතුන විදියට කථාව වෙනස් කරන්න බෑ. දැන් කවුට ස්ක්‍රිප්ට් එක රයිට් කළේ. මහ බඹානම් එයා ලියපු විදියනෙ ඔයා කිවුවෙ. :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Man pelapali yanna...
    Ita wada hodai parana dath burusak hoyan eken mulu bathroom ekama athullala sudda karana eka..

    :rofl::rofl: ඒකත් ඇත්ත තමයි. ඒ වුණාට ඔයා ඡන්දෙ දාන්නනම් යනව ඇතිනෙ?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ටවුරුදු ගාණටද වැඩෙන්නෙ.. පෝස්ට් වලට නෙවෙ? රෑ දෙකයි බොල වෙලාව
    පී ඩී එන් ආවෙත් නෑ
    දොයියන්න ඕන
    :oo::oo::oo:උඹ මේකට කලින් මාව දන්නවද? (ඉස්සර චැට් කරපු කෙල්ලෙක් නෙවෙයි නේද මේ?) මාව හොයන්නෙ ඇයි... :confused:

    මම මේවා කියවනවා....:yes:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    දෑත සීතලයි හදවතද හඬ නගයි
    ඇයි පැංචි බයවෙලා වගේ
    මං දුන්නෙ හාදුවයි ඒ ආදරේ නිසයි
    බයවෙන්න එපා පැංචියේ

    මගෙ හිතේ සාරා වෙනුවෙන් හැදුනු කවියක්

    :rolleyes:

    ඔහොම හිතුන හිතුන විදියට කථාව වෙනස් කරන්න බෑ. දැන් කවුට ස්ක්‍රිප්ට් එක රයිට් කළේ. මහ බඹානම් එයා ලියපු විදියනෙ ඔයා කිවුවෙ. :P

    සක්‍රිප්ට් එක වෙලාවට අනුව වෙනස් කරලා ගන්න වෙනවා :baffled:
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    මාලි අයියා සාරා ලවක් තියනවනම් එක මෙලෝ රහක් නැ :baffled::baffled:දෙන්න එක දිගට පි.ඇම් දා ගන්නෙත් නැ :no::no:එහෙම නැත්තන් වයිබර් වගේ චැට් කරනවා වෙන්න ඔන.:rolleyes::rolleyes::rolleyes:

    මෙව එක්ක බලද්දි මගේ සහ රෝසිගේ ඔනල්යින් ලව මිට වඩා හොදට ගියා:love::love::love:
    :rolleyes: :love: