~~සංවාද මණ්ඩපය~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :angry::angry:නමේ කැත බෝනික්කි කියහන්:baffled::baffled:

    :yes::yes::yes:

    අයරින් තරහා උනා
    කැතරින් පැනලා ගියා
    මැගිලින් ඩුබායි ගියා
    මට කවුරුත් නැතිව ගියා//

    එපා එපා එපා යන්න එපා
    එපා එපා එපා යන්න එපා
    එපා එපා එපා යන්න එපා
    එපා එපා එපා එපා දාල යන්න එපා

    රොසලිනා... රොසලිනා... රොසලිනා... මගේ රොසලිනා... //
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    methana mineemerumak wei wage.api ehema nam natho

    ඇසින් දුටු සක්ෂිකාරයෙක් විදියට ඇවිත් සාක්ෂි දීපන් lp මලේ.
    රෝසලිනාව කොටාට බලාගන්ඩ කියමු.
    ඇරෝව හිරේට යවමු
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    balahanko apita thma kawruth nette :(:(

    අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
    මට රිදවන්නෙපා ආයේ සංසාරයේ
    මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ
    මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන්

    පෙම්වන්තියේ මා හැඬුවා දරා
    ප්‍රේමේ නමින් වේදනා
    ඒ සිත යාමේ සැමරුම් කියා
    ලියවේවි මගෙ චේතනා

    රන් තාරකාවෝ දිලුණා එදා
    ගෙනදී නැවුම් කල්පනා
    මේ ආදරේ නාමයෙන් වේදනා
    මතුදා ගෙනේ ප්‍රාර්ථනා

    adenawa
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤


    රොසලිනා... රොසලිනා... රොසලිනා... මගේ රොසලිනා... //
    NkSZVT5.jpg
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,599
    113
    ඇසින් දුටු සක්ෂිකාරයෙක් විදියට ඇවිත් සාක්ෂි දීපන් lp මලේ.
    රෝසලිනාව කොටාට බලාගන්ඩ කියමු.
    ඇරෝව හිරේට යවමු

    ehenam mage full saport eka umbalata denawa.