~~සංවාද මණ්ඩපය~~

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    avatar378369_9.gif
    :P
    ආ ශාන් මලේ
    ඉතින් ඉතින් කොහොමද
    මටත් කවුරුත් නැ උබලට ඔෆිස් කැලි හරි ඉන්නවා:baffled::baffled:

    :yes::yes:

    කෝච්චියේ වේගය පාලනය කල නොහැකි තත්වෙට පත් වෙලා:rolleyes::rolleyes:
    ත්‍රෙඩ් එක ලෝඩ් වෙන්නත් වෙලා යනවා නේ
    apita horen mon monawa hari wenawa wage
    ඔව් අලුතෙ ගැනු ලමයෙක් අවා කියලා අරන්චියක් අවා සරා කියලා
    :rolleyes:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,600
    113
    අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
    මට රිදවන්නෙපා ආයේ සංසාරයේ
    මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ
    මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන්

    පෙම්වන්තියේ මා හැඬුවා දරා
    ප්‍රේමේ නමින් වේදනා
    ඒ සිත යාමේ සැමරුම් කියා
    ලියවේවි මගෙ චේතනා

    රන් තාරකාවෝ දිලුණා එදා
    ගෙනදී නැවුම් කල්පනා
    මේ ආදරේ නාමයෙන් වේදනා
    මතුදා ගෙනේ ප්‍රාර්ථනා

    adenawa
    :yes::(:(:(:(
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    methana mineemerumak wei wage.api ehema nam natho

    ඇසින් දුටු සක්ෂිකාරයෙක් විදියට ඇවිත් සාක්ෂි දීපන් lp මලේ.
    රෝසලිනාව කොටාට බලාගන්ඩ කියමු.
    ඇරෝව හිරේට යවමු
    :angry::angry::angry:එල්පියා කට ඇරියොත් ඔලුව උඩ ඇපල් ගෙඩියක් තියලා ඔලුවට විදිනවා:baffled::baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    short eka denn deyak neha me yana vidiyata giyoth pora ada hetama magen merum kanawa.

    ehenam mage full saport eka umbalata denawa.

    මිනිය හන්ගන්ඩ පොට් එකක් මම දන්නවා.
    ආයේ CIA එකෙන් ආවත් හොයන්ඩ බෑ.
    දවසයි වෙලාවයි කියපන්.
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    පරයන ඉඳුනිල් කැට..
    දෙනෙතෙහි ඇති කැල්මට..
    වසඟ නොවන් මෙහි කවුරුද..
    නෑනගෙ එක බැල්මට..
    මම කැමතියි නෑනට...නෑන කැමති නෑ මට//