~~සංවාද මණ්ඩපය~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඔබ එන්න සුළඟේ දැවටිලා....
    මා ඉන්නේ ඔබ දැන් එයි කියා.....

    :love::love:

    කවුද යකෝ fan එක off කරපු එකා.......
    :angry:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Adare katu satahan ape...
    Ithiri wi thiyenawanam hithe...
    Ayemath...ayemath...
    Ayemath wemu api ape...

    කැමීලියා මල් සුවඳට
    සඳ කෙමි මත් පා තිය තිය //
    මගේ කුටියේ කවුළුදොරින්
    නිදි බින්ද දෑස ඒ ඔබමද
    සාරා.......:rolleyes::rolleyes::dull::dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සේරම කට්ටිය කියන්නෙ ආදර සිංදු වගේ. මං කියනව විරහ ගීතයක් :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Athi....athi nemei thiyenaw...eyala thama eka publish karanne..
    Meya danneth na...

    එහෙම ද? එහෙනම් ඉතින් තියෙනවා කියමු :D

    ඔයා පොත් ගන්නෙ එහෙන් ද?
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    If I go away from you,
    I'll be away from myself...
    because its only you..
    now its only you..
    you are my life now...
    peace in me and the pain too..
    now my love is just you...