Apoi....දැන් මං බැඳලලුනෙ. ඒක නිසා බැන්ඳට පස්සෙ සිංදුවක් කියමු.
කියන්න මට දෙනව ද ඔබ රත්තරන් සඳක්
ඔබේ වගේ මූණ තියෙන දූ කුමාරියක්
හිනහෙනකොට වල ගැහෙනා රෝස කම්මුලක්
ඈට ඕන ඔබේ වගේ බෝල ඇස් දෙකක්
![]()
Apoi....දැන් මං බැඳලලුනෙ. ඒක නිසා බැන්ඳට පස්සෙ සිංදුවක් කියමු.
කියන්න මට දෙනව ද ඔබ රත්තරන් සඳක්
ඔබේ වගේ මූණ තියෙන දූ කුමාරියක්
හිනහෙනකොට වල ගැහෙනා රෝස කම්මුලක්
ඈට ඕන ඔබේ වගේ බෝල ඇස් දෙකක්
![]()
Mal muthulal nil tharu wl...
Sapuna wijitjaye...
Maa sangawa thabai obe...
Rajadaniye...
sirawata e dawaswala idalama hitagena inne ehemai eth apine danne![]()



එහෙනම් ඔයාව පොත් කඩයකට එක්‍කගෙන ගියහම ආයිත් එක්කගෙන එන්න බැරුව ඇති ලේසියෙන්. ඒකත් හොඳයි.
oyata kauda oya boru katha kiwwe ara arrow karaya neda[/QUOTE
Arrow neme man dakka.....
neha neha wenna beha.ada 120 bus wala mama giyeth neha
naa e deka mada ekak
attatama ara hitiya kalla koi![]()

neha neha wenna beha.ada 120 bus wala mama giyeth neha
Man dakka kochchi thread eka
Ayeth ahala...march wala wadakata boralle giya...sadeepa eka lagin yanakota pothak mathak wela ganna yanna oni kiuwa..anthimata nangi mawa dala giya...mata thaniyama gedara enna une...
කවුද? මට එහෙම කෙනෙක් ඉඳල නැහැනෙ. මම මේකෙ කියල තියෙනවනෙ මම එළකිරි එන්න කලින් මාසයක වගේ ආදරයක් තිවිල තියෙනව. හැබැයි ඒකත් ඔන්ලයින්![]()



Apoi....
එහෙනම් ඉතින් ආයිත් පොත් කඩේකට යද්දි ඔයා එක්ක ඉන්න කැමති කෙනෙක් ව එක්කගෙන යන්න. පොත්වලට කැමති කෙනෙක් වුණොත් වැඩිය හොඳයි.
මායම් තරු රෑනේ බැල්මෙන් මිදී..
පායන් ආ සඳටයි බැදුනේ වෙලී..
රෑනෙන් මිදුනාම නැ අත් බැදී..
මා නම් අද ඉන්නේ ප්‍රේමේ ගිලී..
සාරාවියක් හින්දා රෑ නෑ නිදී..
ඔබ හින්දයි තවමත් මා මග බලමින් ඉන්නේ රැදී..
කවදාවත් රිදවන්නෑ හිමිවේනම් උන්මාදිනී...
රෝස මලේ නටුවෙ කටු
වන බඹරෝ ඔහොම හිටු
නටුව නොවෙයි මම මල සිඹිමි
මම ළමයෝ පැණි උරමි //
කළු දෙබරුන් නැත පැණි බොන්නේ
වන බඹරුයි එහි රස දන්නේ
මල නොතලා එහි පැණි උරලා
මල දමලා උන් යති පැනලා
රෝස මලේ නටුවෙ කටු...
මලේ පැණි නැති පවතින්නේ
පැණි හිඳිලා මල පර වෙන්නේ
කළු දෙබරෝ නැතුවද දන්නේ
වන බඹරෝ නැත එහි යන්නේ
ආයිත් නම් මට ඔයාව එපා
මගේ හිත ගල් ඒක උණුකරන්න එපා
පාඩුවේ එන්නේ නෑ වෙනස් වෙන්නේ
තිබ්බ අඩිය ආයිත් නෑ පස්සට ගන්නේ
අරුමය කරුමයට පෙරළුනේ....
මාස පහක් මම තනියම හිටියේ....
දැන්ද ඔයාට මාව මතක උනේ
වරදිද්දිද මාව ඕනේ උනේ....
වැඩක් නෑ මම අමතක කෙරුවා....
ඔයාගේ බොරු ආදරේ මාව කාලා දැම්මා....
පූසෙක් වගේ හිටියට කොටි දෙන....
එපා ඔහොමවත් දෙන්න ලොකු හීන....
ඔයා ලපටියි ඒත් හරි කපටියි....
මාව රිද්දන්නට නම් හපනී.....
බෙහෙතකටවත් එපා මට මේ ගෑණි....
මම ඔයාගෙ වචන නොඅසමී.....