අපෝ ඒ සිංදුව නම් ඇහුවම එපා වෙනවාYanawa nam ane man aran....
Yana thanakata yanna raththaran...
Higa kaka kolapathk aran....
Lunui bathui kamuko raththaran.....

Oka nam wenawa mai..mage yalwo 4k giya...4ma atha ariya...මොන පිස්සු ද. එහෙම වෙලා සමහර ගැහැණු ළමයි යුනි ගිහින් ඒ කොල්ලව අතහරිනව එයාලට හරියන්නෙ නෑ කියල. එහෙම කොල්ලොත් ඉන්නව. වෙනස් වෙන්න පුළුවන් සෑහෙන්න ඒ වගේ ඒවත්. එහෙම අවුරුදු ගානම ආදරෙන් ඉඳල බඳින අයත් ඉන්නව තමයි.
අපෝ ඒ සිංදුව නම් ඇහුවම එපා වෙනවා
මට ඒකට හිතෙන්නෙම නිකම් ආතක් පාතක් නැතුව ඉගෙනීමක් නැතුව ගොන් ගහ වගේ කෙල්ලෙක් එල්ලෙන්න වැලක් හොයනවා වගේ![]()







මාත් ගිහිල්ලා අනිද්දා හවස දිහාවට එන්නම්.හෙට ඉඳන් බොස් ඔෆිස් එනවා.දවල්ට එන්න විදියක් නෑ.
එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්.
ඉතින් ඔයා කියන්නෙ අවුරුදු 40ක් විතර වෙනකන් සල්ලි පස්සෙම දෙන්න දුවන්ඩ ඕන කියලද?![]()
කෙල්ලෙක් නැති කාලේ හරි ස්ටේබල් වෙන එක හොදයිනෙ බන්.
ඊට පස්සේ සල්ලි පස්සේ මැරීගෙන උදේ රෑ නැතුව වැඩ කරන්ඩ ඕනේ නෑනේ සල්ලි වෙනුවෙන්.
ඊට පස්සේ කසාදෙ ගැන බලනවා.(මේ විදියට බ්‍රෑන්ඩ් නිව් කෙල්ලෝ හොයන්ඩ බෑ)

උඹ සල්ලි හොයලා හදන ගේකට වඩා දෙන්නම සල්ලි දාලා මහන්සියෙන් හදන ගෙදර අගේ වැඩී මචන්
මම නම් කියන්නෙ කෙල්ලෙක් හොයලා ප්ලෑන් ගහලා මැරි කරලා තමා ගෙවල් එහෙම හදන්න පටන් ගන්න ඕන
නිකම් පියරු බබෙක් නැතුව ජොබ් එකක් කරන කෙල්ලෙක් බැඳම උඹට මැරෙන්න ඕන නැහැ තනියම
නැත්තම් උඹ සල්ලි හොයලා ගෑනිට ගිල්ලුවම ඒකිට සල්ලි වල මහ අගේකුත් නැහැ
පොඩ්ඩක් එහෙ මෙහෙ උන ගමන් ඩිවෝස් තමා![]()








අවුරුදු 8ක් නෙමේ 100ක් ලව් කලත් වැඩක් නැහැ දෙන්නම එක හිතකින් ඉන්නෙ නැත්තම්මොන පිස්සු ද. එහෙම වෙලා සමහර ගැහැණු ළමයි යුනි ගිහින් ඒ කොල්ලව අතහරිනව එයාලට හරියන්නෙ නෑ කියල. එහෙම කොල්ලොත් ඉන්නව. වෙනස් වෙන්න පුළුවන් සෑහෙන්න ඒ වගේ ඒවත්. එහෙම අවුරුදු ගානම ආදරෙන් ඉඳල බඳින අයත් ඉන්නව තමයි.

Oya hama deyak ma thaman ge daiwaya anuwa thama wenne...apita kyanna ba..eka hodai meka hoda na..meka hodai...eka hoda na kiyala...api hamoma ape athdakim matha thama thirna ganne...
එල මචන්මාත් ගිහිල්ලා අනිද්දා හවස දිහාවට එන්නම්.හෙට ඉඳන් බොස් ඔෆිස් එනවා.දවල්ට එන්න විදියක් නෑ.
එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්.

උඹ බැඳලද බන්?හැමදේ ම දෛවය අනුව වෙන්නෙ නෑ. සමහර දේවල් තියෙනව අපිට වෙනස් කළ හැකි. සමහර දේවල් තියෙනව අපි විසින් ම ගැටලු මතුකරගන්න. දෛවයට වෙන දේවල් අපිට නවත්වන්න බැරිවෙන්න පුළුවන්.
මම කිවුවෙ නැහැනෙ එයා කරන්න යන දේ හොඳ නෑ කියල. මං කිවුවෙ එයාට හැකියාව තියෙනවනම් ඒ දේ කරන්න වැඩි කාලයක් නොයව ඒක ගැටලුවක් වෙන්න නෑ කියල. උදාහරණයකට සතෙන් සතේ එකතු කරල අවුරුදු 20 වගේ අපි ගෙයක් හදන්න හිතාගත්තොත් ඒ වගේ දෙයක් කරගන්න ටිකක් අමාරු වෙනව.

අරූ පරක්කු උන නිසා ටෙස්ට් කරන්න කිව්වෙ බන්
ඕනම ගෑනියෙක් වයසට යන්න යන්න පට්ටම කපටි වෙනවා
ස්කෝලෙ කාලේ නම් කෙල්ලෝ වැඩිය මැචුවර් නැති නිසා ලොකුවට කපටි වෙලා නැහැ
තමන්ට ජීවත් වෙන්න පුළුවන් කියලා හිතිලා වැඩක් නැහැ ඒකි කොහොමද කියලා කතා කරලා බලන්න ඕන
සල්ලි ප්‍රශ්න එහෙම ඒකිටත් කියන්න ඕන, ඒකි එහෙම ඒවට කියන ඒවා බලන්න ඕන![]()