~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපි හැමෝම ගොඩක් අවස්ථාවල විකල්ප අවස්ථා තමයි :yes::yes:

    එහෙම නෑ. විකල්ප අවස්ථා තියෙන අය ඇති. ඒ අය ඉතින් ආදරයට වඩා වෙන දේවල් හොයන්නෙ.

    මට කිසිම විකල්ප අවස්ථා ඕන නෑ. ලිස්ට් නෑ. ඉන්නෙ මම හා එයා නම් දෙන්නට ම ගැටලුවක් නෑ:P
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පොරගෙ හැම කතාවෙම පුනුරුප්පති සීන් තියනවනෙ. මතක නෑ. 6 දි කියවන්න හොද පොතක් නෙවෙ ඒක

    :yes::yes::yes::yes::yes::yes:
    Achchi ammage poth gode thibila hambune..therumak nane echchara...ahu wuna eka kiyawanawa...eka hambunoth ganna oni...
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එහෙම නෑ. විකල්ප අවස්ථා තියෙන අය ඇති. ඒ අය ඉතින් ආදරයට වඩා වෙන දේවල් හොයන්නෙ.

    මට කිසිම විකල්ප අවස්ථා ඕන නෑ. ලිස්ට් නෑ. ඉන්නෙ මම හා එයා නම් දෙන්නට ම ගැටලුවක් නෑ:P

    ඉතින් ඔයා බදින කෙල්ලට ඔයාව විකල්ප අවස්ථාවක් වෙන්ඩ පුළුවන් :P:P
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    හවස 4ට ඕන,


    අනිත් උන් කෙල ගිලිනවා නෙමේ ඕන් :frown:. නැත්නම් අයෙත් වතුර අදින්න වෙන්නේ මට :rolleyes:

    අවලක් නැහැ පොරෝප්පේ ගහමු