මං එන්නෙ බීච් වෙඩිමක් නම් විතරයි , අවුට් ඩෝර්. ආරාධනා නම් සුවර් නෑ. හොරෙන් එනවා
ඒ දවස් වල පැනල යන එක ගැන ලොකු සංවාදෙකුත් ගියා මේකේ




මං එන්නෙ බීච් වෙඩිමක් නම් විතරයි , අවුට් ඩෝර්. ආරාධනා නම් සුවර් නෑ. හොරෙන් එනවා




මරු කැම්පස් කවියක් තියේ
http://gajaba88blogs.blogspot.com.au/2012/06/blog-post.html
ඕකෙ 11 බලපං
11. ගාලුපුර වැනුම
වැල්ල දිගේ මම යන විට ගාල්ලට
රුවැති ලඳක් ආවා දිය නාන්නට



Mata paya eka marai..7ta patan gaththama athi....
මරු කැම්පස් කවියක් තියේ
http://gajaba88blogs.blogspot.com.au/2012/06/blog-post.html
ඕකෙ 11 බලපං
11. ගාලුපුර වැනුම
වැල්ල දිගේ මම යන විට ගාල්ලට
රුවැති ලඳක් ආවා දිය නාන්නට



ඔව් ඔව් එහෙම වෙන්ඩ ඕන
Ara ahalepolage punuruppathi seen eka neda...man eka kiyeuwe 6 waasaredi..
මම එහෙම විකල්ප අවස්ථාවන්ට ඉන්නෙ නෑ![]()


මලින්ග අයියගේ ගෙදර අය බලෙන් බන්දයි![]()
මාත් රෑට එලියට යන්ඩ කැමැත්තක් නෑ,![]()
ඒ දවස් වල පැනල යන එක ගැන ලොකු සංවාදෙකුත් ගියා මේකේ![]()

මාලිංග අයියා තමයි මුලින්ම ඉන්නේ
ඊළගට මම
ඊළගට කොටා
කොටයි මමයි බෑ කිවුව.
තාම මාලිංග අයියගෙන් අහල නෑ වගේ. අහල අපිට කියන්නෙ නැතුව ඉන්නවද දන්නේ නෑ වෙඩින් එක කියන්ඩ වෙයි කියල![]()

මං එන්නෙ බීච් වෙඩිමක් නම් විතරයි , අවුට් ඩෝර්. ආරාධනා නම් සුවර් නෑ. හොරෙන් එනවා
ඒකිට රෝස මල් නෙමේලු ඕන, කිඩාරම් මල්ලු
Eyala 2,3 nammokatada eyala passe yanne....man oya ahuwa mai eka atharala 2,3 badinna hadana kenek...
Anika kotata poruwe inna wenne bankuwak thiyan thama...man 5'4k..
Oyawa ekkan yanna ba suda...oya baya wela panala diuwth mata ballath na...
තුන්දෙනෙක් ඔය ලිස්ට් එකේ ඉන්නෙ නෑ![]()



