~~සංවාද මණ්ඩපය~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කකුල් දෙකෙන් සිට ගෙන සන්ග දෙකක් දාලා තග් ලයිෆ් වගේ යන්න ඕන බෑ කීලා බෑ

    VPWtqX0.png
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    ඕක ගහගනින් ශනුගේ , එතකොට එයාට ලේසිනේ :D:rolleyes:

    එයා ඔය ජරාව කන්නේ නැහැ බන්, පොෂ් කෑම කන්නේ ඒ නිසා බඩේ අමාරුත් නැහැ ඇඹ ගහන්නන ඕනත් නැහැ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    විකල්ප අවස්ථානම් මාව බඳින්නෙ මොන එකකට ද අනිත් හොඳ අවස්ථාවකට යන එකනෙ තියෙන්නෙ :P

    විකල්ප අවස්ථා තෝරාගන්නේ මුලික අවස්ථාවට යන්ඩ බැරි උනාමනේ :dull::dull::dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Man nam tyr 2k puchchala bishanayak athi karanawa....

    :rofl::rofl: ඔයාට ඉතින් එහෙම කරන්න ඕන නැහැනෙ. අම්ම කැමතියිනෙ ඔයා කැමති කෙනාට
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මොකද්ද දැන ගන්න ඕන.
    ඉපදුනේ මාතලේ. කැම්පස් ගියේ නුවර. අන්තිමට හිටියෙ පිළියන්දළ දැන් ඉන්නේ රට

    උබ රටද ඉන්නේ.
    එහෙනම් හරියන්නේ නෑ.
    උඩරටද? පහතරටද?
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එයා ඔය ජරාව කන්නේ නැහැ බන්, පොෂ් කෑම කන්නේ ඒ නිසා බඩේ අමාරුත් නැහැ ඇඹ ගහන්නන ඕනත් නැහැ

    මගේ යලුවෙක්ට කියලා ශනූට එයාගෙ පොශ් කෑම එකකට මොනා හරී දාන්න කියන්නම්කෝ nsbm එකේදි :D