නංගිලාටයි ටයිටයිටයිටයිටයිටයිටයි
Nangila e mal nelanne....
නංගිලාටයි ටයිටයිටයිටයිටයිටයිටයි
Oka boruwak...akamathi nam kohomada balen bandanne....
හවස 4ට ඕන,
අනිත් උන් කෙල ගිලිනවා නෙමේ ඕන්. නැත්නම් අයෙත් වතුර අදින්න වෙන්නේ මට
![]()
බෑ,බන් හොම්බ ඉස්සරහින් තියෙනවානේ
උබ මොකටද මාලිංග අයියගේ ගෙවල් කිට්ටුව ඉන්නේ?
මම එතන කිවුවෙ අතීතයේ හා වර්තමානයෙත් ඇතැම් තැන්වල සිදුවෙන දෙමවුපියන් විසින් දරුවන්ව බලෙන් බන්දන එක ගැන. බලෙන් බන්දනව කියන්නෙ මෙහෙමයි ඉතින් සමහර අය වෙන කෙනෙකුට ආදරය කරද්දි දෙමවුපියන් නිසා ඒ අය වෙන අය බඳිනව. ඒතකොට ඒ අකමැත්ත තියාගෙනනෙ. ඉන්දියාවෙ වගේනම් ඕක බහුලව වෙනව.
Nangila e mal nelanne....
Ara man euwa potha thama patta gahanne...thawa twilight saga ekath e wage...

පුහ්.. සාරා ගැන එච්චරටම දන්නවා වගේ.....![]()
කකුල් දෙකෙන් සිට ගෙන සන්ග දෙකක් දාලා තග් ලයිෆ් වගේ යන්න ඕන බෑ කීලා බෑ
මගේ වෙන මොකුත් බලාපොරොත්තු නෑ. වෙඩිමක් වුනොත් උදව්වට ඉන්නේ
ඒක හොඳයි.
හැබැයි ඉතින් සේරම අද කියවන්න යන්න එපා හැබැයි.
දැන් මේ මාසෙ පොත් ගන්නෙ කවද ද?
ඉතින් ඔයා බදින කෙල්ලට ඔයාව විකල්ප අවස්ථාවක් වෙන්ඩ පුළුවන්![]()
