~~සංවාද මණ්ඩපය~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    බල්ලෝ ඔක්කෝම ජොගින් ට්‍රැක්ට් එකේ කොටට ගහන් දුවන කෙල්ලෙක් පස්සෙ ගියා

    :rofl::Dකවුරැවත් පේන්න නෑ තමයි
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ආ ඒක තමයි. පට්ට පොට් එකනෙ එතන..ගෑනු ඉස්කෝළයක් නම් නෑ තමයි.



    11.gif

    එතනට වඩා තිබුන තැන හොඳයි බන්.දැන් තියෙන ග්‍රවුන්ඩ් එකේ under 13 මැච් එකක් ගහන්න ඉඩ නෑ.කලින් එකේ හෙන ඉඩක් තිබුනා.ඉන්ටවල් එකට ලමයි 4000ක් විතර සෙල්ලම් කරනවා ඒකේ.

    මූදු හුළං ටික.හප්පා.පට්ට සනීපයි.
     
    එතනට වඩා තිබුන තැන හොඳයි බන්.දැන් තියෙන ග්‍රවුන්ඩ් එකේ under 13 මැච් එකක් ගහන්න ඉඩ නෑ.කලින් එකේ හෙන ඉඩක් තිබුනා.ඉන්ටවල් එකට ලමයි 4000ක් විතර සෙල්ලම් කරනවා ඒකේ.

    මූදු හුළං ටික.හප්පා.පට්ට සනීපයි.

    භූගෝලීය වශයෙන් ස්ථාන ගත වීම හොද උනාට පාරිසරිකව ප්‍රශ්න තියනවා,. ටවුන් එක මැද්දෙ නෙ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    භූගෝලීය වශයෙන් ස්ථාන ගත වීම හොද උනාට පාරිසරිකව ප්‍රශ්න තියනවා,. ටවුන් එක මැද්දෙ නෙ

    මොන උට්ටේ කථාවක්ද බන් ඒක.භූගෝලීයව හොඳනම් පාරිසරිකවත් හොඳ වෙන්න එපැයි.

    මටනම් ඔය දෙකම හරියන්නේ නෑ.මූදූ හුළං ටිකක් වැදි වැදී ඉගෙනගන්න එක කොච්චර හොඳද.ෆෑන් වලට යන කරන්ට් බිල අඩුයි.

    ළමයි ක්‍රීඩා කරනවා.සරීර සෞඛ්‍යට කොච්චර හොඳයිද?දැන් ඉන්ටවල් එකට පන්තියට වෙලා ඉන්නවා.කොල්ලෝ ලෙඩ්ඩු වෙනවා.

    ඕනි නම් ඉස්කෝලෙන් පැනලා ගිහින් රා ටිකක් බීලා ආතල් එකේ ඉන්නවා.දැන් ඩිපෝවට තමයි පනින්න තියෙන්නේ
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඒක පස්සෙ යනකොට අංකල්ලා මගේ පස්සේ එයිද දන්නෑ,,අපට වෙන්නේ ඔය වගේ වැඩනෙ

    :yes::yes:හැමෝම පස්සෙන් ගත්තම කොහොමද......ගුටිකන්න තමයි වෙන්නෙ
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    රන්පැහැ කළවා ඇති කොට ට ගහන මූණ සුඩු ක්‍රියාශීලී පරමාදර්ශී IDEAL කෙල්ල

    okkoma :love:kiyanne nathiwa sara giyane ban awama ahala balamu thwa visthra