මොන උට්ටේ කථාවක්ද බන් ඒක.භූගෝලීයව හොඳනම් පාරිසරිකවත් හොඳ වෙන්න එපැයි.
මටනම් ඔය දෙකම හරියන්නේ නෑ.මූදූ හුළං ටිකක් වැදි වැදී ඉගෙනගන්න එක කොච්චර හොඳද.ෆෑන් වලට යන කරන්ට් බිල අඩුයි.
ළමයි ක්‍රීඩා කරනවා.සරීර සෞඛ්‍යට කොච්චර හොඳයිද?දැන් ඉන්ටවල් එකට පන්තියට වෙලා ඉන්නවා.කොල්ලෝ ලෙඩ්ඩු වෙනවා.
ඕනි නම් ඉස්කෝලෙන් පැනලා ගිහින් රා ටිකක් බීලා ආතල් එකේ ඉන්නවා.දැන් ඩිපෝවට තමයි පනින්න තියෙන්නේ

හැමෝම පස්සෙන් ගත්තම කොහොමද......ගුටිකන්න තමයි වෙන්නෙ

මොන උට්ටේ කථාවක්ද බන් ඒක.භූගෝලීයව හොඳනම් පාරිසරිකවත් හොඳ වෙන්න එපැයි.
මටනම් ඔය දෙකම හරියන්නේ නෑ.මූදූ හුළං ටිකක් වැදි වැදී ඉගෙනගන්න එක කොච්චර හොඳද.ෆෑන් වලට යන කරන්ට් බිල අඩුයි.
ළමයි ක්‍රීඩා කරනවා.සරීර සෞඛ්‍යට කොච්චර හොඳයිද?දැන් ඉන්ටවල් එකට පන්තියට වෙලා ඉන්නවා.කොල්ලෝ ලෙඩ්ඩු වෙනවා.
ඕනි නම් ඉස්කෝලෙන් පැනලා ගිහින් රා ටිකක් බීලා ආතල් එකේ ඉන්නවා.දැන් ඩිපෝවට තමයි පනින්න තියෙන්නේ

okkomakiyanne nathiwa sara giyane ban awama ahala balamu thwa visthra
ඔන්න මම තව කාන්තාවක් එක්ක එන්න සියලු කටයතු ලෑස්ති කරලා තියෙන්නේ . ආවම වැදගත් විදියට පිලි ගනිල්ලා මගේ නම කැත කරන්න ලෑස්ති වෙන්න එපා

පසු පසට පෙරලා බලපං. දේවාලෙ කිළිටි වුනා![]()
ඔන්න මම තව කාන්තාවක් එක්ක එන්න සියලු කටයතු ලෑස්ති කරලා තියෙන්නේ . ආවම වැදගත් විදියට පිලි ගනිල්ලා මගේ නම කැත කරන්න ලෑස්ති වෙන්න එපා
ඉන්ටෝළ් එකට පන්තියට වෙලා ඉන්නවෙනවනම් ඒක ප්‍රශ්නයක්. ළග බාර් එකක් දැම්මනම් ප්‍රශ්නෙ විසදෙනවනෙ.
Hi and bye
මට වඩා අවරුදු 2ක් බාලයි