~~සංවාද මණ්ඩපය~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බැන්ද වගේ නෙවේ මේ තියෙන්නෙ බලපන් රත්තරන් මාලයක් :P දේවාලෙට ආපු බැතිමතියක් පුජා කරලා ගියේ මම දාගත්ත :yes:

    ඕවා ප්‍රසිද්දියේ කියන්ඩ එපා මනුස්සයෝ නෑ නෑ කටුස්සෝ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දැම්ම යන්න හිතෙනවා එකටත් කිට්ටුයි.
    මෑ නංගිලා මෙතන ඉන්දැද්දී දාල යන්න හිතෙන්නෙත් නෑ අන්තරාවක්වත් උනොත්

    අපි අයින් වෙලා පයින් යන උදවිය පුතී :dull::dull::dull:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කටුස්සො ඩෙවල් :angry::angry: අනේ අපේ නැන්ද කෙනෙක් ලඟදි ඉඳන් ආගිය අතක් නෑ ඇත්ත කියනව අපේ නැන්දව කෑවා නේද :angry:

    හෙන ගහනව මේ කරන අපරාද වලට. :(

    නාකි ඒවා රහ නෑ බන් :baffled:
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    බෙහෙත් ගත්තද බෝනික්කියෝ?එක පාරටම ලෙඩ වුනේ කොහොමද?:baffled::baffled:

    පවූ අනේ.. ඉක්මනට හොද වෙන්න තුදු බෝනික්කෝ.. නැත්තම් ඇරෝ මල්ලිත් අසනීප වෙයි..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැම්ම යන්න හිතෙනවා එකටත් කිට්ටුයි.
    මෑ නංගිලා මෙතන ඉන්දැද්දී දාල යන්න හිතෙන්නෙත් නෑ අන්තරාවක්වත් උනොත්

    කාගෙන් ද අන්තරාවක් වෙන්නෙ?
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම හිතුව ඇරෝ කියල :rofl::rofl::rofl:
    ඇරෝ හොදයි,නොබැද එ වැඩ කරන්න යන්නේ නැ,
    කැම්පස් කාලෙත් එහෙම වැඩ කරන්නනම් ඔනතරම් සෙට් වුනා,ඒත් එවයින් ඇත් වෙලා හිටියා.ඉතින් ඇරෝ නෙවේ තාත්තා:baffled::baffled: