~~සංවාද මණ්ඩපය~~

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    කාටවත් කියන්න එපා කීව හින්ද වැඩි දෙනෙක්ට කීවේ නෑ, එලකිරිය ඇතුලේ දෙතුන්සීයකට කීවා එච්චරයි. :baffled:

    වික්ටර්ට සින්දු කියන්න පුළුවන් උඋල් මාමට තාලෙට අප්පුඩියක්වත් ගහන්න පුලුවන්ද :P

    මන් අහන්නේ ඔහොම මුණ බලන් කියන එක හරිද ? හරිද ? හරිද ?
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    ඕකනෙ ඉතින් බැරි.. අද කාලෙ ගෑනු ලමයෙක්ට කොල්ලෙක් එක්ක හොදින් කතා කරන්නත් බැහැනෙ.. වැරදියටනෙ හිතන්නෙ..
    oyata kawda benne mata kiyanna