~~සංවාද මණ්ඩපය~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Mage adahasa ahuwane..
    Man eka mehema kiyannam..habai wadipura aya mata bani ekata...
    Pirimiyekta puluwan wenna oni wifeta wife ge thana denna..dan kale inna hugak aya hoyanne amma wage kenek wife widihata...mokakda amma kenekta wife kenek wnna ba..eth wife ta amma kenek wenna puluwan..meka hamoma therum ganna puluwan..nandamma leli prashne godak athi wenna hetuwa eka gedara jiwath wima wagema ammage hite athi wena irisiyawa..wife hari kiyanawa nemei...e wage nandammalata puluwan nam leli diha duwek widihata balanna wagema wifeta puluwan nam thamange ammata wage nandammatath salakanna prashna adui...
    Eth eka wenawa adui..e athin sayo godaaak luky...
    Man nam kamathi wenama jiwath wenna.mokada ammmala ekka inna nam ai marry karanne...ammala ekkama innawane..
    Eth man puluwan hama wlema eyalawa balanna yanawa..salakanna puluwan uparima karanawa....thawa thiye..tika tika type karannam...

    අපේ අම්මලත් කියන්නෙ බැන්දනම් වෙනම ඉන්ඩ ඕනේ කියල.
    එත් සමහර ලේලිලත් ඉන්නවා කොටවන්ඩ බලාගෙන ඉන්න.

    ඉතින් ඔය ඔක්කොටම හොදම විසදුම තමයි වෙනම ජීවත් වෙන එක :yes::yes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    thawa tikakin yanawa kukulani
    ada gewal bala pitath wenna niyamithai :dull::dull::dull:

    අද තුම්පනේ යනවද?
    පරිස්සමින් පලයන්. කරන්ට් එකත් නෑනේ ඒ පැත්තේ.
    හුලුඅත්තක් පත්තු කරගෙන කාටහරි එන්ඩ කියපන් මගට එක්කන් යන්ඩ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,762
    21,058
    113
    adala nene
    අද තුම්පනේ යනවද?
    පරිස්සමින් පලයන්. කරන්ට් එකත් නෑනේ ඒ පැත්තේ.
    හුලුඅත්තක් පත්තු කරගෙන කාටහරි එන්ඩ කියපන් මගට එක්කන් යන්ඩ
    :angry::angry::angry::angry::angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Mage adahasa ahuwane..
    Man eka mehema kiyannam..habai wadipura aya mata bani ekata...
    Pirimiyekta puluwan wenna oni wifeta wife ge thana denna..dan kale inna hugak aya hoyanne amma wage kenek wife widihata...mokakda amma kenekta wife kenek wnna ba..eth wife ta amma kenek wenna puluwan..meka hamoma therum ganna puluwan..nandamma leli prashne godak athi wenna hetuwa eka gedara jiwath wima wagema ammage hite athi wena irisiyawa..wife hari kiyanawa nemei...e wage nandammalata puluwan nam leli diha duwek widihata balanna wagema wifeta puluwan nam thamange ammata wage nandammatath salakanna prashna adui...
    Eth eka wenawa adui..e athin sayo godaaak luky...
    Man nam kamathi wenama jiwath wenna.mokada ammmala ekka inna nam ai marry karanne...ammala ekkama innawane..
    Eth man puluwan hama wlema eyalawa balanna yanawa..salakanna puluwan uparima karanawa....thawa thiye..tika tika type karannam...

    දෙයක් කියන්නද අවුලක් හිතන්නෙ නැත්නන්..
    මෙච්චර දවසක් චැට් කරාට මම ඔයා හරියටම කෙල්ලෙක්ද කියල ෂුවර් නැතුව හිටියෙ (ගොඩක් එලකිරි එකේ ඉන්නවනෙ කෙල්ලන්ගෙ නමින් කොල්ලො)
    අද කන්ෆර්ම් වුනා මේ කොමෙන්ට් එකෙන් ඔයා කෙල්ලෙක් කියල... සොරි නංගි කලින් හිතන් හිටිය ඒවා වලට...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අපේ අම්මලත් කියන්නෙ බැන්දනම් වෙනම ඉන්ඩ ඕනේ කියල.
    එත් සමහර ලේලිලත් ඉන්නවා කොටවන්ඩ බලාගෙන ඉන්න.

    ඉතින් ඔය ඔක්කොටම හොදම විසදුම තමයි වෙනම ජීවත් වෙන එක :yes::yes:

    Eka nam aththa...ape ammath kiyanne wenama inna kiyala...mata oya de golloma meet wela thiyenawa..thamath ashrya karanawa..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Eka nam aththa...ape ammath kiyanne wenama inna kiyala...mata oya de golloma meet wela thiyenawa..thamath ashrya karanawa..

    අපෝ මගේම නෑයන්ගෙන් මට ඔය උදාහරණ තියනව.
    මගේ කසින් අයිය බැදපු කෙනා ඒ ගෙදරට ආපුදා ඉදල වලි.
    අයියගේ අම්ම හරි හොදයි. එත් ඒ වයිෆ් මාර විදියට මුරණ්ඩු උනා.
    යාළුවෙලා බැන්දෙත්. යාළුවෙලා ඉන්න කාලේ මාර හොදයි. අපේ පවුල එක්කත් හොදට ආශ්‍රය කෙරුව.

    දැන් අක්කට බබෙක් හම්බෙනද ඉන්නවා.
    එක නිසා පොඩ්ඩක් ශේප්.