ඔව් ඉතින් නිවාඩු දවස්වල පොළේ යන්න, රෙදි හෝදන්න, වලන් හෝදන්න, ගේ දොර අස්පස් කරන්න, වයිෆ්ව සැලොන් එක්ක යන්න..එකී මෙකී නොකී කොච්චර වැඩද නේහ් ..එලකිරි එන්න කොහෙද වෙලාවක්![]()
වරදක් නැහැනෙ වයීෆ්ට් පොඩ්ඩක් උදව් කළා කියල? මෙන්න ගැහැණු කෙනෙක් ම කියන කථා

ඔව් ඉතින් නිවාඩු දවස්වල පොළේ යන්න, රෙදි හෝදන්න, වලන් හෝදන්න, ගේ දොර අස්පස් කරන්න, වයිෆ්ව සැලොන් එක්ක යන්න..එකී මෙකී නොකී කොච්චර වැඩද නේහ් ..එලකිරි එන්න කොහෙද වෙලාවක්![]()

Ai ehema wenne...e eyage ammane...ammata salakanna bari kenek thamange wifeta salakai da..thamanwa me loketa bihi karala hadala wadapu kenata salakanna bari kenek thamange jiwitheta magin ekathu wena kenata kohoma salakai da...එතකොට ඔයා එන්න කලින් එයාගෙ ජීවිතය වෙච්ච අම්මට කිසිම අවස්ථාවක් නැද්ද ඔයා ආවට පස්සේ එයාගෙ ජීවිතේට?![]()
Ai ehema wenne...e eyage ammane...ammata salakanna bari kenek thamange wifeta salakai da..thamanwa me loketa bihi karala hadala wadapu kenata salakanna bari kenek thamange jiwitheta magin ekathu wena kenata kohoma salakai da...
Man kiyanne wife wife ge thana inna oni...amma ammage thana inna oni...dennek marry karanne eyalata thawa kenek wenuwen kapawenna puuwan nisane..
ඔයත් එහෙමද හස්බන්ඩ්ව කඩේ යවන්නේ

හා නොකිය එපා කිව්වට වැඩක් තියෙනවයිඔව් ඒවත් කරන්න / කෙරෙන්න එපැයි.. හා ද?
දැන් සනීපද?

වරදක් නැහැනෙ වයීෆ්ට් පොඩ්ඩක් උදව් කළා කියල? මෙන්න ගැහැණු කෙනෙක් ම කියන කථා![]()

තව දෙයක් තියෙනව ඉතින්. ගෙදර අම්මට කිසි ම උදව්වක් නොකළ හුරතල් පුතා තමන්ගෙ බිරිඳට උදව් කරනව. උයන්න වගේ ගොඩක් දේවලට. ඉතින් එතනදි ආදරය තමයි ඉස්මතු වෙන්නෙ. (සමහරු බිරිඳට බය නිසා කරන තැනුත් ඇති)
ඒ වගේ ම තමයි ඉතින් ගෙදර උයන්නවත් ඉගෙන ගත්තෙ නැති සුදු දුව උදේ පානදර නැගිටල උයනව සැමියට බත් එක ගෙනියන්න. එතනත් තියෙන්නෙ ආදරය. (සමහරවිට සැමියට බයට කරන අයත් ඇති)
Eka adare nisane...ewata kammali aya thama amma wage knek hoyanne...awankawa kiuwoth e kena hoyanne thamange wada karawa ganna kenek misa wife kenekne neme
සාරානම් දැන් උයනව වගේ. අනිත් කට්ටිය කොහෙ ගින්න ද මන්ද


සාරානම් දැන් උයනව වගේ. අනිත් කට්ටිය කොහෙ ගින්න ද මන්ද
ආ තොපිට කොහොමද මිනිහෝ..
මිනිහෝ මිනිහෝ මිනිහෝ..
ඒකත් මාර ආතල් යකෝ..![]()
Sarage babala enawa kiwa neda.
Anith ayanam office offwela yanna athi
සාරානම් දැන් උයනව වගේ. අනිත් කට්ටිය කොහෙ ගින්න ද මන්ද
තනුජක අයිය දැන් ඕක පුරුදු වෙලා උසාවියෙත් ඔහොමලු.
පැමිණිලිකරුගෙන් - මොකක්ද දැන් වෙලා තියෙන්නේ මිනිහො
උසාවියේ සද්දේ ටිකක් වැඩි වෙද්දී - කෑගහන්ඩ එපා මිනිහො
වැඩකරවගන්න කෙනෙක්නම් ඉතින් බිරිදක් ඉන්න ඕන නැහැනෙ.
තව දෙයක් තියෙනව. මම අම්ම වගේ කෙනෙක් හෙවුවෙ නැතිවුණාට හැබැයි හැම පිරිමි කෙනා ම අම්ම වගේ කෙනෙක් කියන එකෙන් අදහස් කරන්නෙ වැඩකාරියක් කියල නිගමනය කරන්න බෑ. සමහර විට එයා කියනව වෙන්න පුළුවන් අම්මට වගේ ආදරය කරන්න පුළුවන් කෙනෙක් කියල. ඒ කියන්නෙ අම්ම කියල එයාට ආදරය කරනව නෙමෙයි. බිරිඳට සෑහෙන ආදරයක් දෙන්න පුළුවන් කියල.
අනිත් දේ තමයි කාන්තාවනුති ඉන්නව ඒ වගේ. පිරිමියා තමන්ගෙ ATM එක විදියට පාවිච්චි කරන. ඒක නිසා ඉතින් ආදරය කියන දේ ඔය එකක්වත් නෙමෙයි.