~~සංවාද මණ්ඩපය~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උගේ ත්‍රෙඩ් එක කියවද්දි මට නං හිනා බං..
    අපි ත්‍රෙඩ් එක කියවන් එද්දි දැන් මෙ මෙ දේවල් හිතනවා කියල ඌ උපකල්පනය කරල ඒ අපි හිතන ඒවටත් බැනල..:rofl:

    තනිකරම අපිට බැනල දාපු ත්‍රෙඩ් එකක් ඒක

    මං යන්නෙ මොකට ද? :rolleyes:

    උදවුවක් දෙන්ඩ යන්ඩ එපැයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Kenthi gassanawa...ethakota maruwata rawanawa...eya hakuru kanna asai..ithin hakuru pennala umma gannawa...anthimata man hakuru kalla kate da gaththa kiyala tharaha wela giya..passe aye hakuru dila yalu karagannawa...

    ඔයත් ශේප් එකේ පොඩි එක්කෙනාට කියල හොඳට හකුරු කනව වගේ.

    පොල් හකුරු ද? කිතුල් හකුරු ද?

    මරු පොඩි එක්කෙනා හා පොඩි එකකෙනාගෙ නැන්ජා. :rofl::rofl: එයා ඉතින් හකුරු කන්න බලාගෙනම ද එන්නෙ? එයාලගෙ අම්මල දන්නව ද ඔයා හකුරු දෙනව කියල?
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    අර යක්ශ පුතාගේ බල්ලා මරලා හම අරන් සාරා ටෙඩියෙක් හදන්:baffled::baffled:

    දැන් කියනවා ඒක ගරුස්ගේ වරදලු

    koyi weleda ubala balla maruwe? mata mukth mathaka na ne :dull:

    ගරුස් සාරාට හිත යටින් ලව්.එ නිසා සාරාගේ වරද එයා පටවන් සාරාගේ හිත ගන්න හදන්නේ:baffled::baffled:
    @අක්කා මල්ලි කතාවක් හදමින්

    naaaaaaaaaa :dull: :P

    sayo nandath kiwwa oka.kattiya baya kara ganna thma eka dagena inne :P

    oww bn api pw :dull:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයත් ශේප් එකේ පොඩි එක්කෙනාට කියල හොඳට හකුරු කනව වගේ.

    පොල් හකුරු ද? කිතුල් හකුරු ද?

    මරු පොඩි එක්කෙනා හා පොඩි එකකෙනාගෙ නැන්ජා. :rofl::rofl: එයා ඉතින් හකුරු කන්න බලාගෙනම ද එන්නෙ? එයාලගෙ අම්මල දන්නව ද ඔයා හකුරු දෙනව කියල?
    Hakuru kanne na...umma gannawa...ow eya amma ekka thama enne...ehemama na thiyena de denawa...choco ehema illanawa..man wadiya denne na...wadipura palathuru thama
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Danna...wathura kapala neme batayak kadila lu....

    එහෙනම් ඉතින් අද හදයි ද නැද්ද දන්නෙ නෑ. ඔයා හොඳ වෙලාවට නෑවට පස්සෙ එහෙම වතුර නැති වුනේ.