~~සංවාද මණ්ඩපය~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
යාලුවෝ කට්ටියක් එනව කියල අද එයාගේ පන දාගෙන මොනවද හදනවා බං..
වැඩට ඉන්න එක්කෙනා උයනවා, එයා සුපර්වයිස් කරනවා, අන්තිමට ඒක පොඩ්ඩක් සරසලා අරං එයා හැදුව වගේ ගිහිං මේසේ උඩින් තියනවා..:rofl:

Ape amma wage....
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉතින් ඔක්කොම ගියාම ඔයත් යන්ඩ බෙල්ල දාන්ඩ

    ඔක්කොම යන වෙලාවෙ යන්න ඕනයෙ මට ආරාධනා කරපු වෙලාවක යනව :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes::yes::yes::yes:
    Ape amma nam baninawa api poddawa bite karanawa kiyala

    අම්මල කොහොමත් කොල්ලන්ව බයිට් කරනවට වැඩිය කැමති නැහැනෙ.

    ඔයා ඉතින් පොඩ්ඩව ශර්ම කියල හිතන් බයිට් කරන්නෙ නැත්තම් අවුලක් නෑ :rofl:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,083
    113
    Kottawa
    යාලුවෝ කට්ටියක් එනව කියල අද එයාගේ පන දාගෙන මොනවද හදනවා බං..
    වැඩට ඉන්න එක්කෙනා උයනවා, එයා සුපර්වයිස් කරනවා, අන්තිමට ඒක පොඩ්ඩක් සරසලා අරං එයා හැදුව වගේ ගිහිං මේසේ උඩින් තියනවා..:rofl:

    Servant ගේ හම :frown:
    wife ගේ නම :baffled:
     
    Last edited:

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    EvilEye 1,480
    Malinga 1,231
    Arrow11 1,089
    Ashan052 939
    sayo 860
    Garrus 762
    Aki992 688
    Sara531 571
    Dilzzzz 465
    Rosaine_Doll 441
    shaminda peiris 373
    dildude 317
    Kumara456 203

    මම දැන් ටිකෙන් ටික ඉදිරියට ගමන් කරනවා... හෙට අනිද්ද වෙද්දි ඇරෝ කරායටත් අරිනවා.. මාලිංගයටත් ස්ලිංගා එකක් දානවා.. යකාටත් තොවිලයක් නටනවා...



    වයසටද කියන ඒවා :no:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Dan Nam lankawe attatama hoda palathuru Na neda.
    Okkoma wisa thama thiyenne.
    Diwul, beli wage thama wasak wisak nathi ewata thiyenne.

    එහෙම සිද්ධියකුත් තියෙනව තමයි. හැබැයි ඉතින් බැලුවොත් අපි කන්නෙ ම විෂ තමයි.

    හැබැයි ගෙවල්වල සමහර අයගෙ හැදෙන පළතුරු තියෙනවනෙ. අඹ, අන්නාසි, රඹුටන්, අලිගැටපේර වගේ ඒව සමහර ගෙවල්වල වතුවල තියෙනව.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    යාලුවෝ කට්ටියක් එනව කියල අද එයාගේ පන දාගෙන මොනවද හදනවා බං..
    වැඩට ඉන්න එක්කෙනා උයනවා, එයා සුපර්වයිස් කරනවා, අන්තිමට ඒක පොඩ්ඩක් සරසලා අරං එයා හැදුව වගේ ගිහිං මේසේ උඩින් තියනවා..:rofl:

    හා..හා...
    මරු වැඩේ එකත්...
    කෙනෙකුගේ හම කෙනෙකුගේ නම. ගෑනු ඔහොමමයි :P:P:P