~~සංවාද මණ්ඩපය~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මෙකා බ්‍රෙක් එක පැගෙනවද බලන්නත් එක්ක හිතුන හිතුන වෙලාවට පාගනවා ඇති,මිනිස්සු පව් ඉතින් මේ වගේ ගෝතයෙක් බස් එක ගෙනියද්දි:dull::dull::dull:
    මිනිස්සු වගේද බස් එක, ක්ලච් ප්ලේට් ප්‍රෙශර් ප්ලේට් දාන ඕන වෙයි, ගහන බ්‍රේක් වල හැටියට බොඩිය එන්ජිමෙන් රෝද වලින් ගැලවිල්ල ඇති, නවතින ගානට ස්ටාර්ට් කරලා බැට්‍රිය බැහැලා ඇති :baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔබ තුමිට සහෝදර සහෝඩරයන් කිසි කෙනෙක් නැද්ද?දැන් මන් බලාපොරොත්තු වෙන උත්තරේ නෙවේ ඇත්ත උත්තරේ ඔන හොදද?:baffled:

    Dekama eka nam ai ekakata wadipura gewanne....
    One and only sanstha.....
    Mama pamanai.....
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    හරිම හොඳයි
    සුදුයි උසයි
    මතට තිතයි
    කොන්ඩේ ගොඩයි :dull:

    මගෙ සුදු මාමේ මගෙ සුදු මාමේ
    නෑ බෑ නොකියා....//
    බෝතලයක් දී මා සනසන්නේ
    (ඊයෙ ඉතුරු චෙච්ච)
    බොතලයක් දී මා සනසන්නේ

    හදිසියක් බං සල්ලි පස්සෙ දෙන්නම්....
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මිනිස්සු වගේද බස් එක, ක්ලච් ප්ලේට් ප්‍රෙශර් ප්ලේට් දාන ඕන වෙයි, ගහන බ්‍රේක් වල හැටියට බොඩිය එන්ජිමෙන් රෝද වලින් ගැලවිල්ල ඇති, නවතින ගානට ස්ටාර්ට් කරලා බැට්‍රිය බැහැලා ඇති :baffled:
    බඩාට කම්ප්ලේන් එකක් දාන්න ඔන දැන් තත්වේ විස්තර කරලා:dull::dull:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මිනිස්සු වගේද බස් එක, ක්ලච් ප්ලේට් ප්‍රෙශර් ප්ලේට් දාන ඕන වෙයි, ගහන බ්‍රේක් වල හැටියට බොඩිය එන්ජිමෙන් රෝද වලින් ගැලවිල්ල ඇති, නවතින ගානට ස්ටාර්ට් කරලා බැට්‍රිය බැහැලා ඇති :baffled:

    :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    බලමු එහෙනම් අද මේ ළමයා කියන දේ කරයි ද කියල. වෙනදටත් 9.30 දොයියනව කියල ගියාට 12.30 නෙ දොයියන්නෙ :rofl: