මගෙ සුදු මාමේ මගෙ සුදු මාමේ
නෑ බෑ නොකියා....//
බෝතලයක් දී මා සනසන්නේ
(ඊයෙ ඉතුරු චෙච්ච)
බොතලයක් දී මා සනසන්නේ
හදිසියක් බං සල්ලි පස්සෙ දෙන්නම්....

මම අද උදේ ඉඳන් මතට තිත Danatama pawi pawi inne
එයාට පෙන්වන්න තමයි. නැතුව මට පෙන්වන්න මට නංගිල නෑ![]()

ubata monawath una wageda poddo meka ahala?![]()
කවදා ඉදලද සුදූ මම මහත්තයා වුනේ

ෂුවර්ද? නෑදෑ වෙන කෙනෙක්වත්![]()
නෑ....අද මොකක්ද උනේ එකපාරට
![]()
ඒ වෙලාවට බෝතල් ගැන අහන්න එපා 
Dangale wadi kiyala.....


නෑදෑවෙන නංගිල සේරම බැඳල. නැත්තම් බඳින්න ඉන්නව.
ආස්මි නැන්දා වටේ පිටේ කැරකෙන වෙලාවට මම මතට තිතඒ වෙලාවට බෝතල් ගැන අහන්න එපා
![]()


එයා තාම ඉන්නවද මම මොකුත් ඇහුවෙ නෑ..උබට මොකුත්ඇහුනෙත් නෑනෙPaw appa..linda gaburu wadi nadda

ඒනම් ඉතින් ආදරයට තමයි බණිනව ඇත්තෙ. දාන්ගලේ වැඩියි කියන්නෙත් ආදරේටනෙ.
හැබැයි මොනා වුණත් අම්ම ඇත්ත වගේ කියල තියෙන්නෙ![]()